සමන්මලී සකලසුරිය

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සමන්මලී සකලසුරිය

    පොඩ්ඩක් හොයලා බලපල්ලා සමන්මලී සකලසුරියගේ FB page එකට යන්න බැ.පොඩ්ඩක් කට්ටියට මොනවද කියල තියෙන්නේ කියල බලන්න හිතුන වැඩ නැ

    iraj ට දුන්නා මාත් commet එකක්
    ගයේෂ ට දුන්නා
    කඩේ ගිය සෙට් එකාගේ ලිස්ට් එකක් දීපලා>>>>
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යන්න බෑ බන් :( Privacy settings දාලා, Unpublished කරලා ඇත්තේ, එතකොට අපිට access වෙන්න බෑ,නමුත් page එක delete නෑ.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    යන්න බෑ බන් :( Privacy settings දාලා, Unpublished කරලා ඇත්තේ, එතකොට අපිට access වෙන්න බෑ,නමුත් page එක delete නෑ.

    ඔව් ඔව් මටත් හිතුනා ඕකම...gayesha ge රෙදි කඩලා නැති කරලා බන්
    ඉරාජ් ට යන එනමක් නැ..පොස්ට් සේරම delete කරලා මිනිහා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක තමා මචං පමණ ඉක්මවා කඩේ ගියහම වෙන්නෙ..:yes:
    ඒ ආණ්ඩුව තියෙනනක් මිනිහට හුරේ දාලා ඉන්න පුළුවන්..
    පැරදුන ගමන් පාරක බැහැලා යන්න නැති වෙනවා..
    බලපං ITN එකට වෙන දේ..
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ..
    විශේෂයෙන් දේශපාලනය කියන දේට වැඩිය කඩේ යන්න හොඳ නැහැ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඕක තමා මචං පමණ ඉක්මවා කඩේ ගියහම වෙන්නෙ..:yes:
    ඒ ආණ්ඩුව තියෙනනක් මිනිහට හුරේ දාලා ඉන්න පුළුවන්..
    පැරදුන ගමන් පාරක බැහැලා යන්න නැති වෙනවා..
    බලපං ITN එකට වෙන දේ..
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ..
    විශේෂයෙන් දේශපාලනය කියන දේට වැඩිය කඩේ යන්න හොඳ නැහැ..
    :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉරාජ්ටනං ආයි ගොඩ ඒමක් නෑ...:eek:
    ඉතුරු වෙලා තියෙන පොස්ට් වලිනුත් ඌව ළිඳේ ඔබනව...
    :lol:

    2he8w0p.jpg
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඕක තමා මචං පමණ ඉක්මවා කඩේ ගියහම වෙන්නෙ..:yes:
    ඒ ආණ්ඩුව තියෙනනක් මිනිහට හුරේ දාලා ඉන්න පුළුවන්..
    පැරදුන ගමන් පාරක බැහැලා යන්න නැති වෙනවා..
    බලපං ITN එකට වෙන දේ..
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ..
    විශේෂයෙන් දේශපාලනය කියන දේට වැඩිය කඩේ යන්න හොඳ නැහැ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඕක තමා මචං පමණ ඉක්මවා කඩේ ගියහම වෙන්නෙ..:yes:
    ඒ ආණ්ඩුව තියෙනනක් මිනිහට හුරේ දාලා ඉන්න පුළුවන්..
    පැරදුන ගමන් පාරක බැහැලා යන්න නැති වෙනවා..
    බලපං ITN එකට වෙන දේ..
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ..
    විශේෂයෙන් දේශපාලනය කියන දේට වැඩිය කඩේ යන්න හොඳ නැහැ..

    රජයේ මධ්‍යනේ බන් මොකුත් වෙන්නේ නෑ උන්ට තියෙන්නේ පවතින ආණ්ඩුවට සහය දැක්වීමක් ඔකේ සභාපතියා මාරු වෙයි
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    රජයේ මධ්‍යනේ බන් මොකුත් වෙන්නේ නෑ උන්ට තියෙන්නේ පවතින ආණ්ඩුවට සහය දැක්වීමක් ඔකේ සභාපතියා මාරු වෙයි

    ITN එක විසුරවා අරින්න ඕනේ බන,,මම දැක්ක දවසක් උන්ගේ සේරම එලියට බැහැලා කැගහ ගහ ඉන්නවා....කොපි කඩේ සෙටෙකම හිටිය එතන
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මොකෝ මචං කේස් එක.. දැන් මෛත්‍රීට කඩේ යනවද..? නැත්තං තවම මහින්ද ගැනද කතාව..?

    ayeth ahala dan my3 ge videos tikak giya andenawa ban :rofl: :rolleyes: