Google adsence

dnet

Active member
  • Dec 14, 2010
    175
    79
    28
    Google adsence සිංහල වෙබ් සයිට් වලට සහය දක්වන්නේ නෑනේ. එ්ත් අපේ රටේ ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක්
    Google adsence දැන්වීම් ඔවුන්ගේ සිංහල යුනිකෝඩි වෙබ් අඩවි වල දාලා තියනව. එ්වා කිසිදු ගැටළුවක් නැතිව දැන්වීම් ප්‍රදර්ශණය වෙනවා. අපේ සිංහල යුනිකෝඩි වෙබ් අඩවි වල දැම්මහම adsence දැන්වීම් ප්‍රදර්ශණය වෙන්නේ නැහැ. මොවුන්ගේ වෙබ් අඩවි වල adsence දැන්වීම් ප්‍රදර්ශණය වන්නේ Traffic එක වැඩි නිසාද ??????
     
    dnet

    Active member
  • Dec 14, 2010
    175
    79
    28
    ne bn. adsence sinhala site wala wada ne. idala hitala thama ads display wenne. hirunews ,adaderana wage site wala aulak netuwa wada karanawa
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Google adsence සිංහල වෙබ් සයිට් වලට සහය දක්වන්නේ නෑනේ. එ්ත් අපේ රටේ ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක්
    Google adsence දැන්වීම් ඔවුන්ගේ සිංහල යුනිකෝඩි වෙබ් අඩවි වල දාලා තියනව. එ්වා කිසිදු ගැටළුවක් නැතිව දැන්වීම් ප්‍රදර්ශණය වෙනවා. අපේ සිංහල යුනිකෝඩි වෙබ් අඩවි වල දැම්මහම adsence දැන්වීම් ප්‍රදර්ශණය වෙන්නේ නැහැ. මොවුන්ගේ වෙබ් අඩවි වල adsence දැන්වීම් ප්‍රදර්ශණය වන්නේ Traffic එක වැඩි නිසාද ??????

    Generally Adsense shows up if you have at least small amount of English content as per my experience. The news sites you say may have premium adsense accounts (which I doubt though). Or else they are using Adsense code against Adsense TOS (which is likely). You may even report breach of TOS by any site by clicking on the triangle (ad choices) on the right top corner of any adsense ad.