EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: වයින් බෝතලේ ඉවරද බං....?? හෙට වැඩද.....?? :rolleyes:



    :yes: පුලුවන් පුලුවන් මේ යන විදිහට ඩ්‍රයිව් කරයි තමා......... :lol:

    වයින හිස් වෙමින් පවතී
    හෙට ගොඩක් දුරට වැඩ නැත

    :rofl::rofl: පලයන්ඩෝ අසික්කිත කථා නොකිය :frown:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :rofl::rofl::rofl:අපි බයවෙයි...:P

    මේකේ ඉන්න උන්ට මරාව පෙන්න බෑ.. ඒක නෙමෙයි ඇයි ඔයා මරාට ඔයාගේ චන්දෙ දැම්මේ කියන්න කෝ..:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මේකේ ඉන්න උන්ට මරාව පෙන්න බෑ.. ඒක නෙමෙයි ඇයි ඔයා මරාට ඔයාගේ චන්දෙ දැම්මේ කියන්න කෝ..:baffled::baffled:

    එයාල ලොකු බිසිනොස් උදවියනේ බන් :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මේකේ ඉන්න උන්ට මරාව පෙන්න බෑ.. ඒක නෙමෙයි ඇයි ඔයා මරාට ඔයාගේ චන්දෙ දැම්මේ කියන්න කෝ..:baffled::baffled:

    මහත්තයා මරාට ඡන්දේ දෙන්න කිව්වා...:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලිත්ට ගහද්දි චන්චලාට රිදිලා.....;):P

    :rofl: කාට කියන්නද මේවා..... :baffled:

    හොද වෙලාවට හැම දත් දොස්තරම රජාට කඩේ යන්නේ නෑ...... ඩොක්ට *** නම් එකෙන්ම මයිත්‍රී...... :yes:
     
    Status
    Not open for further replies.