මතය වෙනස් කර ගන්න...

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: මෙ සුදුසු දවස නෙමෙ සහො රට ආයෙ අනිත් පැත්තට හැරෙනව ඔහොම කරොත්:)
    මහ මැතිවණයෙදි ඔක කරන්න

    ත්‍රෙඩ් දාල මත වෙනස් කරන්න බෑ සහෝ :P එක අතකට මරාට උඹේ චන්දෙත් නැති එකේ වෙන මොනවා කරන්නද නේද?
     
    • Like
    Reactions: ano007

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් බන් එහෙනම් මහින්ද කුමන්ත්‍රණ කරා කියන්නෙ බොරුද? පක්ෂයක් ඇතුලෙ කරන විවේචන එළියට දන්නෙ නෑ ඉස්සෙල්ලම ... ඉස්සෙල්ල බලන්නෙ පක්ෂෙ ඇතුලෙ ඉඳගෙන ප්‍රශ්ණ විසඳගන්න පුළුවන්ද කියල ... සිරා පක්ෂෙ විවේචනය කරාම උඹ එළියට බහින්න ලෑස්ති වෙයන් කියල මහින්ද කිව්ව කියල තිබ්බෙ ... ඒක බොරුයි කියල මහින්ද කියල තිබ්බෙ නෑ නෙ

    හෙළ උරුමයත් මුලින්ම කරෙ පක්ෂෙ ඇතුලෙ ඉඳගෙන අවශ්‍ය සංෂෝධන කරගන්න ... මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් මුලින්ම කිව්වෙ මහින්දටම කියල මේක කරගන්න ඕන කියල

    අස්සය ගියාට‍ පස්සෙ ඉතින් කොරන්න දෙයක් නෑ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔක කුවෙට් එකක නෙමෙයි ඉන්නෙ ගැනි යවල මූ මාරට මෙහෙ ඉදන් පුක්පොඩ්ඩ දෙනව
    man hithuwe mehe wena dewal nodannakamata kiyonawa kiyala :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මූට හම්බයොන්ගෙ වලන් හෝදන්න වෙලා තියෙන්නෙ ඇයි කියන එක තේරෙන්නෙ නැත්නම් එතනින් එහාට කතාකරල වැඩක් නැහැ.:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්තිම දවසේත් බැහැලා වැඩ නේද ගොයියෝ අපි නම් පස්වෙනිදා නැවැත්තුවා :lol:

    අඩේ ඔව්මයි නේද :rofl: යකෝ මැතිවරණ නීතිය කඩන්න එපා....පස් වෙනිදායින් පස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් :rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    උඹ සම්පූර්ණයෙන් ඇහුවට මේකේ හුගක උන් මම එදා කරපු රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ඇහුවෙ නෑ.....
    එහෙම ඇහුව නම් මට මේක කරන්න වෙන්නෙත් නෑ.....
    මම සම්ප්‍රදාය ගරු කලාට, මිනිසුන් ගේ මොළ හදන්න සම්ප්‍රදායික ක්‍රම ගැන විශ්වාසයක් නෑ...
    ඔලුවට ගහන්න වෙන ම මෙතඩ් එකක් ඕන කියල මම තීරණය කලා. හැබැයි ඒකෙන් මගේ කිරියෙ කීර්තිනාමයට හාණි වෙන බවත් මම දන්නවා. පොදු කටයුත්තක් වෙනුවෙන් ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි.
    අමාරුම එක වුනේ ප්‍රති තර්ක කරන හරි හමන් සෙට් එකකට සෙට් වීම, සහ අන්ව ඇවිස්සීම....ඒකත් දෙයියනේ කියලා කරගන්න පුළුවන් වුනා.......

    දැන් මාත් එක්ක තර්ක කරපු කොල්ලො ටික ඔය තර්කානුකූල මතවාදය හරි හමන් විදියට ත්‍රෙඩ් එකක් හදලා දාපල්ලා මේකට........

    මම කලේ මොකක්ද කියලා දැන් අහපල්ලා ලොරිය ගෙන්........

    තොපි සැමට යහපාලනයක් ම වේවා!!!!!
    මගේ දේශපාලන වැඩ කටයුතු අවසානයි.....!!!!!

    සැමට යහපාලනයක් ම වේවා!!!!! :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Meka thamai kumanthranaya. Mahinda gedara yawala durwala palakayek path karagannawa. eta passe sinhalayo beda karala parliment election ekedi katawath bahutharayak ganna bari thanata genawa.

    Ethakota katada rata yanne?

    Molayak thiyenawanam hithala balapalla. Oka hithaganna bari un nam me rate inne eka rate awasanawa. ape yuthukama api heta itu karanawa. Homotama suba anagathayak.

    PS. Meka mage prathama saha ekama deshapalana post eka. Onanam rep kapapan. awulak ne machan.
    :):) hithanna yamak eka post ekenuth
    මුන්ට ඒ මැරුණු මිනිස්සුන්ගේ පවුලේ උන්ට දැනෙන වේදනාව දැනෙන්නේ නෑ බං. මුන්ගේ එකෙක්ට එහෙම උන දාට විතරක් දැනේවි. :angry:

    එකා දෙන්නා මැරෙන එක ගැන නෙමෙ මම කියන්නෙ මර පැරදුනොත් ඉදිරියට එන්නෙ 88/89 වගෙ 60000/ක් 70000 ක් මැරෙන අනාගතයක් ආයෙ උතුරු නැගෙනහිරත් එක්ක කෙල ගන්න වෙන අනාගතයක් එක නැති කරපු මහින්ද ගෙදර යවන්න තාම සුඩුසු කාලය නෙමෙ
    මරා ගියොත් සි සි කඩ විසිරිලා ඉන්න කොටි තම්බි හැත්ත ආයෙ අපිට කෙලිනවා 1815 වෙච දෙ වෙන්න දෙන්න එපා මචන් පාක්ශිකයො කරන වැරදි බලලා:)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නව හිරු උදාවත් සමග දෙමළ ජාතිය අඩියක් ඉදිරියට
    දෙමළ ජනයාගේ පිපාසය ඊළාම් මව්බිමේ පිපාසයයි!
    - කොටි නායක රුද්‍රකුමාරන්

    නව වසරේ උදාවත් සමග දෙමළ ඊළාම් විමුක්තිය සදහා තබා ඇති පියවර ඉදිරියට ගෙන ඒම තම එකම බලාපොරොත්තුව බව ඩයස්පෝරාවේ අගමැති රුද්‍රකුමාරන් විසින් නිකුත් කරන ලද අලුත් අවරුදු පණිවුඩයේ සඳහන් වේ. එමෙන්ම නව ලංකාවේ උතුරු නැගෙනහිර ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන ඊළාම් දේශයේ දැවැන්ත ඉදිරි පියවර රාශියක් ජය ගැනීමේ අගනා අවස්ථව 2015 දී හිමිව තිබෙන බවත් ඒ සදහා ජනාධිපතිවරණය පාලමක් කරගත හැකි බවත් ඔහු සදහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල මහතා ජයගතහොත් තමන්ගේ අරමුණු කෙටි කාලයකි වහාම දිනා ගත හැකි බව ඔහු ඩයස්පෝරාවට දන්වා සිටී. ජනාධිපතිවරණයට සහය දැක්වීම සදහා විශේෂිත කොන්දේසි කිහිපයක් ඔහු ඉදිරිපත් කරයි.
    * ශ්‍රී ලංකා ආණ්ඩුව අවසන් යුද්ධ සමයේ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ෂණයක් සිදු කිරීම.
    * 13 වැනි ව්යවස්ථා සංශෝධනය මත පදනම් දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට විසඳුමක්.
    * දෙමළ නිජබිමේ සිවිල් තත්වයක් ඇති කිරීම සදහා ප්‍රධානම කොන්දේසිය ලෙස දෙමළ නිජබිමෙන් ආරක්ෂක හමුදාව නෙරපිය යුතුය.
    * දෙමළ නිජබිමේ සංවර්ධන ක්‍රියාදාමයට දෙමළ ඩයස්පෝරාවට බියෙන් සැකෙන් තොරව සහභාගී විය හැකි ක්‍රමවේදයක් සැකසිය යුතුය.
    * දෙමළ ජනතාවට තම දේශපාලන ආනාගතය පිළිබද ප්‍රජාතාන්ත්‍රික ලෙස සාකච්ඡා කිරීමට බාධාවක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනය අහෝසි කළ යුතුය.
    ජනාධිපතිවරණයේදී තමන්ගේ පූර්ණ සහය මෛත්‍රිපාල මහතාට ලබා දෙන බව කොටි සංවිධානයේ නිළ දේශපාලන අංශය වන ද්‍රවිඩ සංන්ධානය මේ වන විට ප්‍රකාශ කර ඇත. ද්‍රවිඩ සන්ධානයේ සහය ලබා දීමට කිසිම කොන්දෙසියක් ඉදිරිපත් කර නැති බවට පොදු විපක්ෂය අමු බේගලයක් ඇද බාමින් රට රවටමින් සිටී. එසේ නම් කොටි ඩයස්පෝරාවේ ලාංකික නියොජනය වූ රුද්‍රාකුමාරන්ගේ පදයට නටන සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ සංන්ධානය සහය දෙන්නේ කැහිල්ලටද? පොදු සන්ධානයේ බොරුව අතේ පත්තු වී ඇත.
    රට අනතුරේ.....
    රණ විරුවන් දිවි පුදා රැකදුන් මාතෘ භූමියේ අනාගතය ඔබ අතේ...
    උන්ඩයෙන් දිනා ගැනීමට බැරි වූ ඊළාම් දේශය කතිරයෙන් දිනා ගැනීමට ඉඩ නොතබන්න...
    මව් බිම වෙනුවේන් ඔබේ යුතුකම ඉටු කරන්න.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බත්බැලයො තාම ගේම අත ඇරල නැහැ මට මතකයි බස්නාහිර චන්දෙදි දවල් 12 විතර ගම්මන්පිලට චන්දෙ දෙන්න කියල ඔය කිඹුල නහයෙන් ඇඩුව
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සම්බන්දන්ලා හකිම්ලාගෙ කොන්දෙසි වලට මහින්ද එකග උනෙ නැහැ චන්ද කැඩෙනවා කියාල දැන ගෙනත් මොකද මිනිහා පරාද උනත් රට බෙදන්න කැමති නැහැති මනුස්සයා
    එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ

    ඔබ සැමට සුබ අනාගතයක්
    1.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රෙඩ් දාල මත වෙනස් කරන්න බෑ සහෝ :P එක අතකට මරාට උඹේ චන්දෙත් නැති එකේ වෙන මොනවා කරන්නද නේද?
    :rofl::rofl: රිදිලා
    ත්‍රෙඩ් එකෙන් කරන්නෙ වැනෙන චන්ද හරි ගස්සන එක :P
    ඉතින් බන් එහෙනම් මහින්ද කුමන්ත්‍රණ කරා කියන්නෙ බොරුද? පක්ෂයක් ඇතුලෙ කරන විවේචන එළියට දන්නෙ නෑ ඉස්සෙල්ලම ... ඉස්සෙල්ල බලන්නෙ පක්ෂෙ ඇතුලෙ ඉඳගෙන ප්‍රශ්ණ විසඳගන්න පුළුවන්ද කියල ... සිරා පක්ෂෙ විවේචනය කරාම උඹ එළියට බහින්න ලෑස්ති වෙයන් කියල මහින්ද කිව්ව කියල තිබ්බෙ ... ඒක බොරුයි කියල මහින්ද කියල තිබ්බෙ නෑ නෙ

    හෙළ උරුමයත් මුලින්ම කරෙ පක්ෂෙ ඇතුලෙ ඉඳගෙන අවශ්‍ය සංෂෝධන කරගන්න ... මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් මුලින්ම කිව්වෙ මහින්දටම කියල මේක කරගන්න ඕන කියල

    අස්සය ගියාට‍ පස්සෙ ඉතින් කොරන්න දෙයක් නෑ
    :D සිරා එලියට බහිනවා කියලා තිබුනෙ නැහැ බන් පොදු අපෙක්ශකයා උනාටත් පස්සෙ මහින්ද දන්නෙ:rofl::rofl:

    මූට හම්බයොන්ගෙ වලන් හෝදන්න වෙලා තියෙන්නෙ ඇයි කියන එක තේරෙන්නෙ නැත්නම් එතනින් එහාට කතාකරල වැඩක් නැහැ.:baffled:
    ඔන්න ඉතින් ෆයිල් ඇද ගන්න හදන්නෙ:rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    :):) hithanna yamak eka post ekenuth

    එකා දෙන්නා මැරෙන එක ගැන නෙමෙ මම කියන්නෙ මර පැරදුනොත් ඉදිරියට එන්නෙ 88/89 වගෙ 60000/ක් 70000 ක් මැරෙන අනාගතයක් ආයෙ උතුරු නැගෙනහිරත් එක්ක කෙල ගන්න වෙන අනාගතයක් එක නැති කරපු මහින්ද ගෙදර යවන්න තාම සුඩුසු කාලය නෙමෙ
    මරා ගියොත් සි සි කඩ විසිරිලා ඉන්න කොටි තම්බි හැත්ත ආයෙ අපිට කෙලිනවා 1815 වෙච දෙ වෙන්න දෙන්න එපා මචන් පාක්ශිකයො කරන වැරදි බලලා:)

    එතකොට උඹ කියන විදිහට හෙට මහ එකාට පපුවේ අමාරුවක් හැදිලා කූරියා ගැහුවොත් ලංකාවේ අනිද්දා ඉඳන් කෙළගන්න ගන්නවා මිනිස්සු. එතකොට බං මහින්ද තව කොච්චර කාලයක් රට කන්න ඕනේද බලෙන් එලවන්න එන සුදුසු කාලේ එනකන්? :eek:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    බත්බැලයො තාම ගේම අත ඇරල නැහැ මට මතකයි බස්නාහිර චන්දෙදි දවල් 12 විතර ගම්මන්පිලට චන්දෙ දෙන්න කියල ඔය කිඹුල නහයෙන් ඇඩුව

    :shocked:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එතකොට උඹ කියන විදිහට හෙට මහ එකාට පපුවේ අමාරුවක් හැදිලා කූරියා ගැහුවොත් ලංකාවේ අනිද්දා ඉඳන් කෙළගන්න ගන්නවා මිනිස්සු. එතකොට බං මහින්ද තව කොච්චර කාලයක් රට කන්න ඕනේද බලෙන් එලවන්න එන සුදුසු කාලේ එනකන්? :eek:

    මුන් කියන විදියට අපි කතිරේ ගහමු ඈ :P

    අනේ හුකේ :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: රිදිලා
    ත්‍රෙඩ් එකෙන් කරන්නෙ වැනෙන චන්ද හරි ගස්සන එක :P

    අපොයි නෑ ත්‍රෙඩ් දේශපාලනේට රිද්දගන්න අපි බබ්බු නෙවෙයි :P

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එතකොට උඹ කියන විදිහට හෙට මහ එකාට පපුවේ අමාරුවක් හැදිලා කූරියා ගැහුවොත් ලංකාවේ අනිද්දා ඉඳන් කෙළගන්න ගන්නවා මිනිස්සු. එතකොට බං මහින්ද තව කොච්චර කාලයක් රට කන්න ඕනේද බලෙන් එලවන්න එන සුදුසු කාලේ එනකන්? :eek:

    උබ දැක්කද උතුරු නැගෙන හිර ඉන්න පාසල් ලම්යි දැන් උස්සන කොඩිය අපෙ ජතික කොඩිය ඉස්සර කොටි කොඩිය උස්සන් හිටපු උන් එක රටකට කියාන් තැනට ගොඩාක් දෙමාල් මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ මෙ කරන සංවර්දනය තව අවුරුදු ගානක් මෙ ආන්ඩුවෙන්ම කරොත් සම්බන්දන්ලාට ඇපත් නැති වෙනවා එකයි සම්බන්දන්ලා මරාව ගෙදර යවන්න දගලන්නෙ
    වෙන රටක් කියන මතෙ අයින් වෙනකම් මර ඉන්න ඔන හෙට මැරෙයි කියාල වැඩ කරන්නෙ නැහැනෙ මිනිස්සු උබ ගෙයක් හදන්නෙ නැද්ද මැරෙන නිසා?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :):) hithanna yamak eka post ekenuth

    එකා දෙන්නා මැරෙන එක ගැන නෙමෙ මම කියන්නෙ මර පැරදුනොත් ඉදිරියට එන්නෙ 88/89 වගෙ 60000/ක් 70000 ක් මැරෙන අනාගතයක් ආයෙ උතුරු නැගෙනහිරත් එක්ක කෙල ගන්න වෙන අනාගතයක් එක නැති කරපු මහින්ද ගෙදර යවන්න තාම සුඩුසු කාලය නෙමෙ
    මරා ගියොත් සි සි කඩ විසිරිලා ඉන්න කොටි තම්බි හැත්ත ආයෙ අපිට කෙලිනවා 1815 වෙච දෙ වෙන්න දෙන්න එපා මචන් පාක්ශිකයො කරන වැරදි බලලා:)
    වස්සො කියන්න තියෙන ටික කියන්නෙ එක පාරයි, හොඳට මතක තියාගනින්. මහින්ද පැරදුනොත් නෙමෙයි. මහින්ද දිනුවොත් ලන්කාවෙ ආයෙ කැරලි කෝලාහල ඇතිවෙන එක වලක්වන්න බැහැ. අලුත්ගම සිද්දියෙන් පස්සෙ මහින්දගෙ ගමන හැමෝටම ටික ටික තේරෙන්න අරගෙන තියෙන්නෙ. මහින්ද හෙන්චය්යො පුරෝලා අධිකරනෙ විනාස කරා.18 ගෙනැත් සදහටම බලේ ඉන්න සැලසුම් හැදුවා. මහින්ද යන්නෙ තනිකරම ඒකාධිපති ගමනක්. මේක ඒක වෙනස් කරන්න තියෙන අවසාන අවස්ථාව මේ වෙලාවෙ වෙනසක් කරේ නැත්නම් ආයෙ මහින්දව එලවන්න ලේ හලන්නම වෙනව. ඒ වගෙම මහින්දට රාජ උශ්නෙ වැදිල ඉන්නෙ. රාජ ඌශෙ වැදුනම මිනිස්සු බලයට කෑදර කමේ අම්ම තාත්තව පවා මරව. මිනිස්සු සමූල ඝාතනය කරනව. ඉතිහාසෙන්වත් පාඩම් ඉගෙනගෙන තියෙන එකම අවසාන අවස්ථාවෙන් වැඩක් ගනින්. නැත්නම් ආයෙ මේ රටේ ලේ හැලේවි. . :angry::angry::angry:
     
    Last edited: