EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තව දවල් වෙන්න වෙන්න තමා ඇස් කකියන්න ගන්නේ මොනිටරේ දිහා බලාගෙන ඉද්දි....... :(

ඔව් හරියට නිදාගත්තෙ නැතිවුනාම දවසම හෝන්දු මාන්දුයි..:sorry:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැළඹෙයි උඹල වගේ ලොල් රැළ නම්.....
    නායකය අරලියගහ මන්දිරෙනුත් ගියාම උදෙන් ම තව මොනවට උඩ පනින්න ද බං?

    :lol: ඕන් පැන්නා ආයෙත් **න චින්තනේ..... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් මේ දැන් ලැබුණු ආරංචියක් අනුව උදේ 6 වෙනකොට සියළු ම ඡන්ද ගනන් කොට අවසන් ය.
    ඒ නිල නොවන ප්‍රතිපල මත, හිටපු ජනාධිපතිතුමා ගොස් ඇති අතර, මෛත්‍රීපාල අනාගත ජනාධිපතිවරයා පොළොන්නරුවේ සිට කොළමට පැමිණ ඇත.....
    මේ වන විට අනාගත ජනාධිපතිවරයා කොළම ඔහු ගේ නිවසේ රැදී සිටී.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අන්න එක තමා මටත් හිතුනේ.........

    නැතිනම් මුළු ලංකාවම ඒ වෙනකොට දැනගෙන හිටියේ සමස්ත චන්ද ප්‍රතිපල වලින් 25% යි...... මෙන්න බොලේ 25% ක් විතරක් කියවෙද්දී ජනාධිපතිතුමා දුරයෙන් අයින් වෙලා නිල නිවසිනුත් යනවා.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමත් මේ දැන් ලැබුණු ආරංචියක් අනුව උදේ 6 වෙනකොට සියළු ම ඡන්ද ගනන් කොට අවසන් ය.
    ඒ නිල නොවන ප්‍රතිපල මත, හිටපු ජනාධිපතිතුමා ගොස් ඇති අතර, මෛත්‍රීපාල අනාගත ජනාධිපතිවරයා පොළොන්නරුවේ සිට කොළමට පැමිණ ඇත.....
    මේ වන විට අනාගත ජනාධිපතිවරයා කොළම ඔහු ගේ නිවසේ රැදී සිටී.........

    තව ටිකකින් ප්‍රෙස් එක තියයි. 8කින් විතර දිනලා කියල කිව්වේ ලේකම් කාර්යාලයෙන්..

    දැං තියෙන්නේ මහ මැතිවරණේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි.......හුරේ.....
    කොළොන්නාව මහින්ද පරාදයි......
    හොද වැඩේ අර පාහරයට........
    කුඩුදුමියා භංගවේවා!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තේරුනේ නෑ........

    :shocked: උතුරේ ජන්ද / නුවර එලියේ ජන්ද / කොළඹ ජන්ද වලින් නේ දැන් වැඩි මයිත්‍රීට...... අනිත් ගොඩක් ඒවා මහින්ද මාමිටනේ..... ඉතින් මහ මැතිවරණෙකදී.....?? මොකක් වෙයිද....??

    මම නම් යවන්නේ JVP උන් සෙට් එකක් තමා පාර්ලිමන්ට්...... උන් විතරයි කතා කරන්න හරි ඉන්නේ..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාකිමාගේ අඩවිය නේද.....? :shocked:
    නෑ...
    දිගාමඩුල්ලේ අපේ එකම බලකොටුව තමා අම්පාර ආසනේ....
    සිරා දිගාමඩුල්ලෙම පොතුවිල් දින්නේ 40000ක ලීඩ් එකකින්...
    හම්බ බලේ........:nerd::nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: උතුරේ ජන්ද / නුවර එලියේ ජන්ද / කොළඹ ජන්ද වලින් නේ දැන් වැඩි මයිත්‍රීට...... අනිත් ගොඩක් ඒවා මහින්ද මාමිටනේ..... ඉතින් මහ මැතිවරණෙකදී.....?? මොකක් වෙයිද....??

    මම නම් යවන්නේ JVP උන් සෙට් එකක් තමා පාර්ලිමන්ට්...... උන් විතරයි කතා කරන්න හරි ඉන්නේ..... :yes:
    උඹ යූඑන්පී ගැහුවත් රවිලා, කිරිඇල්ල ලා වගේ වේස හුකම්පාරුවො නොයවා ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වා, අජිත් වගේ හොද මිනිස්සු යවපං...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලනි.......හුරේ.....
    කොළොන්නාව මහින්ද පරාදයි......
    හොද වැඩේ අර පාහරයට........
    කුඩුදුමියා භංගවේවා!!!!

    මමත් කියලා කට ගත්තා පමණි.......... පට්ටම වැඩේ දුමියාට...... අම්මපා ඔෆිස් එක ඉස්සරහින් යද්දී හූ කියන්නත් හිතෙනවා...... එත් ඉතින් හූ කියලා අද විතරක් ජිවත් වෙන්නයෑ.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොල්ලනි.......හුරේ.....
    කොළොන්නාව මහින්ද පරාදයි......
    හොද වැඩේ අර පාහරයට........
    කුඩුදුමියා භංගවේවා!!!!

    :cool:
    කොලොන්නාව ලොවෙත් නෑ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: උතුරේ ජන්ද / නුවර එලියේ ජන්ද / කොළඹ ජන්ද වලින් නේ දැන් වැඩි මයිත්‍රීට...... අනිත් ගොඩක් ඒවා මහින්ද මාමිටනේ..... ඉතින් මහ මැතිවරණෙකදී.....?? මොකක් වෙයිද....??

    මම නම් යවන්නේ JVP උන් සෙට් එකක් තමා පාර්ලිමන්ට්...... උන් විතරයි කතා කරන්න හරි ඉන්නේ..... :yes:

    අනිවා අනිවා........ පළාත් සභා චන්දෙදි වගේම ඊළඟ මහා මැතිවරනේදීත් මගේ චන්දෙ ජ.වී.පේ. වෙනුවෙන්..... වැඩක් කල හැකි මිනිස්සු වෙනුවෙන්.........

    UNP හා සන්ධාන දෙකේ ඔක්කොම එවුන් එකම අච්චුව........
     
    Status
    Not open for further replies.