හෑහ්හ්හ්හ්හ්

දැම්මා දැම්මා..ඔයාල ඉතින් සුරක්ෂිත රටක් වෙනුන්වෙන්නේ නේද...![]()
එකෙන්ම..
ඉතින් මම එනවනේආවේ නැතුව හිටියේ නෑනේ !! ආයේ ලිඳේ පැනහන් දැන්
![]()
ආවේ නැත්නම් පොල් පැලේ කන්න බෑ නේ..... 
Tamil theriya ille?තරහද?තරහ වෙන්න එපා දෙයියෝ...කියලා කිව්වේ...![]()

ඒ වගේම මහින්ද වැරදි කලා කියලා චන්දෙන් පැරදුනොත් පිටරට දක්කලා නඩු අහනවටනම් කොහොමත් කැමති නැහැ.නමුත් මේ චන්ද ප්රතිපලෙන් මහින්ද ලොකු පාඩමක් ඉගෙනගන්නව කියන එක ගැන විශ්වාසයක් තියෙනව...අපි බලමු කවුරු දිනුවත් අපේ මිනිස්සුන්ට මහා සෙතක් වෙන්නෙ නැහැ [/COLOR][/SIZE]
බඩා මාමිගේ බාවෙන් අල්ලා ලිඳට විසිකොට ඇති බවක් පෙනේ![]()


ආවේ නැත්නම් පොල් පැලේ කන්න බෑ නේ.....
![]()

මම ඉදිරිපත් කලේ මගේ මතය ...නාවිකයන්ගෙ මතය නෙමෙයි..මම එක නාවිකයෙක් විතරයි..තව . නාවිකයන්ට විවිධ මත තියෙන්නෙ පුළුවන්![]()
හා. 
දැම්මා දැම්මා..ඔයාල ඉතින් සුරක්ෂිත රටක් වෙනුන්වෙන්නේ නේද...![]()

මගේ ඡන්දය මගේ අසල්වැසියා වූ රුවන්තිලක පේදුරු ආරච්චිට දෙමි!
ඔය ගේ වටේට ඔච්චර ගෙවල් නෑ නේ මාමේ..... ඈහුවොත් මොකා හරි ඌ අසල්වැසියා......?? 
මරු නොකිය අශ්මියගේ චැලේජ්න් එක භාර ගන්නවද නැද්ද කියහන් ?![]()
ඔය අහින්සකය නෝනා මහත්තයගෙනුත් ගුටි කන්න වැඩ සිද්ද නොකර ඉමු අනේ...
මැරූඩ් ක්ලබ් 12හි ලොකුම ලිඳ මේක තමා...![]()

හූ හූ !! අශ්මියගේ වෝටර් බකට් චැලේන්ජ් එක පිලිගනින්
![]()
ජංගියක් කියන කියන ඒවා පිලිගන්න ඕනාද බං....?? උඹට ඕනා නම් පිලිගනින්..... 
අච්ච්ගේ රෙද්ද ඒ හොල්මන දාල තියෙන්නේ මරාට..දැම්මා දැම්මා..ඔයාල ඉතින් සුරක්ෂිත රටක් වෙනුන්වෙන්නේ නේද...![]()
