EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා මල්ලි ඔයාගේ කාර් මාමි දෙන අන්තිම ගාන කියන්නකෝ !

    අයියේ.... :dull:
    11 තමා. ඔයා ගන්නවා නම්තව ජුන්ඩිත්තක් අඩු කරන්නම්. 11 කියන්නෙත් මට අතින් පාඩුයි. අරගෙන අවුරුද්දයි නේ :dull:
    දුන්නා වගේම මමත් එකක් ගන්න එපැයි අයියේ... :dull:
     

    kingdewi

    Well-known member
  • අයියේ.... :dull:
    11 තමා. ඔයා ගන්නවා නම්තව ජුන්ඩිත්තක් අඩු කරන්නම්. 11 කියන්නෙත් මට අතින් පාඩුයි. අරගෙන අවුරුද්දයි නේ :dull:
    දුන්නා වගේම මමත් එකක් ගන්න එපැයි අයියේ... :dull:

    :dull: මොනා කරන්නද ඉතින් ..මාකට් එක ගැනත් හිතන්නේපාය :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: මොනා කරන්නද ඉතින් ..මාකට් එක ගැනත් හිතන්නේපාය :dull:

    ඔව් අයිය්යේ. මේක අසාධාරන ගානක් නෙමෙයි. මේ කන්ඩිෂන් එකට හොඳ ගානක් ඒක. දෙපාර්ශවයටම පාඩු නැති. මම ඇඩ් එකත් අයින් කරලා දැම්මා පාවිච්චි කරන්න හිතාගෙන වාහනේ. මාතර ගිහින් ආව වෙලේ ලීටරේට 20 Kms කරලා තිබුනා වාහනේ. ලීටර් 20ට කිලෝමීටර 402ක්. මම කිව්වද මංදා. හයිබ්‍රිඩ් එකක් වගේ නේ... :P
     

    kingdewi

    Well-known member
  • ඔව් අයිය්යේ. මේක අසාධාරන ගානක් නෙමෙයි. මේ කන්ඩිෂන් එකට හොඳ ගානක් ඒක. දෙපාර්ශවයටම පාඩු නැති. මම ඇඩ් එකත් අයින් කරලා දැම්මා පාවිච්චි කරන්න හිතාගෙන වාහනේ. මාතර ගිහින් ආව වෙලේ ලීටරේට 20 Kms කරලා තිබුනා වාහනේ. ලීටර් 20ට කිලෝමීටර 402ක්. මම කිව්වද මංදා. හයිබ්‍රිඩ් එකක් වගේ නේ... :P

    හුළඟට ගහගෙන ගොහින් :P
     
    Status
    Not open for further replies.