මචන් මන් දන්නා මල්ලි කෙනෙක්ට ඕනේ වෙලා තියනවා A/L IT කරලා යන්න පුළුවන් University සහ Courses මොනවාද කියල දැනගන්න. මේක ගැන හරියට දන්නා කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් තොරතුරු සපයන්න පුලුවන්ද ?
හරි උතරයක් ලැබෙනකම් බම්ප් එකක් ගෙන යන්න. ~ස්තුති~

හරි උතරයක් ලැබෙනකම් බම්ප් එකක් ගෙන යන්න. ~ස්තුති~
Last edited: