එළකිරි මැරිඩ් ක්ලබ් කොක්කබාවන්ට මෛත්රී යුගයක් !! කොන්ද කෙලින් කථා කරන්නට ප්රජාතන්ත්රවාදයක් ඇති වේවා !! අයුක්තියට අසාධාරණයට ඉඩක් නොලැබේවායි පතමි !!
![]()

බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා..
මෙහ් ඒක නෙමේ අර මරාට සාස්තර කිව්ව එවුන් දෙන්න කෝ දැන්..![]()

අඩෝ අද රෑට ITN නිව්ස් අහමු හරිය....![]()
නිවුස් තියෙයිදත් මන්ද![]()

මෙහ් ඒක නෙමේ අර මරාට සාස්තර කිව්ව එවුන් දෙන්න කෝ දැන්..![]()

අඩෝ අද රෑට ITN නිව්ස් අහමු හරිය....![]()
උන් ඊයේ රෑ පුරාවට සිංදු දදා හිටියා...... මම සිරසේ ප්රෝග්රෑම් එක බැලුවා.... උන් නම් ඒක පට්ට විදිහට කරගෙන ගියා..... 
සිංහලුනේ... සොට් එක හම්බවෙලා නේද...![]()
එකෙන්ම..... 
හම්බුවෙලදත් අහනවාතවම නිදාගත්තේ නෑ යකොව්
![]()
මාත් තවම නිදා ගත්තේ නෑ..... 
උන් ඊයේ රෑ පුරාවට සිංදු දදා හිටියා...... මම සිරසේ ප්රෝග්රෑම් එක බැලුවා.... උන් නම් ඒක පට්ට විදිහට කරගෙන ගියා.....
![]()

මෙහ් ඒක නෙමේ අර මරාට සාස්තර කිව්ව එවුන් දෙන්න කෝ දැන්..![]()
ආන් බොරැල්ල කනත්ත ගාව ඉන්නවලු පිස්තෝලෙකුත් තියාගෙන මීඩියා වලින් එනකම්.. ... වෙඩි තියාගන්න බලාගෙන....... 
යුරාජ් අයියේ සමරමු!!!!!!!!!!!!!!!

එකෙන්ම..... තරියෝ.... එනවදෝ..... 