Chrome එක්ක ඕන තැනක සිංහල type කරමු

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Chrome එක්ක ඕන තැනක සිංහල type කරමු

    මචන් මේක repost ද දන්නෑ. කෝකටත් දැම්ම :sorry:

    අපිට දැන් Chrome input tools වලින් Chrome browser එකට දීල තියන extension එක නිසා ඕන තැනක සිංහල type කරන්න පුළුවන්. :cool:

    http://www.google.com/intl/si/inputtools/chrome/



    උඹ ඕක දැන්ද දන්නේ අහන්න එපා. දැන් තමා දන්නේ :P
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ නෑ දැනන් හිටියේ නෑ කියල හිතා ගනු....:frown: වැදගත් වැඩක් මචන් :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මල ඉලව් චන්ද තෙඩ් අස්සේ මේ වගේ වටිනා දෙයක් දැක්ක එක ලොකු දෙයක් බම්ප් වේවා