EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේහ් මොකද්ද අර කොලඹ 7 යි රත්නපුරෙයි කතාව?මේ මිනී මහත්තයට ලොකු ප්‍රශ්නයක්..:confused:

    මම පහදලා දෙන්නද මිසිස් තප්පදෝරු ? :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේහ් මොකද්ද අර කොලඹ 7 යි රත්නපුරෙයි කතාව?මේ මිනී මහත්තයට ලොකු ප්‍රශ්නයක්..:confused:
    අනේ අපිට කිසිම ප්‍රශ්නයක් නෑ, ඔබ තුමියට නම් ප්‍රශ්නයක් වගේ......:eek::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිනාවෙලා බඩ කොරවුනා යකෝ....:rofl::rofl::P
    පුදනකොටම කාපි යකා......

    මෛත්‍රීට චන්දෙ දුන්නට පාක්ශිකයන්ගේ කිසිම මෛත්‍රියක් නෑනේ...මම චන්දෙ දෙන්නේ නෑ කිව්ව වෙලේ ඉඳන් මාව කපනවා...:P:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මටසිරි මහත්තය වැඩකරු එහෙනම් :baffled: ඔව් ඒ පැත්තේ අය දස්සයිලු ඕවට :rofl:

    :yes:ඔව් ඔව්...ගමේ කොල්ලෝ එහෙම තමයි...:love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෛත්‍රීට චන්දෙ දුන්නට පාක්ශිකයන්ගේ කිසිම මෛත්‍රියක් නෑනේ...මම චන්දෙ දෙන්නේ නෑ කිව්ව වෙලේ ඉඳන් මාව කපනවා...:P:rofl:
    එහෙම නෑ......:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ අපිට කිසිම ප්‍රශ්නයක් නෑ, ඔබ තුමියට නම් ප්‍රශ්නයක් වගේ......:eek::eek:

    ඕකට තමා කියන්නේ මිනියෝ හොරාට කලින් මිසිස් තප්පදෝරු වැට පැනීම කියන්නේ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:ඔව් ඔව්...ගමේ කොල්ලෝ එහෙම තමයි...:love:

    ඔයාගේ අන්කල් කොල්ලා කාලේ ඔයා මොන්ටිසෝරි යන වයසනේ ? :P රිදෙයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකට තමා කියන්නේ මිනියෝ හොරාට කලින් මිසිස් තප්පදෝරු වැට පැනීම කියන්නේ :rofl:

    ගුටි ඕනේද?කිව්ව නේද ඔය නම කියන්න එපා කියලා මට...පාත්තයෝ:frown::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෛත්‍රීට චන්දෙ දුන්නට පාක්ශිකයන්ගේ කිසිම මෛත්‍රියක් නෑනේ...මම චන්දෙ දෙන්නේ නෑ කිව්ව වෙලේ ඉඳන් මාව කපනවා...:P:rofl:

    හා හා දැන් ගිහින් වොෂ් එකක් දාගෙන මාර්ක් මකා ගන්න :rofl::rolleyes:
     
    Status
    Not open for further replies.