මතය වෙනස් කර ගන්න...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මතය වෙනස් කර ගන්න...

    මතය වෙනස් කර ගන්න......

    වුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තමන්ගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්
    උබලා පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොදු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
    බලය වෙනුවෙන් තමන් හිටපු තැන තමනුත් සම්බන්ද තැන දුශිතයි කියලා මොර දෙන
    සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද? :P

    සම්බන්දන්ලා හකිම්ලාගෙ කොන්දෙසි වලට මහින්ද එකග උනෙ නැහැ චන්ද කැඩෙනවා කියාල දැන ගෙනත් මොකද මිනිහා පරාද උනත් රට බෙදන්න කැමති නැහැති මනුස්සයා
    එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ

    උපුටා ගැනිමක් මෙ ටික ද කිබුලා

    ඊළග පාර්ලිමේන්තුවෙනුයි මහ ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
    නැති නම් මේ රටේ අවසානය එයයි...........:dull:

    :lol::dull:බනින අය බැනලා යන්න අවුලක් නැහැ:dull::lol:
    ඔබ සැමට සුබ අනාගතයක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ඔබ සැමට සුබ අනාගතයක් amiwarenma machan......

    meka dakala rep nam sehenna aduwei maye puthe
     
    • Like
    Reactions: ano007

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් මේ පාර මහින්දව ගෙදර යවල ඊළඟ මහමතිවරනේදී කිඹුලා කියපු විදිහට වැඩ කරන්න :)
     
    • Like
    Reactions: SHANUXLK

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ සැමට සුබ අනාගතයක් amiwarenma machan......

    meka dakala rep nam sehenna aduwei maye puthe
    :lol::lol::rofl: රෙප් නම් ගානක් නැහැ මචන්
    Sorry machan chandeta paya keepayak tiyala danna maseka withara indan oya wage post lasthi karan hitiya kiyala api dannawa :) eth buddimath minissu wenas wenne na bun :)

    ගොඩක් කාලෙක ඉදන් සෙට් කරපු එකක් නෙමෙ අදම වැටුන පොස්ට් දෙකක් උබට ත් ජය වෙවා කියාල් කියන්නම් මචන් :love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මේ පාර මහින්දව ගෙදර යවල ඊළඟ මහමතිවරනේදී කිඹුලා කියපු විදිහට වැඩ කරන්න :)

    මහින්දව ගෙදර යැවුවොත් ඊලග චන්දෙ ඔහොම කරන්න වෙන්නේ නැහැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්තිම දවසේත් බැහැලා වැඩ නේද ගොයියෝ අපි නම් පස්වෙනිදා නැවැත්තුවා :lol:
     
    • Like
    Reactions: ano007

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සොරි මචන් කුවේට් වල ඉන්න උඹට නැතිඋනාට අපිට අපේ රට වටිනවා. මරාගෙ හෙංචයියෝ වෙඩි තිබ්බ මනුස්සයා අද මැරිලා. මොකක්ද බන් මේ රට ? අපි යුද්දෙ ඉවර උනාම කිරිබත් කෑවෙ මේ වගේ රටක් හදන්නද ?කුඩුකාරයෝ බදාගෙන උම්මා දෙන ස්ත්‍රී දූශකයෝ පක්ශෙ ඇතුලේ තියන් හුරතල් කරන නායකයෙක් අපිට ඕනි නැහැ. පොඩි එවුන්ට හොදට ජීවත්වෙන්න නීතිගරුක රටක් හදන්න අපි ඡන්දෙ දෙනවා. දේශපාලනේ ශුද්ධවන්තයෝ නැහැ. තමන්ගේ දරුවා වරදක් කරපු වෙලාවෙ හැසිරිච්ච විදිහටම සිරිසේන මහත්තයා ඉස්සරහට වරදකාරයොන්ට දඩුවම් දෙයි කියලා හිතනවා. මෛත්‍රී වේවා !
     
    • Like
    Reactions: ano007

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mokek awath wadak naa ,

    parliment ekata enne parana booruwo tika mai ,

    :yes: උන්ව අපි එලවන්න ඔන පත් වෙන සිරාට හො මරාට හරියට කර ගෙන යන්න මොකද මනප ලක්ශ ගනන් වලින් එන උන්ව ජනදිපතිට උනත් එලවන්න බැහැ
    ඔබ සැමට සුබ අනාගතයක්, ස්ථාවර රටක්
    :)
    ඔව් මේ පාර මහින්දව ගෙදර යවල ඊළඟ මහමතිවරනේදී කිඹුලා කියපු විදිහට වැඩ කරන්න :)

    :rofl::rofl: මෙ සුදුසු දවස නෙමෙ සහො රට ආයෙ අනිත් පැත්තට හැරෙනව ඔහොම කරොත්:)
    මහ මැතිවණයෙදි ඔක කරන්න
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    සිරිසේන මහත්තයට දෙන්න තීරණය කරලා ඉවරයි මචං. :p
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මතය වෙනස් කර ගන්න......

    වුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තමන්ගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්
    උබලා පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොදු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
    බලය වෙනුවෙන් තමන් හිටපු තැන තමනුත් සම්බන්ද තැන දුශිතයි කියලා මොර දෙන
    සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද? :P

    සම්බන්දන්ලා හකිම්ලාගෙ කොන්දෙසි වලට මහින්ද එකග උනෙ නැහැ චන්ද කැඩෙනවා කියාල දැන ගෙනත් මොකද මිනිහා පරාද උනත් රට බෙදන්න කැමති නැහැති මනුස්සයා
    එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ

    උපුටා ගැනිමක් මෙ ටික ද කිබුලා

    ඊළග පාර්ලිමේන්තුවෙනුයි මහ ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
    නැති නම් මේ රටේ අවසානය එයයි...........:dull:

    :lol::dull:බනින අය බැනලා යන්න අවුලක් නැහැ:dull::lol:
    ඔබ සැමට සුබ අනාගතයක්

    Ela
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    සොරි මචන් කුවේට් වල ඉන්න උඹට නැතිඋනාට අපිට අපේ රට වටිනවා. මරාගෙ හෙංචයියෝ වෙඩි තිබ්බ මනුස්සයා අද මැරිලා. මොකක්ද බන් මේ රට ? අපි යුද්දෙ ඉවර උනාම කිරිබත් කෑවෙ මේ වගේ රටක් හදන්නද ?කුඩුකාරයෝ බදාගෙන උම්මා දෙන ස්ත්‍රී දූශකයෝ පක්ශෙ ඇතුලේ තියන් හුරතල් කරන නායකයෙක් අපිට ඕනි නැහැ. පොඩි එවුන්ට හොදට ජීවත්වෙන්න නීතිගරුක රටක් හදන්න අපි ඡන්දෙ දෙනවා. දේශපාලනේ ශුද්ධවන්තයෝ නැහැ. තමන්ගේ දරුවා වරදක් කරපු වෙලාවෙ හැසිරිච්ච විදිහටම සිරිසේන මහත්තයා ඉස්සරහට වරදකාරයොන්ට දඩුවම් දෙයි කියලා හිතනවා. මෛත්‍රී වේවා !

    මුන්ට ඒ මැරුණු මිනිස්සුන්ගේ පවුලේ උන්ට දැනෙන වේදනාව දැනෙන්නේ නෑ බං. මුන්ගේ එකෙක්ට එහෙම උන දාට විතරක් දැනේවි. :angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කිබුල කියපු විදිහට අනුර කුමර එම්බසි එකෙන් සල්ලි ගන්නවද තාම,එලකිරියෙ ටිරාන් අලස්.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුන්ට ඒ මැරුණු මිනිස්සුන්ගේ පවුලේ උන්ට දැනෙන වේදනාව දැනෙන්නේ නෑ බං. මුන්ගේ එකෙක්ට එහෙම උන දාට විතරක් දැනේවි. :angry:
    aparade ban lamayi dennekge thaththa kenek :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සොරි මචන් කුවේට් වල ඉන්න උඹට නැතිඋනාට අපිට අපේ රට වටිනවා. මරාගෙ හෙංචයියෝ වෙඩි තිබ්බ මනුස්සයා අද මැරිලා. මොකක්ද බන් මේ රට ? අපි යුද්දෙ ඉවර උනාම කිරිබත් කෑවෙ මේ වගේ රටක් හදන්නද ?කුඩුකාරයෝ බදාගෙන උම්මා දෙන ස්ත්‍රී දූශකයෝ පක්ශෙ ඇතුලේ තියන් හුරතල් කරන නායකයෙක් අපිට ඕනි නැහැ. පොඩි එවුන්ට හොදට ජීවත්වෙන්න නීතිගරුක රටක් හදන්න අපි ඡන්දෙ දෙනවා. දේශපාලනේ ශුද්ධවන්තයෝ නැහැ. තමන්ගේ දරුවා වරදක් කරපු වෙලාවෙ හැසිරිච්ච විදිහටම සිරිසේන මහත්තයා ඉස්සරහට වරදකාරයොන්ට දඩුවම් දෙයි කියලා හිතනවා. මෛත්‍රී වේවා !

    ඔක කුවෙට් එකක නෙමෙයි ඉන්නෙ ගැනි යවල මූ මාරට මෙහෙ ඉදන් පුක්පොඩ්ඩ දෙනව
     
    • Like
    Reactions: ano007

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    ඔව් මේ පාර මහින්දව ගෙදර යවල ඊළඟ මහමතිවරනේදී කිඹුලා කියපු විදිහට වැඩ කරන්න :)

    Meka thamai kumanthranaya. Mahinda gedara yawala durwala palakayek path karagannawa. eta passe sinhalayo beda karala parliment election ekedi katawath bahutharayak ganna bari thanata genawa.

    Ethakota katada rata yanne?

    Molayak thiyenawanam hithala balapalla. Oka hithaganna bari un nam me rate inne eka rate awasanawa. ape yuthukama api heta itu karanawa. Homotama suba anagathayak.

    PS. Meka mage prathama saha ekama deshapalana post eka. Onanam rep kapapan. awulak ne machan.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සොරි මචන් කුවේට් වල ඉන්න උඹට නැතිඋනාට අපිට අපේ රට වටිනවා. මරාගෙ හෙංචයියෝ වෙඩි තිබ්බ මනුස්සයා අද මැරිලා. මොකක්ද බන් මේ රට ? අපි යුද්දෙ ඉවර උනාම කිරිබත් කෑවෙ මේ වගේ රටක් හදන්නද ?කුඩුකාරයෝ බදාගෙන උම්මා දෙන ස්ත්‍රී දූශකයෝ පක්ශෙ ඇතුලේ තියන් හුරතල් කරන නායකයෙක් අපිට ඕනි නැහැ. පොඩි එවුන්ට හොදට ජීවත්වෙන්න නීතිගරුක රටක් හදන්න අපි ඡන්දෙ දෙනවා. දේශපාලනේ ශුද්ධවන්තයෝ නැහැ. තමන්ගේ දරුවා වරදක් කරපු වෙලාවෙ හැසිරිච්ච විදිහටම සිරිසේන මහත්තයා ඉස්සරහට වරදකාරයොන්ට දඩුවම් දෙයි කියලා හිතනවා. මෛත්‍රී වේවා !

    කුවෙට් නෙමෙ මොකෙ හිටියත් අපිත් උබල වගෙම රටට ආදරෙයි සමහරවිට උබලට වඩ අපිට රටෙ අගය දැනෙනවා මචන් :yes:
    මැරුන මනුස්සයනම් ප්ව් මගෙත් කණ්ගාටුව
    2.gif
    මොඩ දෙශපාලනය නිසා ජිවිත නැති වෙන එකනම් අපරාදයක්