EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩා මාමිගේ බාවෙන් අල්ලා ලිඳට විසිකොට ඇති බවක් පෙනේ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වගේම මහින්ද වැරදි කලා කියලා චන්දෙන් පැරදුනොත් පිටරට දක්කලා නඩු අහනවටනම් කොහොමත් කැමති නැහැ.නමුත් මේ චන්ද ප්‍රතිපලෙන් මහින්ද ලොකු පාඩමක් ඉගෙනගන්නව කියන එක ගැන විශ්වාසයක් තියෙනව...අපි බලමු කවුරු දිනුවත් අපේ මිනිස්සුන්ට මහා සෙතක් වෙන්නෙ නැහැ [/COLOR][/SIZE]

    10435505_815834375145764_8314853141469439695_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමිගේ බාවෙන් අල්ලා ලිඳට විසිකොට ඇති බවක් පෙනේ :yes:

    මැරූඩ් ක්ලබ් 12හි ලොකුම ලිඳ මේක තමා...:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ආවේ නැත්නම් පොල් පැලේ කන්න බෑ නේ..... :baffled:

    මරු නොකිය අශ්මියගේ චැලේජ්න් එක භාර ගන්නවද නැද්ද කියහන් ? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඉදිරිපත් කලේ මගේ මතය ...නාවිකයන්ගෙ මතය නෙමෙයි..මම එක නාවිකයෙක් විතරයි..තව . නාවිකයන්ට විවිධ මත තියෙන්නෙ පුළුවන් :yes:

    :oo: හා. :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැම්මා දැම්මා..ඔයාල ඉතින් සුරක්ෂිත රටක් වෙනුන්වෙන්නේ නේද...:rolleyes:

    සුරක්ෂිත රටක් වෙනුවෙන් පෑන් කොපුවක් දාල කතිරේ ගහල :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ඡන්දය මගේ අසල්වැසියා වූ රුවන්තිලක පේදුරු ආරච්චිට දෙමි!

    :rolleyes: ඔය ගේ වටේට ඔච්චර ගෙවල් නෑ නේ මාමේ..... ඈහුවොත් මොකා හරි ඌ අසල්වැසියා......?? :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරු නොකිය අශ්මියගේ චැලේජ්න් එක භාර ගන්නවද නැද්ද කියහන් ? :rofl:

    :rofl:ඔය අහින්සකය නෝනා මහත්තයගෙනුත් ගුටි කන්න වැඩ සිද්ද නොකර ඉමු අනේ...:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැරූඩ් ක්ලබ් 12හි ලොකුම ලිඳ මේක තමා...:rofl::rofl:

    යකෝ 1 සිට 12 දක්වා වූ ලොකුම ලිඳ කියහන් !! මරියානා අගාධයටත් වඩා ගමුරු ලිඳකට ඕයි අරුව දැම්මේ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: හූ හූ !! අශ්මියගේ වෝටර් බකට් චැලේන්ජ් එක පිලිගනින් :P

    :frown: ජංගියක් කියන කියන ඒවා පිලිගන්න ඕනාද බං....?? උඹට ඕනා නම් පිලිගනින්..... :yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දැම්මා දැම්මා..ඔයාල ඉතින් සුරක්ෂිත රටක් වෙනුන්වෙන්නේ නේද...:rolleyes:
    අච්ච්ගේ රෙද්ද ඒ හොල්මන දාල තියෙන්නේ මරාට..:oo:
     
    Status
    Not open for further replies.