ප්‍රයිවට් ජොබක් කරන අතරේ රජයේ රැකියාවක් ට්‍රයි කරන්න...... අනික අයි රජයේ රැකියාවක්ම හොයන්නේ......? ප්‍රයිවට් සෙක්ෂන් එකේ ඕනෑතරම් අවස්ථා තියෙද්දී......

වැරදියට තේරුම් ගන්න එපා නංගි....... කැමති කෙනෙක්ට චන්දෙ දෙන්නත් ඒ ගැන කිසි කෙනෙකුට කිසිම දෙයක් නොකියා ඉන්නත් මට අයිතිය තියෙනවා.....

නෑ.......................මන් හිතුවේ දෙන්නේ නැති වෙයි කියලාමම MRට..![]()

Thamara Kunanaayagam..![]()
මටනම් රජයේ සේවකයෝ බහුතරයක්ම පේන්නේ මහා කම්මැලියෝ හැටියට....... තියෙන ඔක්කොම නිවාඩුත් අරගෙන ඔෆිස් වල අයිස් ගගහා ඉන්න එක තම කරන්නේ....

ඔව් බහුතරයක්මෙයා මොනවා කරපු කෙනෙක්ද? අපි වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්ද
UN එකේ හිටපු නිත්‍ය ශ්‍රී ලාංකික තානපති...මෙයාවත් කැපුවනේ අර බූරුවෙක් අන්තිමට..ඔව් බහුතරයක්
කිබුළා අයියේ දැන් මේකෙන් හංසයා දින්නොත් ඊළගට ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරවනවා නේද????????????????
වෙන්න පුළුවන් දේවල් 2යි....ඕක තමා ඊලඟට හරියට වෙන්න ඕනේ...
හොරු ඔක්කොම එලෝලා බුද්ධිමත් හොඳ මිනිස්සු ටිකක් පත්කරගැනීම![]()
තමරා කුහනායහම් මැඩම්. අපේ හිටපු ජිනීවා නිතය නියෝජිතවරිය. ඉහලම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක්. අර සජින් වාස් කියන අ*&^^%&***& වේ*(**&^% නිසා තමා අපිට නැති වුනේ...........උඩ ඉමේජ් එකේ අවසානෙට ඉන්න ලේඩි කවුද

වෙන්න පුළුවන් දේවල් 2යි....
අර පනින්න පුළුවන් කුජීත තීන්දුව පාවිච්චි කරලා මන්ත්‍රිවරු බාල, 2/3 හදාගෙන 19 වන ආනුඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් විසුරුවන එක...ඒක තමා හොද මම නම් හිතන්නේ.....
නැත්තං විසුරුවලා 2/3 බලය ඉල්ලන එක ව්‍යවස්ථාව ගේන්න. හැබැයි මොන දේ කලත් අපිට අනිවාර්යයයෙන් වරදාන සහ බලය බෙදීමේ ක්‍රමයකට යන්න වෙනවා මොකද පේනව නේ...දෙමළ සහ මුස්ලිම් ඡන්ද වල බලය නිසායි මේක හැදුනේ. දැන් උන් කේවල් කරනවා....
තමරා කුහනායහම් මැඩම්. අපේ හිටපු ජිනීවා නිතය නියෝජිතවරිය. ඉහලම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක්. අර සජින් වාස් කියන අ*&^^%&***& වේ*(**&^% නිසා තමා අපිට නැති වුනේ...........![]()

පනින එවුන් එකෙක්වත් ගන්න නරකයි. පනින එකෙක් නිසාහෑල්ලු වෙන්නේ සාමන්‍ය මනුස්සයෙකුගේ ඡන්දයක්. ඒක මට නම් සෑහෙන්න බරපතල අපරාධයක්. මනුස්සයෙක් හෑල්ලුවට ලක් කිරීමක්. 

ඒකත් ඉවරයි නේ..
හොර කාලකණ්නි සියල්ලම පන්නන්න ලැබේවා කියල පතමු මීට පස්සේ...
ඕන කරන වෙනස තව ගොඩක් දුරයි..![]()

මම අනන්ත දැකලා තියෙනවා නංගි එක එක තැන් වලට ගියාම........ වරාය...... ඔක්කොටම හපන්.... වරායට ඇතුළු වෙන අයට පාස් එකක් ගැන ඕනා...... ඒ පාස් එක ගන්න වෙනමම ඔෆිස් එකක් තියෙනවා...... එතන ඩොකියුමන්ට්ස් හරිනම් ඩේටා එන්ටර් කරලා පාස් එක ප්‍රින්ට් වෙලා එනවා...... එක්කෙනෙක්ට පාස් එකක් දාගන්නත් එතන ඩේටා එන්ටර් කරන එවුන්ටයි ඩොකියුමන්ට්ස් චෙක් කරන උන්ටයි වෙන වෙනම අඩුම ගානේ 50 ක් වත් දෙන්න ඕනේ....... දවස් අන්තිමේ එකෙක් 2000 ක් වත් හොයාගන්නවා ගතමන්ට් එක....... පඩිය මාසේ වෙනම....... හම්බෙන වරාය බත් එක වෙනමම විකුනනවා ගෙදරින් කෑම ගෙනත්.......

මට අප්පිරියයි ගොඩක් වැඩ නම් රාජ්‍ය සේවකයන්ගේ........

හ්ම්ම් ඇත්ත ඇත්ත.................මට අප්පිරියයි ගොඩක් වැඩ නම් රාජ්‍ය සේවකයන්ගේ........
![]()

වෙන්න පුළුවන් දේවල් 2යි....
අර පනින්න පුළුවන් කුජීත තීන්දුව පාවිච්චි කරලා මන්ත්‍රිවරු බාල, 2/3 හදාගෙන 19 වන ආනුඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් විසුරුවන එක...ඒක තමා හොද මම නම් හිතන්නේ.....
නැත්තං විසුරුවලා 2/3 බලය ඉල්ලන එක ව්‍යවස්ථාව ගේන්න. හැබැයි මොන දේ කලත් අපිට අනිවාර්යයයෙන් වරදාන සහ බලය බෙදීමේ ක්‍රමයකට යන්න වෙනවා මොකද පේනව නේ...දෙමළ සහ මුස්ලිම් ඡන්ද වල බලය නිසායි මේක හැදුනේ. දැන් උන් කේවල් කරනවා....
තමරා කුහනායහම් මැඩම්. අපේ හිටපු ජිනීවා නිතය නියෝජිතවරිය. ඉහලම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක්. අර සජින් වාස් කියන අ*&^^%&***& වේ*(**&^% නිසා තමා අපිට නැති වුනේ...........![]()

ඔව් ඇත්ත.....අද ප්‍රතිපල බලද්දී මට හිතුනේ දෙමල්ලු ටිකයි මුස්ලිම් කට්ටියයි තමයි උඩ දාගෙන දීලා තියෙන්නේ...නැත්නම් මේ පාරත් දිනුම් මහින්ද මාමි තමයි.....හිතේ දුකක් තියෙනවා මාමා ගිය එකට...කොහෙද හොරා කැවා නෙව.......ජනප්‍රියත්වය ගැන නොහිත හැමෝටම සෘජු පාලනයක් ගෙනිච්චොත් රාජ්‍ය සේවය යහපත් වෙයි .![]()