A/L IT & University Entrance

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් මන් දන්නා මල්ලි කෙනෙක්ට ඕනේ වෙලා තියනවා A/L IT කරලා යන්න පුළුවන් University සහ Courses මොනවාද කියල දැනගන්න. මේක ගැන හරියට දන්නා කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් තොරතුරු සපයන්න පුලුවන්ද ?:)

    හරි උතරයක් ලැබෙනකම් බම්ප් එකක් ගෙන යන්න. ~ස්තුති~
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Code:
    https://drive.google.com/file/d/0B8ACsj60gbGAcVJYUlhzRlc3SFk/view?usp=sharing
    Meke tiyenava A/L subject monava kaloth koi path ekeda yanna puluvan kiyala :yes:
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    මචන් මන් දන්නා මල්ලි කෙනෙක්ට ඕනේ වෙලා තියනවා A/L IT කරලා යන්න පුළුවන් University සහ Courses මොනවාද කියල දැනගන්න. මේක ගැන හරියට දන්නා කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් තොරතුරු සපයන්න පුලුවන්ද ?:)

    හරි උතරයක් ලැබෙනකම් බම්ප් එකක් ගෙන යන්න. ~ස්තුති~

    University of Vocational Technology

    :yes::yes:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ස්තුති
    ස්තුති
    Here's the relevant circular
    ස්තුති
    https://db.tt/8T5iNAps
    ස්තුති
    ugc book eke balanna me yr eka thama release nath nam last yr ekaka wage balanna
    ස්තුති
    Bump machan
    ස්තුති
    Code:
    https://drive.google.com/file/d/0B8ACsj60gbGAcVJYUlhzRlc3SFk/view?usp=sharing
    Meke tiyenava A/L subject monava kaloth koi path ekeda yanna puluvan kiyala :yes:
    මේ පොතේ නෑ නේ බන්, මන් බැලුව මට හොයාගන්න තිබ්බේ නෑ​

    ස්තුති
    malli matarda?

    apet malli kenek maths walata chemistry ain karala IT ekak karana hadanawa

    eka karala physical ehema karana ba mama hitanne
    ඔය වගේම එකෙක් බන්. chemistry කරන්න බැලූ
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    තාමත් හරි උත්තරයක් ලැබුනේ නෑ නේ බන්. බම්පියක් දාගෙන යමන් මචෝ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තාමත් හරි උත්තරයක් ලැබුනේ නෑ නේ බන්. බම්පියක් දාගෙන යමන් මචෝ

    eyata pass unoth UCSC eke onama degree ekak karanna puliuwan.
    UMO eke IT karanna puluwan.

    mata mathka widiyata kalaniya MIT th puluwan.

    private ona course/degree ekak karanna puluwan It related.

    idiriyedi IT walinma issaharata yanna hithan innawanam karanna kiyanna.​
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83

    eyata pass unoth UCSC eke onama degree ekak karanna puliuwan.
    UMO eke IT karanna puluwan.

    mata mathka widiyata kalaniya MIT th puluwan.

    private ona course/degree ekak karanna puluwan It related.

    idiriyedi IT walinma issaharata yanna hithan innawanam karanna kiyanna.​

    ela thanks machan.

    Mata mathaka vidihata oyita amatharava

    uva vellassa university eke CST ekath IIT ekath karanna puluvan
    rajarata ICT ekath
    karanna puluvan.

    api balamu hariyatama danna ekek innavada kiyala