Google adsence සිංහල වෙබ් සයිට් වලට සහය දක්වන්නේ නෑනේ. එ්ත් අපේ රටේ ප්රධාන සිංහල ප්රවෘත්ති වෙබ් අඩවි රැසක්
Google adsence දැන්වීම් ඔවුන්ගේ සිංහල යුනිකෝඩි වෙබ් අඩවි වල දාලා තියනව. එ්වා කිසිදු ගැටළුවක් නැතිව දැන්වීම් ප්රදර්ශණය වෙනවා. අපේ සිංහල යුනිකෝඩි වෙබ් අඩවි වල දැම්මහම adsence දැන්වීම් ප්රදර්ශණය වෙන්නේ නැහැ. මොවුන්ගේ වෙබ් අඩවි වල adsence දැන්වීම් ප්රදර්ශණය වන්නේ Traffic එක වැඩි නිසාද ??????