Privacy settings දාලා, Unpublished කරලා ඇත්තේ, එතකොට අපිට access වෙන්න බෑ,නමුත් page එක delete නෑ.යන්න බෑ බන්Privacy settings දාලා, Unpublished කරලා ඇත්තේ, එතකොට අපිට access වෙන්න බෑ,නමුත් page එක delete නෑ.
Paw ban kade ihin redda kadila aththey![]()

ඕක තමා මචං පමණ ඉක්මවා කඩේ ගියහම වෙන්නෙ..
ඒ ආණ්ඩුව තියෙනනක් මිනිහට හුරේ දාලා ඉන්න පුළුවන්..
පැරදුන ගමන් පාරක බැහැලා යන්න නැති වෙනවා..
බලපං ITN එකට වෙන දේ..
ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ..
විශේෂයෙන් දේශපාලනය කියන දේට වැඩිය කඩේ යන්න හොඳ නැහැ..

ITN balapan pissu hadenawa
ඕක තමා මචං පමණ ඉක්මවා කඩේ ගියහම වෙන්නෙ..
ඒ ආණ්ඩුව තියෙනනක් මිනිහට හුරේ දාලා ඉන්න පුළුවන්..
පැරදුන ගමන් පාරක බැහැලා යන්න නැති වෙනවා..
බලපං ITN එකට වෙන දේ..
ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ..
විශේෂයෙන් දේශපාලනය කියන දේට වැඩිය කඩේ යන්න හොඳ නැහැ..
රජයේ මධ්යනේ බන් මොකුත් වෙන්නේ නෑ උන්ට තියෙන්නේ පවතින ආණ්ඩුවට සහය දැක්වීමක් ඔකේ සභාපතියා මාරු වෙයි
මොකෝ මචං කේස් එක.. දැන් මෛත්රීට කඩේ යනවද..? නැත්තං තවම මහින්ද ගැනද කතාව..?