EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1620834_10205893742127244_3342187310629321044_n.jpg

    එළකිරි මැරිඩ් ක්ලබ් කොක්කබාවන්ට මෛත්‍රී යුගයක් !! කොන්ද කෙලින් කථා කරන්නට ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වේවා !! අයුක්තියට අසාධාරණයට ඉඩක් නොලැබේවායි පතමි !! :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඕක තමා වෙන්න ඕනේ.:D:D බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් ඒක නෙමේ අර මරාට සාස්තර කිව්ව එවුන් දෙන්න කෝ දැන්..:baffled::baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ අද රෑට ITN නිව්ස් අහමු හරිය....:P:P:P

    :rofl: උන් ඊයේ රෑ පුරාවට සිංදු දදා හිටියා...... මම සිරසේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා.... උන් නම් ඒක පට්ට විදිහට කරගෙන ගියා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ් ඒක නෙමේ අර මරාට සාස්තර කිව්ව එවුන් දෙන්න කෝ දැන්..:baffled::baffled::baffled:

    10277740_883382718380479_3753002759470561207_n.jpg

    :rofl: ආන් බොරැල්ල කනත්ත ගාව ඉන්නවලු පිස්තෝලෙකුත් තියාගෙන මීඩියා වලින් එනකම්.. ... වෙඩි තියාගන්න බලාගෙන....... :P
     
    Status
    Not open for further replies.