අද උදේ නිවිස් බලද්දි මටත් මහින්ද ගැන දුකක් දැනුනා..

ඒ වගෙම මෛත්රි ගැන සතුට කදුලුත් ආවා..

ඊටත් වඩා මහින්ද ටවත් හොද ගුනවත් ධාර්මික පාලකයෙක් වෙන්න බැරිවෙචිච එක ගැන කනගාටුයි..3න් වරට ඒම බල තන්හාව නැතිනමි තව වසර 2ක් ඉන්න තිබුනා..ඒත් වසර 2ක් මරාට රට කන්න නොලැබුන එක හොදයි කියලා හිතනවා මෙිවා දැක්කාම..
මහින්ද ලොකු නාස්තියක් කලා...වැරදි කලා..බලය සැප මුදල් ඉදිරියේ ඔහුද, පවුලේ අයද එයාව තව තවත් වෙනස් කලා...එයා තවත් වෙනස් වුනා...මරා පවුල ඇතුලු රටම කන්න ගත්තා..ඔය විදියට වැඩි කල් යන්න බැරි වුනා...මොකද දෙවියො බුදුන් මෙිවා බලාගෙනයි ඉන්නෙ..හොදට හෝ නරකට මහින්ද කට වරද්ද ගත්තා....මහින්දට නරක කාලයක් ලැබුවා..හොදට හෝ නරකට නොහිතපු විදියට මෛත්රි ආවා...
මෙි ඡන්දෙන් ප්රතිපල දෙයක් පැහැදිලි...
රජයේ සේවකයන්ට සහ මිනස්සුන් ට හොදටම මරා ආන්ඩුව ගැන එපාවෙිලා තියනවා සහ වෙනසක් කරන්න ඔින වුනා..යුද්දය නමි අවසන්,ඒත් ජිවත් වන අප ගැන හිතුවේ නැහැ...
සැම බලයකට වඩා ජනතා බලය ඉදිරියෙන්...ඉතිහාසේ ඉදලා අදත් කවදත් වාර 1 නැතතමි 2කට වඩා දිලා නැහැ දෙන්නෙත් නැහැ..රනිල් මහින්දට චන්දිකා මෛත්රිලට වඩා අපි රට ගැන රටෙි මින්සුන් ගැන හිතන්න ඔිනා...අපි ආරථමාර්තකාමි වි බැහැ...අපක්ෂපාති විය යුතුයි.....අපටත් අපේ රටට කොපමන කලත් නැතත්..දුක් වී එ අයත් එක්ක බැදිමි ඇති කර වැඩක් නැහැ..පක්ශපාති වි වැඩක් නැහැ..
.මොකද එ අය බලය ඉදිරියේ නළුවන් වි වෙනම නාඩගමක් අපිට පෙන් වන නිසා...
යුද්දය ඉවරකලා...එකට මහින්දට රටෙි සියලු දෙනාම කලගුන සැලකුවා,ගෞරවයත් හිමිවෙනවා..
ෙමෙත්රිට වුනත් මෙිදේමයි තමයි සිදුවන්නෙ...යථාර්තය තෙරැමිගත යුතුයි...කාලය අනුව වෙනස් කල යුතුයි..බැදිමි ඇති කරගෙන කරේ තබා ගත යුතු නැහැ
