engine capacity eka 1000cc වත් වෙනකන් බයික් ලියාපදින්චියට අවසර දුන්නොත් එළ. මේ කෙහෙල්මල් ඉන්දියන් මගුලුයි. අවුරුදු කල්පයක් පරන පට්ට ගහපු බයික්කුයි විතරයි ලංකාවෙ බයික් ලවර්ස්ලට නිදහසේ පදින්න තියෙන්නේ.
මොකුත් ඕන්නෑ බන් ටැක්ස් අඩුකලොත්. අලුත් ජපන් බයික් එකක්වත් ගන්න පුලුවන්ද දැන් කෑලි ගෙන්නුවොත් මිසක්.











