EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: ඔය ගේ වටේට ඔච්චර ගෙවල් නෑ නේ මාමේ..... ඈහුවොත් මොකා හරි ඌ අසල්වැසියා......?? :P

    වක්කඩේ කබරයා වෙන්ට ඇති :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ 1 සිට 12 දක්වා වූ ලොකුම ලිඳ කියහන් !! මරියානා අගාධයටත් වඩා ගමුරු ලිඳකට ඕයි අරුව දැම්මේ :rofl:

    හපොයි... :baffled::baffled:

    පල්සර් ක්ලබ් එකේ ලොකුම ලිඳට වැටුනේ චානක මංජුලයා.. :rofl:මේ තියෙන්නේ ඒක.:cool:

    T5MOfnM.gif

    අසහනකාරයෝ, වැහි වහැලා

    එකෙකුගේ අසහනේ කොච්චරද කියනව නම් අනිත් අසහනකාරයෝ හොයන්නේ මොනවද කියන එකත් හොයලා.

    බඩාත් ඊට දෙවෙනි නෑ...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: මීට ලෙහෙසි නැද්ද මාමේ.... මගේ ජන්දේ මහින්දට දුන්නා කිව්වා නම්....?? :rofl:
    දුන්නා බොගේ හොර ගෑණිට...............:angry::angry::angry: එක එකාට කඩේ යන, ගෝඨාභය ගේ මිනිස්ටියේ පහනින් එලිය බලන අසමජ්ජාතියා.........:angry::angry:
    පොලීසියෙ උන් ඇල්ලුවත් දුවන්නේ ගෝඨ ගේ මිනිස්ට්‍රියට......රැපියල 500/-ට ට්‍රිප් යන ඒවට නම් ගෝඨයි, මැද මුලන කබරයවයි හොදා නේ.....
    අනේ යකෝ...තොපි ඇවිල්ලා කිසිම මතවාදයක් නැති, ප්‍රතිපත්තියක් නැති, ජාති භ්‍රෂ්ඨයෝ.......
    කෑන්සල් කලා එක පෑන් පාරෙන් ඡන්දේ.....
    මම මගේ රටට පෑන් පාරකින්වත් ද්‍රෝහී වෙන්නේ නෑ තොපි වගේ.................:angry::angry:
    :rolleyes: ඔය ගේ වටේට ඔච්චර ගෙවල් නෑ නේ මාමේ..... ඈහුවොත් මොකා හරි ඌ අසල්වැසියා......?? :P
    වක්කඩේ කබරයා වෙන්ට ඇති :P
    අසල්වැසියා තමා තොපේ **&^%%^*(&*&% ගෙ **&^%&***((^ ගෙ හොර එක‍ෙ
    ඇයි අවුල් ද???????
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අච්ච්ගේ රෙද්ද ඒ හොල්මන දාල තියෙන්නේ මරාට..:oo:
    ඉතින් ඒකනේ කිව්වේ...:rolleyes::rolleyes: සුරක්‍ෂිත රටක්-සුභ අනාගතයක්..මහින්දගේ තේමා පාඨය..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චන්දෙ දාන්න ගියා 11 ට විතර ඔක්කොම ..අපේ ගෙදර චන්ද ඔක්කොම සිරාට :cool: ගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු :dull: දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්‍රීම් ගිලල :oo:

    :cool:

    වැල්ලවත්තේ රියෝ එකේ අයිස්ක්‍රීම් කොලිටි නැ කියනවා නේද? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුන්නා බොගේ හොර ගෑණිට...............:angry::angry::angry: එක එකාට කඩේ යන, ගෝඨාභය ගේ මිනිස්ටියේ පහනින් එලිය බලන අසමජ්ජාතියා.........:angry::angry:
    පොලීසියෙ උන් ඇල්ලුවත් දුවන්නේ ගෝඨ ගේ මිනිස්ට්‍රියට......රැපියල 500/-ට ට්‍රිප් යන ඒවට නම් ගෝඨයි, මැද මුලන කබරයවයි හොදා නේ.....
    අනේ යකෝ...තොපි ඇවිල්ලා කිසිම මතවාදයක් නැති, ප්‍රතිපත්තියක් නැති, ජාති භ්‍රෂ්ඨයෝ.......
    කෑන්සල් කලා එක පෑන් පාරෙන් ඡන්දේ.....
    මම මගේ රටට පෑන් පාරකින්වත් ද්‍රෝහී වෙන්නේ නෑ තොපි වගේ.................:angry::angry:

    :lol: මහින්ද චින්තනේමනේ මාමටත් තියෙන්නේ මාමේ..... ගෝථාභයගේ මිනිස්ට්‍රිය කියලා එකක් නෑ...... :no: ආරක්ෂක අමාත්‍යාංශය යනු.... රාජ්‍ය ආයතනයක් මිසක් කාටවත් ලියලා තියෙන එකක් නෙවේ මාමේ.... ඒකෙන් කරගන්නේ අපිට කෙරෙන්න තියෙන දේ...... :yes:

    මහින්ද මාමා එයාට රට ලියලා දීලා කියලා හිතාගෙන ඉන්නවා වගේ..... මාමත් මට පේන්නේ මහින්ද චින්තනේම තවත් පුරුකක් විතරයි මාමේ...... :yes:

    දැන් මේක කිව්වහම අර ශිෂ්ණෙයි මේ ශිෂ්ණෙයි කියාගෙන මරු දොඩෝලා වැඩක් නෑ නේද මාමේ...... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුන්නා බොගේ හොර ගෑණිට...............:angry::angry::angry: එක එකාට කඩේ යන, ගෝඨාභය ගේ මිනිස්ටියේ පහනින් එලිය බලන අසමජ්ජාතියා.........:angry::angry:
    පොලීසියෙ උන් ඇල්ලුවත් දුවන්නේ ගෝඨ ගේ මිනිස්ට්‍රියට......රැපියල 500/-ට ට්‍රිප් යන ඒවට නම් ගෝඨයි, මැද මුලන කබරයවයි හොදා නේ.....
    අනේ යකෝ...තොපි ඇවිල්ලා කිසිම මතවාදයක් නැති, ප්‍රතිපත්තියක් නැති, ජාති භ්‍රෂ්ඨයෝ.......
    කෑන්සල් කලා එක පෑන් පාරෙන් ඡන්දේ.....
    මම මගේ රටට පෑන් පාරකින්වත් ද්‍රෝහී වෙන්නේ නෑ තොපි වගේ.................:angry::angry:

    අසල්වැසියා තමා තොපේ **&^%%^*(&*&% ගෙ **&^%&***((^ ගෙ හොර එක‍ෙ
    ඇයි අවුල් ද???????

    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Presidential Election 2015: Voter turnout as at 4pm - Nuwara Eliya 80%, Batticaloa 60.30%, Kandy 75%
    මචං සමහර පැති වල ඡන්ද වැටීම ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ.....
    හුගක් පැති වල අඩුයි....60%ක් කියන්නේ හොද ගානක් නෙවෙයි. 75%ක් වත් එන්න ඕන.....
    කළකිර්නේ කාගෙ පාක්ෂිකයො ද?
    මම හිතනවා සන්ධානේ කියලා......:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මහින්ද චින්තනේමනේ මාමටත් තියෙන්නේ මාමේ..... ගෝථාභයගේ මිනිස්ට්‍රිය කියලා එකක් නෑ...... :no: ආරක්ෂක අමාත්‍යාංශය යනු.... රාජ්‍ය ආයතනයක් මිසක් කාටවත් ලියලා තියෙන එකක් නෙවේ මාමේ.... ඒකෙන් කරගන්නේ අපිට කෙරෙන්න තියෙන දේ...... :yes:

    මහින්ද මාමා එයාට රට ලියලා දීලා කියලා හිතාගෙන ඉන්නවා වගේ..... මාමත් මට පේන්නේ මහින්ද චින්තනේම තවත් පුරුකක් විතරයි මාමේ...... :yes:

    දැන් මේක කිව්වහම අර ශිෂ්ණෙයි මේ ශිෂ්ණෙයි කියාගෙන මරු දොඩෝලා වැඩක් නෑ නේද මාමේ...... :D

    ආව ගමන් සිස්නේ එක්ක කිඹුලා වක්කඩේ :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං සමහර පැති වල ඡන්ද වැටීම ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ.....
    හුගක් පැති වල අඩුයි....60%ක් කියන්නේ හොද ගානක් නෙවෙයි. 75%ක් වත් එන්න ඕන.....
    කළකිර්නේ කාගෙ පාක්ෂිකයො ද?
    මම හිතනවා සන්ධානේ කියලා......:yes:
    uthura ara anith okkoma 70~ or + ban
    koheda 60% ?
     
    Status
    Not open for further replies.