මෙහෙ නම් එහෙම නැහැ ..ගමේම සෙනග ඇදෙනවා ..ගෙවල් වල එක්තැන් වෙච්චි අයත් එක්ක යනවා ..වාහනත් දැනට නම් දුවනවා සුපුරුදු විදියට![]()

මෙහෙ නම් එහෙම නැහැ ..ගමේම සෙනග ඇදෙනවා ..ගෙවල් වල එක්තැන් වෙච්චි අයත් එක්ක යනවා ..වාහනත් දැනට නම් දුවනවා සුපුරුදු විදියට![]()

උදේ කිය කිය හිට්ය මහත්තය එනකන් ඉන්නවා කියල දාන්න.චන්දෙ දාන්න යන්න ඇති![]()

ඇති යන්තං සිරා ට ඡන්දෙ දුන්නඅයින් පස්සේ තොගේ ඉන්සොම්නියාව හොද වෙලා.......චන්දෙ දාන්න ගියා 11 ට විතර ඔක්කොම ..අපේ ගෙදර චන්ද ඔක්කොම සිරාටගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු
දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්රීම් ගිලල
![]()

ඇති යන්තං සිරා ට ඡන්දෙ දුන්නඅයින් පස්සේ තොගේ ඉන්සොම්නියාව හොද වෙලා.......
දැන් අමතයි ජාතිය.......![]()

උදේ කිය කිය හිට්ය මහත්තය එනකන් ඉන්නවා කියල දාන්න.![]()

උදේ කිය කිය හිට්ය මහත්තය එනකන් ඉන්නවා කියල දාන්න.![]()

ඇති යන්තං සිරා ට ඡන්දෙ දුන්නඅයින් පස්සේ තොගේ ඉන්සොම්නියාව හොද වෙලා.......
දැන් අමතයි ජාතිය.......![]()
මචන් අර පුරෝපු දත පට්ට විදිහට රිදෙනවා බන් මොකෝ දන්නේ නෑ![]()
සිරාට ඡන්දය දුන්න නිසා...මචන් අර පුරෝපු දත පට්ට විදිහට රිදෙනවා බන් මොකෝ දන්නේ නෑ![]()

ආ මහත්තයා ආවම දැන් චන්දෙ දාගන්නවා ඇති දෙන්නම එකතු වෙලා![]()

තරියෝ යන්න නම් එපා, සිරාට චන්දෙ දුන්න එකේ පලිය ගන්නයන්නේ.....තරිස්....
නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
අයිස්ක්රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
හෙට දිහාට වරෙං...
ඇදල දාමු “මර-මර“ ගාලා.........

වයින් එක මේ දැන් කැඩුවෙමි

තරිස්....
නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
අයිස්ක්රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
හෙට දිහාට වරෙං...
ඇදල දාමු “මර-මර“ ගාලා.........
ඔව් බං....අයිස්ක්රීම් වලට වෙන්ටෑ !

තරිස්....
නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
අයිස්ක්රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
හෙට දිහාට වරෙං...
ඇදල දාමු “මර-මර“ ගාලා.........
වෙන දතක් නරක වෙලාම නෑ
අඩේ ගලවන්න වෙයි ද ? 
ඒව නම් නැත......තරියෝ යන්න නම් එපා, සිරාට චන්දෙ දුන්න එකේ පලිය ගන්නයන්නේ.....![]()

තරියෝ යන්න නම් එපා, සිරාට චන්දෙ දුන්න එකේ පලිය ගන්නයන්නේ.....![]()

ඔව් බං....
මුංට කොච්චර කිව්වත් වැඩක් නෑ පැනිරහ කෙළින්නට එපා කියලා.....
පොඩි උන් වගේ පැණි රහට ඇඹළයො වෙලා ගිලින්නේ.......
හොද වෙලාවට එදා මූට අර වටලප්පම කන්න බැරි වුනේ....
කෑව නම් මුළු එකම ගිලිනවා.......![]()

නෑ මචන් ඒ දතමයි රිදෙන්නේ...කාලෙන් කාලෙට රිදෙනවා බන්වෙන දතක් නරක වෙලාම නෑ
අඩේ ගලවන්න වෙයි ද ?
![]()

ඒව නම් නැත......
මම දත් ඇන්දම හිරිවට්ටන්නේ නැතුව ගලවන්නේ අර සුරංග සේනාරත්න නම් සොන්න හුයන්නා ගේ පමණි.
ඒ වේසාවා නම් මට පේන්නට බැරිය......![]()