ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    engine capacity eka 1000cc වත් වෙනකන් බයික් ලියාපදින්චියට අවසර දුන්නොත් එළ. මේ කෙහෙල්මල් ඉන්දියන් මගුලුයි. අවුරුදු කල්පයක් පරන පට්ට ගහපු බයික්කුයි විතරයි ලංකාවෙ බයික් ලවර්ස්ලට නිදහසේ පදින්න තියෙන්නේ.

    මොකුත් ඕන්නෑ බන් ටැක්ස් අඩුකලොත්. අලුත් ජපන් බයික් එකක්වත් ගන්න පුලුවන්ද දැන් කෑලි ගෙන්නුවොත් මිසක්.:P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නෑ බන්.. :sorry:

    ඕවගෙන් රවුම් ගහපු අයගෙ කතා ඇහුවම හෙන ආසයි ඒ ටයිප් එකක් පැදල බලන්න. ගෙවල් ගාව එකෙක් ගාව තියනවා Triumph එකක්. (වල් විදියට හිතන්න එපා හරිය.:P)ඇම්පියර් මීටරේකුත් තියනවා..:yes::yes:

    සද්දෙ නම් ඒකේ උපරිමයි. පැදල නෑ ඒකත්..:dull:

    කකුල හොඳ උනාම ඒක පැදල බලපන්... ආස හිතෙයි.. :yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    අර GTA එකේ වගේ බයික් එකේ යනගමන් වෙඩිතියන්න නේද බං Traing එක :confused:

    යන ගමන් බයික් එක අත ඇරලා mp5 එක අරන් වෙඩි තියලා යනවා
    නැත්තම් යන ගමන් එක පාර බයික් එක පෙරලාලා එකට cover වෙලා වෙඩි තියනවා
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මොකුත් ඕන්නෑ බන් ටැක්ස් අඩුකලොත්. අලුත් ජපන් බයික් එකක්වත් ගන්න පුලුවන්ද දැන් කෑලි ගෙන්නුවොත් මිසක්.:P

    ඔව් මචං ඉන්දියන් මෙලෝ රහක් නෑ 
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    යන ගමන් බයික් එක අත ඇරලා mp5 එක අරන් වෙඩි තියලා යනවා
    නැත්තම් යන ගමන් එක පාර බයික් එක පෙරලාලා එකට cover වෙලා වෙඩි තියනවා

    අපේ පොලිස් මාමිලාටත් දෙන්න ඕන ඔහොම Training එකක් :shocked::shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ පොලිස් මාමිලාටත් දෙන්න ඕන ඔහොම Training එකක් :shocked::shocked::shocked:

    බොට පිස්සුද යකෝ...:frown:
    හැම එකාටම ආයුධ පෙන්නන්න යන්න වෙයි.:growl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    5n400o.jpg

    1hdmhj.jpg

    2py27nd.jpg

    24fi6tz.jpg

    2h6t3sp.jpg

    2nsnfyt.jpg

    5cypsi.jpg

    11wbxhc.jpg

    nnp1qg.jpg

    29w8pzb.jpg

    2h6czna.jpg

    මේක තමයි මම මුලීන්ම ජපන් එකකට කියල ගත්තෙ... :yes:
    ඒ වගේම තමයි මේක නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.. :cool:
    පේනවනෙ ගෙනාපු විදියයි අන්තිමට ආපු කන්ඩිශන් එකයි... :cool::cool::cool:
    තියෙන හැම ඇනයක් ගානෙම බෆ් කරා..
    කවුරු මොනව මේ මොඩ්ල් එකට කිව්වත් හරියට Maintain කරගත්තොත් Hornet කැලේ
    :yes::yes::yes::frown::frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක තමයි මම මුලීන්ම ජපන් එකකට කියල ගත්තෙ... :yes:
    ඒ වගේම තමයි මේක නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.. :cool:
    පේනවනෙ ගෙනාපු විදියයි අන්තිමට ආපු කන්ඩිශන් එකයි... :cool::cool::cool:
    තියෙන හැම ඇනයක් ගානෙම බෆ් කරා..
    කවුරු මොනව මේ මොඩ්ල් එකට කිව්වත් හරියට Maintain කරගත්තොත් Hornet කැලේ
    :yes::yes::yes::frown::frown:

    මොකක්ද බං මේ මරුමුස් ලුක් එකක් තියන බයික් එක :shocked:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙ මගේ එකතුව.. :yes::yes:

    :love::love::love: 750:love::love::love:

    b4tf90.jpg

    :love::love::love: රවුන් ත‍ටු විත් EFI Bee Face :love::love::love:

    2njvyph.jpg

    :love::love::love: DRZ :love::love::love:

    333g9d1.jpg

    :love::love:අපරාදෙ මට වෙච්ච ලොකුම වැ‍රැද්ද... පහලින් තියන එක ගන්න කුලප්පුවක් හැදිල මේක දුන්න.. CH 120:love::love:

    2l1jxi.jpg

    :love::love::love:900RR:love::love::love:
    අඩුම DRZ එකක්වත් පැදල නැත්තන් මේක ගන්න එපා.. R1 කැලේ

    1111bvc.jpg

    :love::love::love:MC 22:love::love::love:

    5mz9j7.jpg

    24o592r.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ බැන්ඩිට් එක පට්ටෙටම තියනවා...

    HML මචෝ කාබ් කේස් එක ගැන මොකෝ කියන්නේ.. ඔය පරන මොඩ්ල් එක නේද බැන්ඩිට් එකේ..

    මං අර කියන්නේ අපේ පැත්තේ අයිය කෙනෙක් ඉන්නව කියල. පොරනම් කියන්නේ හරියට කාබ් තියන්න වරුවක් යනව හදාගන්න බැරුව ගොඩක් උන් වන කරගන්නව කියලා. මං ඒ කතාව එච්චරම ෂුවර් නැතුව හිටියේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි දෙයියනේ..:shocked:

    මූ බයික් කාලනේ... පට්ටයි බන්...:D
    CBR 750ක් දැක්කමයි මෙහෙ. දැන්නම් වැඩිය පේන්න නෑ නේද ඕවා..:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ බැන්ඩිට් එක පට්ටෙටම තියනවා...

    HML මචෝ කාබ් කේස් එක ගැන මොකෝ කියන්නේ.. ඔය පරන මොඩ්ල් එක නේද බැන්ඩිට් එකේ..

    මං අර කියන්නේ අපේ පැත්තේ අයිය කෙනෙක් ඉන්නව කියල. පොරනම් කියන්නේ හරියට කාබ් තියන්න වරුවක් යනව හදාගන්න බැරුව ගොඩක් උන් වන කරගන්නව කියලා. මං ඒ කතාව එච්චරම ෂුවර් නැතුව හිටියේ..:dull:

    පරනම එක නෙවෙයි මචන් මේක දෙවෙනි පරම්පරාව..:yes:
    3 Meter බැන්ඩිට් V එක... :cool:
    ඒක සහතික ඇත්ත මචෝ. ලන්කාවෙ ඉන්න මක බාස්ල තමයි මේ බයික් එකට මේ කල උදා කරල තියෙන්නෙ.. :sorry::sorry:
    ඔක්කොම තියෙන්නෙ කාබ් කාල විනාස කරපු ඒව.. :growl:
    ප්‍රධානම දේ තමයි නොදන්න මකබාස්ල නොදන්න මගුල් කිරිල්ල... :growl::growl:
    මේක එලකිරි වගේ පෙට්‍රල් 24ක් කරනව. මොකා මොනව කිව්වත් ඊට වඩා නම් හදන්න බෑ.. (Performance අඩු වෙන්න නම් හදන්න පුලුවන්. ඒත් ජපන් එකකට එහෙම කරල වැඩක් නෑනෙ) :shocked:
    නොදන්න බාසෙක් අනිව කියන්නෙ අනේ මල්ලි ඕකට දවසක් යනව.. :lol::lol:
    දාල යන්න දවස් දෙකකින් විතර එන්න කියල.. :lol::lol:

    ඔන්න ඕකයි තත්වෙ..
    මොලේ තියන හොඳ වැඩ්ඩෙක් ඉන්නව නම් කිසි කේස් එකක් එන්නෙ නෑ මචෝ... :yes:
    මගේ හාඩ් එක පිස්සු කෙලල ගොඩක් 4ටෝස් නෑබං හොයා ගන්න. :confused:නැත්තන් මේකෙ Emmission Test එක දාන්න තිබ්බ..
    අපරාදෙ මට හිටිය හොඳම බාස ජපන් ගියා බං.. දැං ඒ වගේ එවුන් අඩුයි..
    ඌ ඒ දවස් වල තනියම ඕන ජපන් එකක CDI අළුතින් හදනව
    :shocked::shocked:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හපොයි දෙයියනේ..:shocked:

    මූ බයික් කාලනේ... පට්ටයි බන්...:D
    CBR 750ක් දැක්කමයි මෙහෙ. දැන්නම් වැඩිය පේන්න නෑ නේද ඕවා..:dull:

    උඹ දන්නවද මේකෙ එන්නෙ Alternator එකක්. :shocked::shocked:
    ඕන බැහැපු බැට්‍රියක් මෙකට දාල තල්ලු ස්ටාට් කරල දෙපාරක් රේස් කරපු ගමන් ටීක් වෙන්න චාජ් වෙනව... :lol::lol:
    මේකෙ Timing Chain එක දාන්න වෙලා මුලු ලංකාවෙම හෙව්ව හම්බ උනේ නෑ.. :sorry: ඒපාර ගෙන්නන්න කියල බලද්දි අර මම කිව්ව අයිය Needle Bearing වල අර කූරු වලිනුයි වෙන බයික් වල Timing Chain 6 කිනුයි හැදුව මේකට හරියන එක. :shocked::shocked:
    මේකට එන්නෙ එක දිගට පෙලි 3ක් එන Timing Chain එකක්. ලොවෙත් හොයන්න නෑ
    :cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරනම එක නෙවෙයි මචන් මේක දෙවෙනි පරම්පරාව..:yes:
    3 Meter බැන්ඩිට් V එක... :cool:
    ඒක සහතික ඇත්ත මචෝ. ලන්කාවෙ ඉන්න මක බාස්ල තමයි මේ බයික් එකට මේ කල උදා කරල තියෙන්නෙ.. :sorry::sorry:
    ඔක්කොම තියෙන්නෙ කාබ් කාල විනාස කරපු ඒව.. :growl:
    ප්‍රධානම දේ තමයි නොදන්න මකබාස්ල නොදන්න මගුල් කිරිල්ල... :growl::growl:
    මේක එලකිරි වගේ පෙට්‍රල් 24ක් කරනව. මොකා මොනව කිව්වත් ඊට වඩා නම් හදන්න බෑ.. (Performance අඩු වෙන්න නම් හදන්න පුලුවන්. ඒත් ජපන් එකකට එහෙම කරල වැඩක් නෑනෙ) :shocked:
    නොදන්න බාසෙක් අනිව කියන්නෙ අනේ මල්ලි ඕකට දවසක් යනව.. :lol::lol:
    දාල යන්න දවස් දෙකකින් විතර එන්න කියල.. :lol::lol:

    ඔන්න ඕකයි තත්වෙ..
    මොලේ තියන හොඳ වැඩ්ඩෙක් ඉන්නව නම් කිසි කේස් එකක් එන්නෙ නෑ මචෝ... :yes:
    මගේ හාඩ් එක පිස්සු කෙලල ගොඩක් 4ටෝස් නෑබං හොයා ගන්න. :confused:නැත්තන් මේකෙ Emmission Test එක දාන්න තිබ්බ..
    අපරාදෙ මට හිටිය හොඳම බාස ජපන් ගියා බං.. දැං ඒ වගේ එවුන් අඩුයි..
    ඌ ඒ දවස් වල තනියම ඕන ජපන් එකක CDI අළුතින් හදනව
    :shocked::shocked:

    මතුගම නේද?
    නාම කියපන්කෝ දන්නවද කියල අහල බලන්න අපේ පොරගෙන්..
    මං කිව්ව පොරත් ඒ වගේම ඩයල් එකක් තමා බන්. මං PIC programming හරියට ඉගෙන ගත්තෙත් පොරගෙන්.

    ඕන තනි සිලින්ඩර් එකකට වැඩකරන්න පුලුවන් CDI එකක් හදන්න හැදුවෙ අපි. මං කකුල් කඩා ගත්තනේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ දන්නවද මේකෙ එන්නෙ Alternator එකක්. :shocked::shocked:
    ඕන බැහැපු බැට්‍රියක් මෙකට දාල තල්ලු ස්ටාට් කරල දෙපාරක් රේස් කරපු ගමන් ටීක් වෙන්න චාජ් වෙනව... :lol::lol:
    මේකෙ Timing Chain එක දාන්න වෙලා මුලු ලංකාවෙම හෙව්ව හම්බ උනේ නෑ.. :sorry: ඒපාර ගෙන්නන්න කියල බලද්දි අර මම කිව්ව අයිය Needle Bearing වල අර කූරු වලිනුයි වෙන බයික් වල Timing Chain 6 කිනුයි හැදුව මේකට හරියන එක. :shocked::shocked:
    මේකට එන්නෙ එක දිගට පෙලි 3ක් එන Timing Chain එකක්. ලොවෙත් හොයන්න නෑ
    :cool::cool:

    නම කියපාන් පොඩ්ඩක්...:rolleyes:
    පේලි 3ක් කිව්වෙ බන් වීල් 3ක් බහින්න වගේ ඉඩ තියනවද?:confused:
     
    Status
    Not open for further replies.