EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජයග්‍රහණය සමරන්න ගිහිල්ලද දන්නේ නෑ............

    0101ccd1.jpg
    :rolleyes::rolleyes:
     
    සමහරු බලය සදාකාලිකයි කියල හිතනවනේ......මහින්දට උනෙත් ඒකමයි

    මහින්ද වගේම වටේ හිටපු උනුත් වගකියන්න ඕනෙ

    ආහ්හ් ඒ මුගේ යාලුවා ලු........ :lol:

    :lol::lol::lol::lol:

    බලයෙන් අන්ධ වුනාම ඉස්සරහට යද්දී තියෙන හෙල පේන්නේ නෑ..... ලොක්කට වුනෙත් ඒ වගේ වැඩක්........

    මහින්ද වගේම වටේ හිටපු උනුත් වගකියන්න ඕනෙ

    වටේ එවුන් ඒ මනුස්සයා බලයට තව තවත් තව තවත් පෙරේත කෙරෙව්වා.........

    සිරාවටම:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩා අදවත් මිෂන් එක ගොඩ දා ගනීද සිංහලු?:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ මොකද?????:shocked::shocked::shocked:

    මොකද අහන්නේ? :growl: මයිත්‍රීපාලගේ ජයග්‍රහණය සමරනවලු.......අශ්මි නම් මහින්ද මහත්තය වෙනුවෙන් කඳුළු සලනවලු :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අභිනව ජනපති සහ අගමැති තුමන් හට සුභාශින්ශන පුදකරමි......:love::love::love:
    හරවත් කතාවක් කලා, කොලයක් නොබලම.:):)
    ජාතික රූපවාහිනියට එකට පොඩි කැපිල්ලක් එක්කම......
     
    Last edited:
    Status
    Not open for further replies.