EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ප්‍රයිවට් ජොබක් කරන අතරේ රජයේ රැකියාවක් ට්‍රයි කරන්න...... අනික අයි රජයේ රැකියාවක්ම හොයන්නේ......? ප්‍රයිවට් සෙක්ෂන් එකේ ඕනෑතරම් අවස්ථා තියෙද්දී......

:yes::yes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මටනම් රජයේ සේවකයෝ බහුතරයක්ම පේන්නේ මහා කම්මැලියෝ හැටියට....... තියෙන ඔක්කොම නිවාඩුත් අරගෙන ඔෆිස් වල අයිස් ගගහා ඉන්න එක තම කරන්නේ....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    ඔව් ඇත්ත...ගෙදරින් කොලබට පනින්න විදිහක් නැහැ..........එකයි අවුල...දැම්මේ ඔක්කොම kurunegala ඒවා.... දැන් ඉතින් එනවා...වෙන කල හැකි දෙයක් නැහැ.....:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැරදියට තේරුම් ගන්න එපා නංගි....... කැමති කෙනෙක්ට චන්දෙ දෙන්නත් ඒ ගැන කිසි කෙනෙකුට කිසිම දෙයක් නොකියා ඉන්නත් මට අයිතිය තියෙනවා.....

    නැ නැ අවුලක් නැහැ පිස්සුද......එළකිරි අයියේ.......:yes::yes::yes:
    මම MRට..:)
    නෑ.......................මන් හිතුවේ දෙන්නේ නැති වෙයි කියලා:sorry::sorry::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටනම් රජයේ සේවකයෝ බහුතරයක්ම පේන්නේ මහා කම්මැලියෝ හැටියට....... තියෙන ඔක්කොම නිවාඩුත් අරගෙන ඔෆිස් වල අයිස් ගගහා ඉන්න එක තම කරන්නේ....
    :eek::eek::eek: ඔව් බහුතරයක්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙයා මොනවා කරපු කෙනෙක්ද? අපි වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්ද

    :yes:UN එකේ හිටපු නිත්‍ය ශ්‍රී ලාංකික තානපති...මෙයාවත් කැපුවනේ අර බූරුවෙක් අන්තිමට..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek::eek: ඔව් බහුතරයක්

    මම අනන්ත දැකලා තියෙනවා නංගි එක එක තැන් වලට ගියාම........ වරාය...... ඔක්කොටම හපන්.... වරායට ඇතුළු වෙන අයට පාස් එකක් ගැන ඕනා...... ඒ පාස් එක ගන්න වෙනමම ඔෆිස් එකක් තියෙනවා...... එතන ඩොකියුමන්ට්ස් හරිනම් ඩේටා එන්ටර් කරලා පාස් එක ප්‍රින්ට් වෙලා එනවා...... එක්කෙනෙක්ට පාස් එකක් දාගන්නත් එතන ඩේටා එන්ටර් කරන එවුන්ටයි ඩොකියුමන්ට්ස් චෙක් කරන උන්ටයි වෙන වෙනම අඩුම ගානේ 50 ක් වත් දෙන්න ඕනේ....... දවස් අන්තිමේ එකෙක් 2000 ක් වත් හොයාගන්නවා ගතමන්ට් එක....... පඩිය මාසේ වෙනම....... හම්බෙන වරාය බත් එක වෙනමම විකුනනවා ගෙදරින් කෑම ගෙනත්.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුළා අයියේ දැන් මේකෙන් හංසයා දින්නොත් ඊළගට ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරවනවා නේද????????????????

    ඕක තමා ඊලඟට හරියට වෙන්න ඕනේ...
    හොරු ඔක්කොම එලෝලා බුද්ධිමත් හොඳ මිනිස්සු ටිකක් පත්කරගැනීම :yes:
    වෙන්න පුළුවන් දේවල් 2යි....
    අර පනින්න පුළුවන් කුජීත තීන්දුව පාවිච්චි කරලා මන්ත්‍රිවරු බාල, 2/3 හදාගෙන 19 වන ආනුඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් විසුරුවන එක...ඒක තමා හොද මම නම් හිතන්නේ.....
    නැත්තං විසුරුවලා 2/3 බලය ඉල්ලන එක ව්‍යවස්ථාව ගේන්න. හැබැයි මොන දේ කලත් අපිට අනිවාර්යයයෙන් වරදාන සහ බලය බෙදීමේ ක්‍රමයකට යන්න වෙනවා මොකද පේනව නේ...දෙමළ සහ මුස්ලිම් ඡන්ද වල බලය නිසායි මේක හැදුනේ. දැන් උන් කේවල් කරනවා....
    උඩ ඉමේජ් එකේ අවසානෙට ඉන්න ලේඩි කවුද
    තමරා කුහනායහම් මැඩම්. අපේ හිටපු ජිනීවා නිතය නියෝජිතවරිය. ඉහලම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක්. අර සජින් වාස් කියන අ*&^^%&***& වේ*(**&^% නිසා තමා අපිට නැති වුනේ...........:growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන්න පුළුවන් දේවල් 2යි....
    අර පනින්න පුළුවන් කුජීත තීන්දුව පාවිච්චි කරලා මන්ත්‍රිවරු බාල, 2/3 හදාගෙන 19 වන ආනුඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් විසුරුවන එක...ඒක තමා හොද මම නම් හිතන්නේ.....
    නැත්තං විසුරුවලා 2/3 බලය ඉල්ලන එක ව්‍යවස්ථාව ගේන්න. හැබැයි මොන දේ කලත් අපිට අනිවාර්යයයෙන් වරදාන සහ බලය බෙදීමේ ක්‍රමයකට යන්න වෙනවා මොකද පේනව නේ...දෙමළ සහ මුස්ලිම් ඡන්ද වල බලය නිසායි මේක හැදුනේ. දැන් උන් කේවල් කරනවා....

    තමරා කුහනායහම් මැඩම්. අපේ හිටපු ජිනීවා නිතය නියෝජිතවරිය. ඉහලම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක්. අර සජින් වාස් කියන අ*&^^%&***& වේ*(**&^% නිසා තමා අපිට නැති වුනේ...........:growl:

    :yes::yes::yes::yes::yes:

    තමරා කුහනායහම් මැඩම්ටත් කෙලියේ අර පර බල්ලා ද.......? එක දැනගන හිටියේ නෑනේ....... මූට වැහි නැති හෙන ගහන්න එපැයි මේ කරපු දේවල් වලට.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්න පුළුවන් දේවල් 2යි....
    අර පනින්න පුළුවන් කුජීත තීන්දුව පාවිච්චි කරලා මන්ත්‍රිවරු බාල, 2/3 හදාගෙන 19 වන ආනුඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් විසුරුවන එක...ඒක තමා හොද මම නම් හිතන්නේ.....
    නැත්තං විසුරුවලා 2/3 බලය ඉල්ලන එක ව්‍යවස්ථාව ගේන්න. හැබැයි මොන දේ කලත් අපිට අනිවාර්යයයෙන් වරදාන සහ බලය බෙදීමේ ක්‍රමයකට යන්න වෙනවා මොකද පේනව නේ...දෙමළ සහ මුස්ලිම් ඡන්ද වල බලය නිසායි මේක හැදුනේ. දැන් උන් කේවල් කරනවා....

    තමරා කුහනායහම් මැඩම්. අපේ හිටපු ජිනීවා නිතය නියෝජිතවරිය. ඉහලම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක්. අර සජින් වාස් කියන අ*&^^%&***& වේ*(**&^% නිසා තමා අපිට නැති වුනේ...........:growl:

    හොඳම දේ පළවෙනි ක්‍රමය උනත් පුද්ගලිකව මම ඒකට කැමති නෑ. දෙවනි ක්‍රමය ඊට හොඳා. හැබැයි එතකොට 2/3 ලැබෙයිද? :dull:පනින එවුන් එකෙක්වත් ගන්න නරකයි. පනින එකෙක් නිසාහෑල්ලු වෙන්නේ සාමන්‍ය මනුස්සයෙකුගේ ඡන්දයක්. ඒක මට නම් සෑහෙන්න බරපතල අපරාධයක්. මනුස්සයෙක් හෑල්ලුවට ලක් කිරීමක්.
    ලක්ෂ 08යි ගැප් එක එන්නේ. ඊට අඩු මිසක් වැඩි වෙන්නේ නෑ. ඔය දෙකොටස අනිවා කේවල් කරනවා. මේක හොඳ චාන්ස් එක ඒ ඡන්ද වල බලේ පෙන්නන්න. බලමු අපි ඉස්සරහට. මට නම් මේක ආරම්භයක් විතරයි. හොඳ හරිය එන්නේ තව අවුරුදු 06කින් පස්සේ.. :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකත් ඉවරයි නේ..:yes:

    හොර කාලකණ්නි සියල්ලම පන්නන්න ලැබේවා කියල පතමු මීට පස්සේ...:yes::yes:

    ඕන කරන වෙනස තව ගොඩක් දුරයි..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම අනන්ත දැකලා තියෙනවා නංගි එක එක තැන් වලට ගියාම........ වරාය...... ඔක්කොටම හපන්.... වරායට ඇතුළු වෙන අයට පාස් එකක් ගැන ඕනා...... ඒ පාස් එක ගන්න වෙනමම ඔෆිස් එකක් තියෙනවා...... එතන ඩොකියුමන්ට්ස් හරිනම් ඩේටා එන්ටර් කරලා පාස් එක ප්‍රින්ට් වෙලා එනවා...... එක්කෙනෙක්ට පාස් එකක් දාගන්නත් එතන ඩේටා එන්ටර් කරන එවුන්ටයි ඩොකියුමන්ට්ස් චෙක් කරන උන්ටයි වෙන වෙනම අඩුම ගානේ 50 ක් වත් දෙන්න ඕනේ....... දවස් අන්තිමේ එකෙක් 2000 ක් වත් හොයාගන්නවා ගතමන්ට් එක....... පඩිය මාසේ වෙනම....... හම්බෙන වරාය බත් එක වෙනමම විකුනනවා ගෙදරින් කෑම ගෙනත්.......

    හ්ම්ම් ඇත්ත ඇත්ත.................:sorry::sorry: මට අප්පිරියයි ගොඩක් වැඩ නම් රාජ්‍ය සේවකයන්ගේ........:(:(
     
    kingdewi

    Well-known member
  • හ්ම්ම් ඇත්ත ඇත්ත.................:sorry::sorry: මට අප්පිරියයි ගොඩක් වැඩ නම් රාජ්‍ය සේවකයන්ගේ........:(:(

    ජනප්‍රියත්වය ගැන නොහිත හැමෝටම සෘජු පාලනයක් ගෙනිච්චොත් රාජ්‍ය සේවය යහපත් වෙයි .:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වෙන්න පුළුවන් දේවල් 2යි....
    අර පනින්න පුළුවන් කුජීත තීන්දුව පාවිච්චි කරලා මන්ත්‍රිවරු බාල, 2/3 හදාගෙන 19 වන ආනුඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් විසුරුවන එක...ඒක තමා හොද මම නම් හිතන්නේ.....
    නැත්තං විසුරුවලා 2/3 බලය ඉල්ලන එක ව්‍යවස්ථාව ගේන්න. හැබැයි මොන දේ කලත් අපිට අනිවාර්යයයෙන් වරදාන සහ බලය බෙදීමේ ක්‍රමයකට යන්න වෙනවා මොකද පේනව නේ...දෙමළ සහ මුස්ලිම් ඡන්ද වල බලය නිසායි මේක හැදුනේ. දැන් උන් කේවල් කරනවා....

    තමරා කුහනායහම් මැඩම්. අපේ හිටපු ජිනීවා නිතය නියෝජිතවරිය. ඉහලම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක්. අර සජින් වාස් කියන අ*&^^%&***& වේ*(**&^% නිසා තමා අපිට නැති වුනේ...........:growl:

    hmmm එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරමු.....දැන් ඉතින් දුවන් එයි බල්ලෝ ඔක්කොම.......:(:(

    සජින් වාස් කියන එකා මේ ලගදිත් ඔහොම අවුලක් කළා නෙහ්...මොකෙක් ඒ.....:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජනප්‍රියත්වය ගැන නොහිත හැමෝටම සෘජු පාලනයක් ගෙනිච්චොත් රාජ්‍ය සේවය යහපත් වෙයි .:yes:
    ඔව් ඇත්ත.....අද ප්‍රතිපල බලද්දී මට හිතුනේ දෙමල්ලු ටිකයි මුස්ලිම් කට්ටියයි තමයි උඩ දාගෙන දීලා තියෙන්නේ...නැත්නම් මේ පාරත් දිනුම් මහින්ද මාමි තමයි.....හිතේ දුකක් තියෙනවා මාමා ගිය එකට...කොහෙද හොරා කැවා නෙව.......:(:(:(
     
    Status
    Not open for further replies.