සමහරු බලය සදාකාලිකයි කියල හිතනවනේ......මහින්දට උනෙත් ඒකමයි
වටේ එවුන් ඒ මනුස්සයා බලයට තව තවත් තව තවත් පෙරේත කෙරෙව්වා.........
සමහරු බලය සදාකාලිකයි කියල හිතනවනේ......මහින්දට උනෙත් ඒකමයි
මේ ඒක නෙමේ..
බඩාට මොකෝ වුනේ...![]()
සමහරු බලය සදාකාලිකයි කියල හිතනවනේ......මහින්දට උනෙත් ඒකමයි
ආහ්හ් ඒ මුගේ යාලුවා ලු........![]()

බලයෙන් අන්ධ වුනාම ඉස්සරහට යද්දී තියෙන හෙල පේන්නේ නෑ..... ලොක්කට වුනෙත් ඒ වගේ වැඩක්........
වටේ එවුන් ඒ මනුස්සයා බලයට තව තවත් තව තවත් පෙරේත කෙරෙව්වා.........

කෝ මේකේ සෙටාර් එක....කවුරුත් නැහැ නෙව......

ඒ මොකද?????![]()
මයිත්රීපාලගේ ජයග්රහණය සමරනවලු.......අශ්මි නම් මහින්ද මහත්තය වෙනුවෙන් කඳුළු සලනවලු 
ප්රතිපත්ති ප්රාකශනේ අනුව එක සෙට් වීමකට 20000/=....එක සෙට්ම වේවා!!!!!![]()