අර මූන මැද නාහයක් තියෙන්නේ ..අර අරයා![]()

චිලී ෆ්රුට් වයින් එකක් සහ බියර් 2ක් ලැබුන සිංහලු

![]()
MC eka pani walin pirila ......
kiri tikak anna awa ayyandi, ara pani th dagena naga ekka beda hadagena kanna![]()

api kattiya mei kammalikamata mal kaduwa witharai 

චිලී ෆ්රුට් වයින් එකක් සහ බියර් 2ක් ලැබුන සිංහලු

ඇල්කොහොල මාත්රාව 13.5%ක් පමන වේ මට මතක පමනින්.......
හෙට ඉලෙක්ෂන් නයිට් සදහා තියා ගමු නේහ්!![]()
ඇල්කොහොල මාත්රාව 13.5%ක් පමන වේ මට මතක පමනින්.......
හෙට ඉලෙක්ෂන් නයිට් සදහා තියා ගමු නේහ්!![]()

හාපෝ....
මේකේ පැණි පිරිලා....
ඇඹළයො වැහි වැහැලා නේ බං.........
කකුලෙක් ඇලෙනව මේකට එද්දී.........
අර රඹුක්කන එකා අනික් උන්ට දෙවෙනි නෑ 
මම පරණ සහයිකාව එක්ක චැටක් දැම්මා තෝ නැති අතරේ
මෙහ් ඒ ළමයට බඩ්ඩක් දෙන්නම් දීපන් හොඳේ ... කථා කරේ බන් ඔහේ ඇන්න එන්න හවස තෝ කෝල් බක් කරේ නෑනේ මම ගෙදර ආවා 
හාපෝ....
මේකේ පැණි පිරිලා....
ඇඹළයො වැහි වැහැලා නේ බං.........
කකුලෙක් ඇලෙනව මේකට එද්දී.........
sapaththu andan neweida inne kalu ayye 

දැන්නම් මටත් හිතෙනවා ඇල්කොහොල් වලින් හරි මේ උගුරෙයි පපුවෙයි තියෙන සෙම ටික දියකරලා දාන්න....... එපා වෙලා ඉන්නේ කැස්ස & හතියටත් වගේ.........![]()

අෆ්ෆා සනීප නැද්ද![]()

එපා වෙලා ඉන්නේ......දැන්නම් මටත් හිතෙනවා ඇල්කොහොල් වලින් හරි මේ උගුරෙයි පපුවෙයි තියෙන සෙම ටික දියකරලා දාන්න....... එපා වෙලා ඉන්නේ කැස්ස & හතියටත් වගේ.........![]()

පපුවේ සෙම ගතිය...... හෙම්බා, කැස්ස & හතිය වගේ තියෙන නිසා ඊයේ ගෙදර හිටියේ & අදත් දවල් ඔෆිස් ආවේ......එපා වෙලා ඉන්නේ......

අපොයි ඕක නම් එපාම කරපු එකක් 
Ayye okata behethak kiyannada? Hari yaida balanna![]()
පපුවේ සෙම ගතිය...... හෙම්බා, කැස්ස & හතිය වගේ තියෙන නිසා ඊයේ ගෙදර හිටියේ & අදත් දවල් ඔෆිස් ආවේ......එපා වෙලා ඉන්නේ......

අපොයි ඕක නම් එපාම කරපු එකක්
![]()