මේහ් මොකද්ද අර කොලඹ 7 යි රත්නපුරෙයි කතාව?මේ මිනී මහත්තයට ලොකු ප්රශ්නයක්..![]()

අනේ අපිට කිසිම ප්රශ්නයක් නෑ, ඔබ තුමියට නම් ප්රශ්නයක් වගේ......මේහ් මොකද්ද අර කොලඹ 7 යි රත්නපුරෙයි කතාව?මේ මිනී මහත්තයට ලොකු ප්රශ්නයක්..![]()


හිනාවෙලා බඩ කොරවුනා යකෝ....
පුදනකොටම කාපි යකා......


උදේ පාන්දර කිලෝමීටර් 70 බයික් එක පෑදලා වෙනසක් කරලා ඔෆිස් ආවා බන්
එල එල..... 70Km එක පැත්තකටද දෙපැත්තටමද....?? 
අම්මටසිරි මහත්තය වැඩකරු එහෙනම්ඔව් ඒ පැත්තේ අය දස්සයිලු ඕවට
![]()
ඔව් ඔව්...ගමේ කොල්ලෝ එහෙම තමයි...
එහෙම නෑ......මෛත්රීට චන්දෙ දුන්නට පාක්ශිකයන්ගේ කිසිම මෛත්රියක් නෑනේ...මම චන්දෙ දෙන්නේ නෑ කිව්ව වෙලේ ඉඳන් මාව කපනවා...![]()


අනේ අපිට කිසිම ප්රශ්නයක් නෑ, ඔබ තුමියට නම් ප්රශ්නයක් වගේ......![]()

ඕකට තමා කියන්නේ මිනියෝ හොරාට කලින් මිසිස් තප්පදෝරු වැට පැනීම කියන්නේ![]()




ඔව් ඔව්...ගමේ කොල්ලෝ එහෙම තමයි...
![]()
රිදෙයිඕකට තමා කියන්නේ මිනියෝ හොරාට කලින් මිසිස් තප්පදෝරු වැට පැනීම කියන්නේ![]()


මෛත්රීට චන්දෙ දුන්නට පාක්ශිකයන්ගේ කිසිම මෛත්රියක් නෑනේ...මම චන්දෙ දෙන්නේ නෑ කිව්ව වෙලේ ඉඳන් මාව කපනවා...![]()


යකෝ බාල අපරාදයක් ද.....ඔයාගේ අන්කල් කොල්ලා කාලේ ඔයා මොන්ටිසෝරි යන වයසනේ ?රිදෙයි


ඔයාගේ අන්කල් කොල්ලා කාලේ ඔයා මොන්ටිසෝරි යන වයසනේ ?රිදෙයි
