මටනම් අදත් වෙනද වගේ ඔෆිස් දවසක් බං...... සුපුරුදු වැඩ රාජකාරි වලට අමතරව කිරියට ලොග් වී සිටිමි......
ඔව් බං. ගෙදරට වෙලා ආතල් එකෙ ප්‍රතිපල බල බල හිටියා. ටහිකෙන්න කෝල් කරලා එන්න කිවා නේ ඔෆිස් එකෙන්..

මටනම් අදත් වෙනද වගේ ඔෆිස් දවසක් බං...... සුපුරුදු වැඩ රාජකාරි වලට අමතරව කිරියට ලොග් වී සිටිමි......

උඹ යූඑන්පී ගැහුවත් රවිලා, කිරිඇල්ල ලා වගේ වේස හුකම්පාරුවො නොයවා ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වා, අජිත් වගේ හොද මිනිස්සු යවපං...........
උන් අපිට අදාල නෑ නේ මාමේ.... අපිට UNP එකෙක්වත් (හරි එකෙක්) සෙට් වෙන්නේ නෑ......
ඒ නිසා යවන්නේ JVP එකෙන්..... උන්ගෙන් එකෙක් යවා ගත්තත් ඈති අනිත් උන්ගෙන් තුන් දෙනෙක් යවනවට වඩා......

උඹ යූඑන්පී ගැහුවත් රවිලා, කිරිඇල්ල ලා වගේ වේස හුකම්පාරුවො නොයවා ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වා, අජිත් වගේ හොද මිනිස්සු යවපං...........

නෑ...
දිගාමඩුල්ලේ අපේ එකම බලකොටුව තමා අම්පාර ආසනේ....
සිරා දිගාමඩුල්ලෙම පොතුවිල් දින්නේ 40000ක ලීඩ් එකකින්...
හම්බ බලේ........![]()
උඹ යූඑන්පී ගැහුවත් රවිලා, කිරිඇල්ල ලා වගේ වේස හුකම්පාරුවො නොයවා ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වා, අජිත් වගේ හොද මිනිස්සු යවපං...........
ඔව් බං. ගෙදරට වෙලා ආතල් එකෙ ප්‍රතිපල බල බල හිටියා. ටහිකෙන්න කෝල් කරලා එන්න කිවා නේ ඔෆිස් එකෙන්..![]()
උන් අපිට අදාල නෑ නේ මාමේ.... අපිට UNP එකෙක්වත් (හරි එකෙක්) සෙට් වෙන්නේ නෑ......
ඒ නිසා යවන්නේ JVP එකෙන්..... උන්ගෙන් එකෙක් යවා ගත්තත් ඈති අනිත් උන්ගෙන් තුන් දෙනෙක් යවනවට වඩා......
![]()
![]()

ඩොක්ටර් අමල් ගේ ඔෆිස් එක අපේ ඔෆිස් එක එහා පැත්තේ... එල් ඩයල් එක..![]()
මමත් හිතාගෙන හිටියේ අද සැපට ගෙදරට වෙලා ඉන්න........ ඊයේ 3.30 වෙනකං නිදි මැරුවෙත් හෙට ඉන්න ලැබෙයි කියලා....... කොහෙද.....

වරේවා....අනිවා අනිවා........ පළාත් සභා චන්දෙදි වගේම ඊළඟ මහා මැතිවරනේදීත් මගේ චන්දෙ ජ.වී.පේ. වෙනුවෙන්..... වැඩක් කල හැකි මිනිස්සු වෙනුවෙන්.........
UNP හා සන්ධාන දෙකේ ඔක්කොම එවුන් එකම අච්චුව........
ලොකු දෙයක්..ලොකු දෙයක්.....උන් අපිට අදාල නෑ නේ මාමේ.... අපිට UNP එකෙක්වත් (හරි එකෙක්) සෙට් වෙන්නේ නෑ......
ඒ නිසා යවන්නේ JVP එකෙන්..... උන්ගෙන් එකෙක් යවා ගත්තත් ඈති අනිත් උන්ගෙන් තුන් දෙනෙක් යවනවට වඩා......
![]()
![]()
අන්න ඒක තමා අවුල....අයියේ දැන් මහින්ද මහත්තයා අතේ තියාගෙන හිටිය අමාත්‍යංශ වලට මොකද වෙන්නේ...... කවුරු එව්වට පත් කරාවිද....... පාටලී, රාජිත එහෙම දායි නේද........ වරාය හකිමා ට දෙයිද මන්දා...... දුන්නොත් සොරිම තමා.......
හොද බුද්ධිමත් ආර්ථික විශේෂඥයෙක්!!!මොනවා කරන මනුස්සයෙක්ද බං එයා.....? බිස්නස් කාරයෙක්ද.....?
මල පැන්නා එන්න කිව්වාම. ඒත් ඉතිං ඡන්දේ මොකා දින්නත් අපේ බඩවියට අපි රැක ගන්න එපැයි..![]()
මොනවා කරන මනුස්සයෙක්ද බං එයා.....? බිස්නස් කාරයෙක්ද.....?

වරේවා....
චම්පික අයියලා, ගම්මන්පිල ලා අනිවා පාර්ලිමේනුතුවේ ඉන්න ඕන උන්....
ජවිපෙට අපි දෙමු ලොකු බලයක්..........
උන් අපට වැලි දාල ** අරින් එකක් නෑ....
ලොකු දෙයක්..ලොකු දෙයක්.....
අපි නම් දැන්මම වැඩට බහිනවා මහමැතිවරණයේ දී හරි මිනිසුන් යවන්න.....
අන්න ඒක තමා අවුල....
බලමු, යහපාලනේ නැතුව අමන පාලනේ දෙන්න ආවොත් වීදි බහිමු අපේ දරුවො වෙනුවෙන්........
මොකද මහින්ද තව අවුරුදු 2ක් හිටිය නම් අපිට අනිවා වීදි බහින්න වෙනව තමා.....
හොද බුද්ධිමත් ආර්ථික විශේෂඥයෙක්!!!
එළ ඩයල් එකක්...උගත් බුද්ධිමත් මනුස්සයෙක්
ඔෆිස් එක කිවේ ප්‍රචාරණ කාර්යාලය...![]()
ඔන්න ඉතිං යහපාලනය!!!!!හයියෝ මෙහෙ ගහගන්නයි යන්නේ....බ්ලු බලකායට දෙන්නයි හදන්නේ............

කටාන මහින්ද පරාදයි!
ප්‍රනාන්දුපුල්ලේ මැඩම්! අනේ මංදා!!!