TNA එකට දිනන්න හම්බවෙන්නේ නෑ චම්පකල ඉන්නකන්. දෙමල හැමෝමකොටිනෙමෙයි. උන් කොටි උනා නම් KPල කියන එකාහලමහින්දමහත්තයට චන්දෙ දෙනව.අනේ මේ...ඔය පර දෙමලු?ඔව්වො සතුටු වෙන්නේ ටී එන් ඒ එක දින්න කියලා හිතලා..![]()

TNA එකට දිනන්න හම්බවෙන්නේ නෑ චම්පකල ඉන්නකන්. දෙමල හැමෝමකොටිනෙමෙයි. උන් කොටි උනා නම් KPල කියන එකාහලමහින්දමහත්තයට චන්දෙ දෙනව.අනේ මේ...ඔය පර දෙමලු?ඔව්වො සතුටු වෙන්නේ ටී එන් ඒ එක දින්න කියලා හිතලා..![]()

Pissuda halo..ranil wifeta jeewitheta patiyo kiyala nathuwa athi...![]()
මිනියෝ තොට පිස්සුද ? මෛත්‍රී දිහා උඹල සැකෙන් බලන හින්ද තමා එහෙම පේන්නේ ...ඒ මනුස්සයා ස්ට්‍රෙස් වෙලා බන් ඉන්නේ ... අනික අලුත් රාජ්‍ය නායකයෙක් පත් උනාම අවුලක් වගේ හිතට දැනෙනවා.. මොකෝ රාජපක්ෂව වල කජ්ජ ගහනකන් තියා ගන්නය ? මෛත්‍රීට අප්සෙට් කර ගන්න බෑ මිනිහට කිව්ව් දේ කරන්නම වෙනවා![]()






ඔව් බන් විජාතිකබලවේග, අදිරාජය වාදි කුමන්ත්රන වගේ....මේ හුජ්ජ කෙල්ලෝ තමුන්ගේ එක චන්දයක් දාල මේකේ උන්ගේ හිත අවුල් කරන්න එනවා රෙද්ද![]()

අනේ මේ...ඔය පර දෙමලු?ඔව්වො සතුටු වෙන්නේ ටී එන් ඒ එක දින්න කියලා හිතලා..![]()
ඇයි ඔයාට ඇහිල තියෙනවද කතාකරන හැටි. හිත ඇතුලේ තියෙන ඉරිසියාව එලියට පනිනවා.....Pissuda halo..ranil wifeta jeewitheta patiyo kiyala nathuwa athi...![]()

TNA එකට දිනන්න හම්බවෙන්නේ නෑ චම්පකල ඉන්නකන්. දෙමල හැමෝමකොටිනෙමෙයි. උන් කොටි උනා නම් KPල කියන එකාහලමහින්දමහත්තයට චන්දෙ දෙනව.![]()
oyata demala minissu karapu waraddakui sinhala oyage nadayo yaluwo nokarana waraddakui kianna.



ඉසල්ලම කරන්න ඕන ඒකාධිපති ක්‍රමය අහෝසි කරන එක ...එක උනා ...දැන් ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕන ..එක වෙනකන් බලන් ඉමු..මෛත්‍රී ගේ පෞර්ශත්වයේ අඩුවක් තමා පේන්නේ එකට එකාගේ පෙනුම බලපානවා ඇති මචන් !! මිනිහ හොඳ මිනිහෙක් අපි බලමු
මහමැතිවරණයක් තිබ්බොත් JVP එකේ අයව තමා ඇතුලට යවන්න ඕන 
එතකොට ටැමිල් නෙට් එකෙන් කියුවේ නෑ චන්දේ වර්ජනය කරන්න කියල.දෙමල හැමෝම කොටි නෙමෙයි...හැබැයි බහුතරය හදවතින් කොටි පාලනයක් බලාපොරොත්තු වෙච්ච කට්ටිය...කේ පීලා ගැන එහෙම ලොකු විශ්වාසයක් ඇතිවුනේ නෑ...මොකද ටී එන් ඒ එක දෙමලුන්ගේ විශ්වාසය කලින්ම අරන් තිබ්බ නිසා..
oyata demala minissu karapu waraddakui sinhala oyage nadayo yaluwo nokarana waraddakui kianna.

ඔව් බන් විජාතිකබලවේග, අදිරාජය වාදි කුමන්ත්රන වගේ....![]()






දෙමල හැමෝම කොටි නෙමෙයි...හැබැයි බහුතරය හදවතින් කොටි පාලනයක් බලාපොරොත්තු වෙච්ච කට්ටිය...කේ පීලා ගැන එහෙම ලොකු විශ්වාසයක් ඇතිවුනේ නෑ...මොකද ටී එන් ඒ එක දෙමලුන්ගේ විශ්වාසය කලින්ම අරන් තිබ්බ නිසා..
මහින්ද යුද්දේ දින්නට සුළුතර ජනතාවගේ හිත් දිනාගත්තේ නැති ඒකයි අවුල...උතුරේ පාරවල් පාලම් ගෙවල් හැදුවට මිනිහෙක්ගේ හිතක් දිනාගන්න බැරුව මුළු ලෝකෙම දික්විජය කරත් පලක් නෑ 
මගේ එකම පැතුම.උඹ සැලෙන්න එපාඉසල්ලම කරන්න ඕන ඒකාධිපති ක්‍රමය අහෝසි කරන එක ...එක උනා ...දැන් ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕන ..එක වෙනකන් බලන් ඉමු..මෛත්‍රී ගේ පෞර්ශත්වයේ අඩුවක් තමා පේන්නේ එකට එකාගේ පෙනුම බලපානවා ඇති මචන් !! මිනිහ හොඳ මිනිහෙක් අපි බලමු
මහමැතිවරණයක් තිබ්බොත් JVP එකේ අයව තමා ඇතුලට යවන්න ඕන
![]()



ඇයි ඔයාට ඇහිල තියෙනවද කතාකරන හැටි. හිත ඇතුලේ තියෙන ඉරිසියාව එලියට පනිනවා.....![]()
මාටියා ගහපු අපේ මිනිස්සුන්ගේ බිලියන ගනන් සල්ලි දීල ගියා නම් තමයි හොඳ....හ්ම්ම් හ්ම්ම් .............
දැන් පෙන්නුවා මහින්ද මහත්තයා මැදමුලන ට යනවා...කට්ටිය හොටු පෙර පෙර අඩනවා...හයියු......සල්ලි.....තව ටික කලක් ඉදලා පොර නම් අවුලක් නැතුව ඉදියි....
ණය ගෙවන අපිට තමයි අඩන්න වෙන්නේ දිව හපාගෙන........![]()
මගේ එකම පැතුම.
ඔව් දෙපාරක් අගමැති කම පරිත්යාගකරපු මිනිහා බලලොභීවෙයි කියලනොහිතා ඉමු.![]()
