EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චිලී ෆ්රුට් වයින් එකක් සහ බියර් 2ක් ලැබුන සිංහලු
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අර මූන මැද නාහයක් තියෙන්නේ ..අර අරයා :P:rofl::rofl:

    p1030255.jpg

    MC eka pani walin pirila ......

    kiri tikak anna awa ayyandi, ara pani th dagena naga ekka beda hadagena kanna :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිලී ෆ්රුට් වයින් එකක් සහ බියර් 2ක් ලැබුන සිංහලු
    :P
    ඇල්කොහොල මාත්‍රාව 13.5%ක් පමන වේ මට මතක පමනින්.......
    හෙට ඉලෙක්ෂන් නයිට් සදහා තියා ගමු නේහ්!:D
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    p1030255.jpg

    MC eka pani walin pirila ......

    kiri tikak anna awa ayyandi, ara pani th dagena naga ekka beda hadagena kanna :D

    :rofl::rofl::P
    Ane meyala pani haluwe nane.. uonda ayyala tikak :yes::P api kattiya mei kammalikamata mal kaduwa witharai :cool:
    Barida oya kiri hatti ekka pani bothalayakuth denna. Api bedagena kannam oyage hitha noridenna kalu ayye :D:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාපෝ....
    මේකේ පැණි පිරිලා....
    ඇඹළයො වැහි වැහැලා නේ බං.........
    කකුලෙක් ඇලෙනව මේකට එද්දී.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P
    ඇල්කොහොල මාත්‍රාව 13.5%ක් පමන වේ මට මතක පමනින්.......
    හෙට ඉලෙක්ෂන් නයිට් සදහා තියා ගමු නේහ්!:D

    උඹලා ඔව්වා ගසලා පහුවෙනිදට අපෙන් අහන්න එහෙම එපා කවුද දිනුවේ කවුද පැරදුනේ කියලානම්........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P
    ඇල්කොහොල මාත්‍රාව 13.5%ක් පමන වේ මට මතක පමනින්.......
    හෙට ඉලෙක්ෂන් නයිට් සදහා තියා ගමු නේහ්!:D

    :baffled::oo:

    ඔව් ඔව් දෙයියෝ දුන්නා වගේ හම්බුනේ :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හාපෝ....
    මේකේ පැණි පිරිලා....
    ඇඹළයො වැහි වැහැලා නේ බං.........
    කකුලෙක් ඇලෙනව මේකට එද්දී.........

    ඔව් ඕයි රෙද්ද :angry: අර රඹුක්කන එකා අනික් උන්ට දෙවෙනි නෑ :P

    මොකෝ ලැට් එකේ හිරවෙලා හිටියේ ? :P මම පරණ සහයිකාව එක්ක චැටක් දැම්මා තෝ නැති අතරේ :love: මෙහ් ඒ ළමයට බඩ්ඩක් දෙන්නම් දීපන් හොඳේ ... කථා කරේ බන් ඔහේ ඇන්න එන්න හවස තෝ කෝල් බක් කරේ නෑනේ මම ගෙදර ආවා :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන්නම් මටත් හිතෙනවා ඇල්කොහොල් වලින් හරි මේ උගුරෙයි පපුවෙයි තියෙන සෙම ටික දියකරලා දාන්න....... එපා වෙලා ඉන්නේ කැස්ස & හතියටත් වගේ......... :dull::dull::dull:

    අෆ්ෆා සනීප නැද්ද :dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    දැන්නම් මටත් හිතෙනවා ඇල්කොහොල් වලින් හරි මේ උගුරෙයි පපුවෙයි තියෙන සෙම ටික දියකරලා දාන්න....... එපා වෙලා ඉන්නේ කැස්ස & හතියටත් වගේ......... :dull::dull::dull:

    Ayye okata behethak kiyannada? Hari yaida balanna :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පපුවේ සෙම ගතිය...... හෙම්බා, කැස්ස & හතිය වගේ තියෙන නිසා ඊයේ ගෙදර හිටියේ & අදත් දවල් ඔෆිස් ආවේ...... :dull::dull::dull::dull: එපා වෙලා ඉන්නේ......

    :dull::dull: අපොයි ඕක නම් එපාම කරපු එකක් :oo:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    පපුවේ සෙම ගතිය...... හෙම්බා, කැස්ස & හතිය වගේ තියෙන නිසා ඊයේ ගෙදර හිටියේ & අදත් දවල් ඔෆිස් ආවේ...... :dull::dull::dull::dull: එපා වෙලා ඉන්නේ......

    Apoo.. hathiya thiyenawada :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull: අපොයි ඕක නම් එපාම කරපු එකක් :oo:

    ඇප නෑ........ සංසාරේ එපා වෙනවා හැදුනාම........ මට හැදෙන්නෙම ගෙවල් අස්පස් කරොත් ඒ ගෙවල් ඇතුලේ තියෙන විෂ දුවිල්ලට....... අබ සරනම තමා.........
     
    Status
    Not open for further replies.