EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙ නම් එහෙම නැහැ ..ගමේම සෙනග ඇදෙනවා ..ගෙවල් වල එක්තැන් වෙච්චි අයත් එක්ක යනවා ..වාහනත් දැනට නම් දුවනවා සුපුරුදු විදියට :yes:
    :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චන්දෙ දාන්න ගියා 11 ට විතර ඔක්කොම ..අපේ ගෙදර චන්ද ඔක්කොම සිරාට :cool: ගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු :dull: දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්‍රීම් ගිලල :oo:
    ඇති යන්තං සිරා ට ඡන්දෙ දුන්නඅයින් පස්සේ තොගේ ඉන්සොම්නියාව හොද වෙලා.......

    දැන් අමතයි ජාතිය.......:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇති යන්තං සිරා ට ඡන්දෙ දුන්නඅයින් පස්සේ තොගේ ඉන්සොම්නියාව හොද වෙලා.......

    දැන් අමතයි ජාතිය.......:rofl::rofl:

    මචන් අර පුරෝපු දත පට්ට විදිහට රිදෙනවා බන් මොකෝ දන්නේ නෑ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ කිය කිය හිට්ය මහත්තය එනකන් ඉන්නවා කියල දාන්න. :rolleyes::dull:

    ආ මහත්තයා ආවම දැන් චන්දෙ දාගන්නවා ඇති දෙන්නම එකතු වෙලා :rofl::love:
     
    kingdewi

    Well-known member
  • උදේ කිය කිය හිට්ය මහත්තය එනකන් ඉන්නවා කියල දාන්න. :rolleyes::dull:

    පළවෙනියෙන්ම මහත්තයා දායි එහෙනම් :rolleyes::rofl:
    ඇති යන්තං සිරා ට ඡන්දෙ දුන්නඅයින් පස්සේ තොගේ ඉන්සොම්නියාව හොද වෙලා.......

    දැන් අමතයි ජාතිය.......:rofl::rofl:

    මචන් අර පුරෝපු දත පට්ට විදිහට රිදෙනවා බන් මොකෝ දන්නේ නෑ :dull:

    අයිස්ක්‍රීම් වලට වෙන්ටෑ !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් අර පුරෝපු දත පට්ට විදිහට රිදෙනවා බන් මොකෝ දන්නේ නෑ :dull:
    සිරාට ඡන්දය දුන්න නිසා...:rofl::rofl::rofl:

    හොදට දත් මැදපං...
    අනික උඹට ගැස්ට්‍රයිටිස් තියනව ද?
    ගැස්ට්‍රයිටිස් වලටත් ඔය විදියට දකුණු අත පැත්තේ හක්ක රිදෙන්න ගන්නවා කලාතුරකින්..........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ මහත්තයා ආවම දැන් චන්දෙ දාගන්නවා ඇති දෙන්නම එකතු වෙලා :rofl::love:
    :yes::P:lol::lol:
    කාලෙකින් නේ චන්දේ තියෙන්නෙත්......:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිස්....
    නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
    අයිස්ක්‍රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
    හෙට දිහාට වරෙං...
    ඇදල දාමු “මර-මර“ ගාලා.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරිස්....
    නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
    අයිස්ක්‍රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
    හෙට දිහාට වරෙං...
    ඇදල දාමු “මර-මර“ ගාලා.........
    තරියෝ යන්න නම් එපා, සිරාට චන්දෙ දුන්න එකේ පලිය ගන්නයන්නේ..... :P;)
     
    kingdewi

    Well-known member
  • වයින් එක මේ දැන් කැඩුවෙමි

    දතට බෙහෙත් :rofl:
    තරිස්....
    නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
    අයිස්ක්‍රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
    හෙට දිහාට වරෙං...
    ඇදල දාමු “මර-මර“ ගාලා.........

    ඕක "සිරි සිරි" ගාල ඇදල දාහන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයිස්ක්‍රීම් වලට වෙන්ටෑ !
    ඔව් බං....
    මුංට කොච්චර කිව්වත් වැඩක් නෑ පැනිරහ කෙළින්නට එපා කියලා.....
    පොඩි උන් වගේ පැණි රහට ඇඹළයො වෙලා ගිලින්නේ.......
    හොද වෙලාවට එදා මූට අර වටලප්පම කන්න බැරි වුනේ....
    කෑව නම් මුළු එකම ගිලිනවා.......:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස්....
    නර්ව් ෆිලින්ග් කරපු දත් රිදෙන්නේ නෑ මචං.
    අයිස්ක්‍රීම් ඇදල ඇරිය නම් හුලක් වෙලාවට ඒ ආසන්යේ තියන වෙන නරක් වෙච්ච දතක් රිදෙනව ඇති....
    හෙට දිහාට වරෙං...
    ඇදල දාමු “මර-මර“ ගාලා.........

    නෑ මචන් ඒ දතමයි රිදෙන්නේ...කාලෙන් කාලෙට රිදෙනවා බන් :dull: වෙන දතක් නරක වෙලාම නෑ :no: අඩේ ගලවන්න වෙයි ද ? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියෝ යන්න නම් එපා, සිරාට චන්දෙ දුන්න එකේ පලිය ගන්නයන්නේ..... :P;)
    ඒව නම් නැත......
    මම දත් ඇන්දම හිරිවට්ටන්නේ නැතුව ගලවන්නේ අර සුරංග සේනාරත්න නම් සොන්න හුයන්නා ගේ පමණි.
    ඒ වේසාවා නම් මට පේන්නට බැරිය......:dull::dull::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ යන්න නම් එපා, සිරාට චන්දෙ දුන්න එකේ පලිය ගන්නයන්නේ..... :P;)

    :baffled::rolleyes::baffled:

    ඔව් බං....
    මුංට කොච්චර කිව්වත් වැඩක් නෑ පැනිරහ කෙළින්නට එපා කියලා.....
    පොඩි උන් වගේ පැණි රහට ඇඹළයො වෙලා ගිලින්නේ.......
    හොද වෙලාවට එදා මූට අර වටලප්පම කන්න බැරි වුනේ....
    කෑව නම් මුළු එකම ගිලිනවා.......:dull:

    මගුල අපේ තාත්තයි ලොක්කයි කන්නම ඕන කිව්ව නිසා ගියේ...මම පැණිරස වැඩිය කන්නේ නැත :no:
     
    kingdewi

    Well-known member
  • ඔව් බං....
    මුංට කොච්චර කිව්වත් වැඩක් නෑ පැනිරහ කෙළින්නට එපා කියලා.....
    පොඩි උන් වගේ පැණි රහට ඇඹළයො වෙලා ගිලින්නේ.......
    හොද වෙලාවට එදා මූට අර වටලප්පම කන්න බැරි වුනේ....
    කෑව නම් මුළු එකම ගිලිනවා.......:dull:

    ඔවු බන් :yes:
    ඒත් එදා මූ නැතුව අප්සෙට් අයියා ..:dull:

    නෑ මචන් ඒ දතමයි රිදෙන්නේ...කාලෙන් කාලෙට රිදෙනවා බන් :dull: වෙන දතක් නරක වෙලාම නෑ :no: අඩේ ගලවන්න වෙයි ද ? :baffled:

    න'වු ෆිලින්ග් නේ කරයි කිවුවේ ..:confused:
     
    ඔය කව්ද ?
     
    Status
    Not open for further replies.