ජන්තු අයියා;17574592 said:ඒ ඉස්සරහ ගෙදර අයියට මාගේ බලවත් කණගාටුව පල කළා කියපන් මචං..වැඩිය දිරන්න කලින් ඕක යකඩ බරට හරි දැන්ම විකුනන්න කියපන්..නැත්තන් අයියා කපෝතියි..
.
50ක් 60ක් දීලා දාපන්කෝ ඈස්චර්යමත් කෑලි..

ජන්තු අයියා;17574592 said:ඒ ඉස්සරහ ගෙදර අයියට මාගේ බලවත් කණගාටුව පල කළා කියපන් මචං..වැඩිය දිරන්න කලින් ඕක යකඩ බරට හරි දැන්ම විකුනන්න කියපන්..නැත්තන් අයියා කපෝතියි..
.

මේවගෙ මැටීරියල්ස් හොද හින්ද පොඩ්ඩක් ගනන් වැඩී50ක් 60ක් දීලා දාපන්කෝ ඈස්චර්යමත් කෑලි..![]()


මේවගෙ මැටීරියල්ස් හොද හින්ද පොඩ්ඩක් ගනන් වැඩී
උදා :- කොම්පැනි පොම්පෙ 60000 ක් වීම![]()

? ජන්තු අයියා;17575027 said:60000 = M නම්බර් හොද තත්වයේ CT 100 බයික් එකක්...ඉතින් සහෝදරවරුණි..60 000 ක් දී ලා පොම්පේ දානවද?ඒ ගානට පදින්න පුළුවන් බයික් එකක් ගන්නවද
?


ජන්තු අයියා;17575027 said:60000 = M නම්බර් හොද තත්වයේ CT 100 බයික් එකක්...
ඉතින් සහෝදරවරුණි..60 000 ක් දී ලා පොම්පේ දානවද?ඒ ගානට පදින්න පුළුවන් බයික් එකක් ගන්නවද?
ආ කුකුලනේ.......අද පාන්දරම ඉස්සරහ ගෙදර එකාගේ හි.හො ග්ලමර් කටුවේ ECU එක තීරණය කරලා අදත් ඌ වැඩට යන්න ඕනේ බස් එකේ කියල
මේ බයික් කොච්චර Advanced ද කියනවනම් සතියේ කොයි දවස්වලද බයික් එකේ යන්න ඕනේ කොයි දවස්වලද බස් එකේ යන්න ඕනේ කියල ECU එකම උදේට තීරණය කරනවා![]()
මචන් පොර හම්බ උනහම අහපන් 5000/= කට දෙනවද කියලා..... යකඩයි ප්ලාස්ටිකුයි ඔක්කොම බරට කිව්වේ ඔය ගාන..... ප්ලාස්ටික් බර ඈරියොත් යකඩ කඩෙන් 2000/=ක් වත් දෙයිද මන්දා......!! 
හි හී පල්සර් බත්ගොට්ටෙක්ට රිදිල![]()


...දරුවා ඔබ තවමත් ප්‍රමාද නැත...සෙනසුරු ග්‍රහයා ලබපු නරයෙක් හට ඔය අපලය විකුණා පල්සර් එකක් මිලදී ගෙන වෙනස වටහා ගනිත්වා...උදේ පාන්දර කෙප්ප අත අරින්න එපා මනුස්සයො
ස්ටැෆර්ඩ් එකේ ඇති.ඇයි ඔයාට අවුල්ද![]()

මේවගෙ මැටීරියල්ස් හොද හින්ද පොඩ්ඩක් ගනන් වැඩී
උදා :- කොම්පැනි පොම්පෙ 60000 ක් වීම![]()
ඕකේ පොම්පේ ගියොත් කලිසම අස්සේ තියන පොම්පේ දාල තමයි දුවන්න වෙන්නේ 
ජන්තු අයියා;17575091 said:...දරුවා ඔබ තවමත් ප්‍රමාද නැත...සෙනසුරු ග්‍රහයා ලබපු නරයෙක් හට ඔය අපලය විකුණා පල්සර් එකක් මිලදී ගෙන වෙනස වටහා ගනිත්වා...


මේ උඹේ බයික් එක කොහොමත් පාවිච්චි කරන්නේ නැහැ නේ ECU එක දීපන්කො![]()


හුටාඕකේ පොම්පේ ගියොත් කලිසම අස්සේ තියන පොම්පේ දාල තමයි දුවන්න වෙන්නේ
![]()




මොන පුකක් ද බන් මෙ. හින කල මරෙනව
![]()
අසහනකාරයෝ, වැහි වහැලා

මචන් මගේ bike එකේ ඉස්සරහා brake අල්ලලා අත අරියමත් brake තද වෙලා තියනව. ඊට පස්සේ bike එක අදින්න හොරයි. මේකට මොකද කරන්න පුළුවන්. Pulsar 150


මේවගෙ මැටීරියල්ස් හොද හින්ද පොඩ්ඩක් ගනන් වැඩී
උදා :- කොම්පැනි පොම්පෙ 60000 ක් වීම![]()