ඔය ගේ වටේට ඔච්චර ගෙවල් නෑ නේ මාමේ..... ඈහුවොත් මොකා හරි ඌ අසල්වැසියා......??
![]()
වක්කඩේ කබරයා වෙන්ට ඇති

ඔය ගේ වටේට ඔච්චර ගෙවල් නෑ නේ මාමේ..... ඈහුවොත් මොකා හරි ඌ අසල්වැසියා......??
![]()

මරු නොකිය අශ්මියගේ චැලේජ්න් එක භාර ගන්නවද නැද්ද කියහන් ?![]()
මොන උට්ටේ චැලේන්ජ් එකක්ද බං....?? 
අමතක වෙන්නම රිදිලා![]()
මොකක්ද කියපන්කෝ.... ඊට පස්සේ මම ඒ අ.හු.වේ.බැ. අමතන්නම්..... 
යකෝ 1 සිට 12 දක්වා වූ ලොකුම ලිඳ කියහන් !! මරියානා අගාධයටත් වඩා ගමුරු ලිඳකට ඕයි අරුව දැම්මේ![]()

මේ තියෙන්නේ ඒක.
![]()
අසහනකාරයෝ, වැහි වහැලා
එකෙකුගේ අසහනේ කොච්චරද කියනව නම් අනිත් අසහනකාරයෝ හොයන්නේ මොනවද කියන එකත් හොයලා.

දුන්නා බොගේ හොර ගෑණිට...............මීට ලෙහෙසි නැද්ද මාමේ.... මගේ ජන්දේ මහින්දට දුන්නා කිව්වා නම්....??
![]()

එක එකාට කඩේ යන, ගෝඨාභය ගේ මිනිස්ටියේ පහනින් එලිය බලන අසමජ්ජාතියා.........

ඔය ගේ වටේට ඔච්චර ගෙවල් නෑ නේ මාමේ..... ඈහුවොත් මොකා හරි ඌ අසල්වැසියා......??
![]()
අසල්වැසියා තමා තොපේ **&^%%^*(&*&% ගෙ **&^%&***((^ ගෙ හොර එකෙවක්කඩේ කබරයා වෙන්ට ඇති![]()
ඉතින් ඒකනේ කිව්වේ...අච්ච්ගේ රෙද්ද ඒ හොල්මන දාල තියෙන්නේ මරාට..![]()

සුරක්ෂිත රටක්-සුභ අනාගතයක්..මහින්දගේ තේමා පාඨය..

චන්දෙ දාන්න ගියා 11 ට විතර ඔක්කොම ..අපේ ගෙදර චන්ද ඔක්කොම සිරාටගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු
දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්‍රීම් ගිලල
![]()

දුන්නා බොගේ හොර ගෑණිට...............එක එකාට කඩේ යන, ගෝඨාභය ගේ මිනිස්ටියේ පහනින් එලිය බලන අසමජ්ජාතියා.........
පොලීසියෙ උන් ඇල්ලුවත් දුවන්නේ ගෝඨ ගේ මිනිස්ට්‍රියට......රැපියල 500/-ට ට්‍රිප් යන ඒවට නම් ගෝඨයි, මැද මුලන කබරයවයි හොදා නේ.....
අනේ යකෝ...තොපි ඇවිල්ලා කිසිම මතවාදයක් නැති, ප්‍රතිපත්තියක් නැති, ජාති භ්‍රෂ්ඨයෝ.......
කෑන්සල් කලා එක පෑන් පාරෙන් ඡන්දේ.....
මම මගේ රටට පෑන් පාරකින්වත් ද්‍රෝහී වෙන්නේ නෑ තොපි වගේ.................![]()
මහින්ද චින්තනේමනේ මාමටත් තියෙන්නේ මාමේ..... ගෝථාභයගේ මිනිස්ට්‍රිය කියලා එකක් නෑ......
ආරක්ෂක අමාත්‍යාංශය යනු.... රාජ්‍ය ආයතනයක් මිසක් කාටවත් ලියලා තියෙන එකක් නෙවේ මාමේ.... ඒකෙන් කරගන්නේ අපිට කෙරෙන්න තියෙන දේ......

දුන්නා බොගේ හොර ගෑණිට...............එක එකාට කඩේ යන, ගෝඨාභය ගේ මිනිස්ටියේ පහනින් එලිය බලන අසමජ්ජාතියා.........
පොලීසියෙ උන් ඇල්ලුවත් දුවන්නේ ගෝඨ ගේ මිනිස්ට්‍රියට......රැපියල 500/-ට ට්‍රිප් යන ඒවට නම් ගෝඨයි, මැද මුලන කබරයවයි හොදා නේ.....
අනේ යකෝ...තොපි ඇවිල්ලා කිසිම මතවාදයක් නැති, ප්‍රතිපත්තියක් නැති, ජාති භ්‍රෂ්ඨයෝ.......
කෑන්සල් කලා එක පෑන් පාරෙන් ඡන්දේ.....
මම මගේ රටට පෑන් පාරකින්වත් ද්‍රෝහී වෙන්නේ නෑ තොපි වගේ.................
අසල්වැසියා තමා තොපේ **&^%%^*(&*&% ගෙ **&^%&***((^ ගෙ හොර එකෙ
ඇයි අවුල් ද???????

මචං සමහර පැති වල ඡන්ද වැටීම ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ.....Presidential Election 2015: Voter turnout as at 4pm - Nuwara Eliya 80%, Batticaloa 60.30%, Kandy 75%

මහින්ද චින්තනේමනේ මාමටත් තියෙන්නේ මාමේ..... ගෝථාභයගේ මිනිස්ට්‍රිය කියලා එකක් නෑ......
ආරක්ෂක අමාත්‍යාංශය යනු.... රාජ්‍ය ආයතනයක් මිසක් කාටවත් ලියලා තියෙන එකක් නෙවේ මාමේ.... ඒකෙන් කරගන්නේ අපිට කෙරෙන්න තියෙන දේ......
![]()
මහින්ද මාමා එයාට රට ලියලා දීලා කියලා හිතාගෙන ඉන්නවා වගේ..... මාමත් මට පේන්නේ මහින්ද චින්තනේම තවත් පුරුකක් විතරයි මාමේ......![]()
දැන් මේක කිව්වහම අර ශිෂ්ණෙයි මේ ශිෂ්ණෙයි කියාගෙන මරු දොඩෝලා වැඩක් නෑ නේද මාමේ......![]()

uthura ara anith okkoma 70~ or + banමචං සමහර පැති වල ඡන්ද වැටීම ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ.....
හුගක් පැති වල අඩුයි....60%ක් කියන්නේ හොද ගානක් නෙවෙයි. 75%ක් වත් එන්න ඕන.....
කළකිර්නේ කාගෙ පාක්ෂිකයො ද?
මම හිතනවා සන්ධානේ කියලා......![]()