Chrome එක්ක ඕන තැනක සිංහල type කරමු
මචන් මේක repost ද දන්නෑ. කෝකටත් දැම්ම
අපිට දැන් Chrome input tools වලින් Chrome browser එකට දීල තියන extension එක නිසා ඕන තැනක සිංහල type කරන්න පුළුවන්.
http://www.google.com/intl/si/inputtools/chrome/
උඹ ඕක දැන්ද දන්නේ අහන්න එපා. දැන් තමා දන්නේ

Last edited:

වැදගත් වැඩක් මචන්