EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මේ...ඔය පර දෙමලු?ඔව්වො සතුටු වෙන්නේ ටී එන් ඒ එක දින්න කියලා හිතලා..:frown:
    TNA එකට දිනන්න හම්බවෙන්නේ නෑ චම්පකල ඉන්නකන්. දෙමල හැමෝමකොටිනෙමෙයි. උන් කොටි උනා නම් KPල කියන එකාහලමහින්දමහත්තයට චන්දෙ දෙනව.:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ තොට පිස්සුද ? මෛත්‍රී දිහා උඹල සැකෙන් බලන හින්ද තමා එහෙම පේන්නේ ...ඒ මනුස්සයා ස්ට්‍රෙස් වෙලා බන් ඉන්නේ ... අනික අලුත් රාජ්‍ය නායකයෙක් පත් උනාම අවුලක් වගේ හිතට දැනෙනවා.. මොකෝ රාජපක්ෂව වල කජ්ජ ගහනකන් තියා ගන්නය ? මෛත්‍රීට අප්සෙට් කර ගන්න බෑ මිනිහට කිව්ව් දේ කරන්නම වෙනවා :D
    :yes::yes::cool::):):rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ හුජ්ජ කෙල්ලෝ තමුන්ගේ එක චන්දයක් දාල මේකේ උන්ගේ හිත අවුල් කරන්න එනවා රෙද්ද :frown:
    ඔව් බන් විජාතිකබලවේග, අදිරාජය වාදි කුමන්ත්‍රන වගේ....:eek:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ මේ...ඔය පර දෙමලු?ඔව්වො සතුටු වෙන්නේ ටී එන් ඒ එක දින්න කියලා හිතලා..:frown:

    oyata demala minissu karapu waraddakui sinhala oyage nadayo yaluwo nokarana waraddakui kianna.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Pissuda halo..ranil wifeta jeewitheta patiyo kiyala nathuwa athi...:rofl::rofl:
    ඇයි ඔයාට ඇහිල තියෙනවද කතාකරන හැටි. හිත ඇතුලේ තියෙන ඉරිසියාව එලියට පනිනවා.....:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    TNA එකට දිනන්න හම්බවෙන්නේ නෑ චම්පකල ඉන්නකන්. දෙමල හැමෝමකොටිනෙමෙයි. උන් කොටි උනා නම් KPල කියන එකාහලමහින්දමහත්තයට චන්දෙ දෙනව.:eek:

    දෙමල හැමෝම කොටි නෙමෙයි...හැබැයි බහුතරය හදවතින් කොටි පාලනයක් බලාපොරොත්තු වෙච්ච කට්ටිය...කේ පීලා ගැන එහෙම ලොකු විශ්වාසයක් ඇතිවුනේ නෑ...මොකද ටී එන් ඒ එක දෙමලුන්ගේ විශ්වාසය කලින්ම අරන් තිබ්බ නිසා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    oyata demala minissu karapu waraddakui sinhala oyage nadayo yaluwo nokarana waraddakui kianna.
    11.gif
    :cool::cool::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    උඹ සැලෙන්න එපා :no: ඉසල්ලම කරන්න ඕන ඒකාධිපති ක්‍රමය අහෝසි කරන එක ...එක උනා ...දැන් ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕන ..එක වෙනකන් බලන් ඉමු..මෛත්‍රී ගේ පෞර්ශත්වයේ අඩුවක් තමා පේන්නේ එකට එකාගේ පෙනුම බලපානවා ඇති මචන් !! මිනිහ හොඳ මිනිහෙක් අපි බලමු :cool: මහමැතිවරණයක් තිබ්බොත් JVP එකේ අයව තමා ඇතුලට යවන්න ඕන :yes:
     
    එතකොට ටැමිල් නෙට් එකෙන් කියුවේ නෑ චන්දේ වර්ජනය කරන්න කියල.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    oyata demala minissu karapu waraddakui sinhala oyage nadayo yaluwo nokarana waraddakui kianna.

    මගේ නෑදෑයෝ යාලුවෝ නොකරපු කොච්චර අපරාධ දෙමල අය කරලා තියේද?අනික මටම වැරැද්දක් කරන්න ඕනේද මම විරුද්ධ වෙන්න...දෙමලු කරපු අපරාධ මුකුත්ම මත නැද්ද?:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් බන් විජාතිකබලවේග, අදිරාජය වාදි කුමන්ත්‍රන වගේ....:eek:

    හ්ම්ම් හ්ම්ම් .............:lol::lol::lol:
    දැන් පෙන්නුවා මහින්ද මහත්තයා මැදමුලන ට යනවා...කට්ටිය හොටු පෙර පෙර අඩනවා...හයියු......සල්ලි.....තව ටික කලක් ඉදලා පොර නම් අවුලක් නැතුව ඉදියි....

    ණය ගෙවන අපිට තමයි අඩන්න වෙන්නේ දිව හපාගෙන........:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙමල හැමෝම කොටි නෙමෙයි...හැබැයි බහුතරය හදවතින් කොටි පාලනයක් බලාපොරොත්තු වෙච්ච කට්ටිය...කේ පීලා ගැන එහෙම ලොකු විශ්වාසයක් ඇතිවුනේ නෑ...මොකද ටී එන් ඒ එක දෙමලුන්ගේ විශ්වාසය කලින්ම අරන් තිබ්බ නිසා..

    එහෙනම් ගෑනියේ දැන් පර දෙමල්ලු කියල කිව්වේ ලබ්බටද ? :growl: මහින්ද යුද්දේ දින්නට සුළුතර ජනතාවගේ හිත් දිනාගත්තේ නැති ඒකයි අවුල...උතුරේ පාරවල් පාලම් ගෙවල් හැදුවට මිනිහෙක්ගේ හිතක් දිනාගන්න බැරුව මුළු ලෝකෙම දික්විජය කරත් පලක් නෑ :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ සැලෙන්න එපා :no: ඉසල්ලම කරන්න ඕන ඒකාධිපති ක්‍රමය අහෝසි කරන එක ...එක උනා ...දැන් ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕන ..එක වෙනකන් බලන් ඉමු..මෛත්‍රී ගේ පෞර්ශත්වයේ අඩුවක් තමා පේන්නේ එකට එකාගේ පෙනුම බලපානවා ඇති මචන් !! මිනිහ හොඳ මිනිහෙක් අපි බලමු :cool: මහමැතිවරණයක් තිබ්බොත් JVP එකේ අයව තමා ඇතුලට යවන්න ඕන :yes:
    මගේ එකම පැතුම.:love::love:
    ඔව් දෙපාරක් අගමැති කම පරිත්යාගකරපු මිනිහා බලලොභීවෙයි කියලනොහිතා ඉමු.:)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි ඔයාට ඇහිල තියෙනවද කතාකරන හැටි. හිත ඇතුලේ තියෙන ඉරිසියාව එලියට පනිනවා.....:eek:

    my3 ranil ge gedara partiyakata giyama thamai wade.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම් හ්ම්ම් .............:lol::lol::lol:
    දැන් පෙන්නුවා මහින්ද මහත්තයා මැදමුලන ට යනවා...කට්ටිය හොටු පෙර පෙර අඩනවා...හයියු......සල්ලි.....තව ටික කලක් ඉදලා පොර නම් අවුලක් නැතුව ඉදියි....

    ණය ගෙවන අපිට තමයි අඩන්න වෙන්නේ දිව හපාගෙන........:dull::dull::dull:
    මාටියා ගහපු අපේ මිනිස්සුන්ගේ බිලියන ගනන් සල්ලි දීල ගියා නම් තමයි හොඳ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ එකම පැතුම.:love::love:
    ඔව් දෙපාරක් අගමැති කම පරිත්යාගකරපු මිනිහා බලලොභීවෙයි කියලනොහිතා ඉමු.:)

    අනිවා මචන් ඕක කරන්නම වෙනවා ...නැත්තන් do or die තමා :yes:
     
    Status
    Not open for further replies.