EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකෝ පූවෝ SF ට මොකුත් නැත්තේ ? පොරගේ පක්ෂේත් JVP වගේ ආණ්ඩුවද ජොයින් නැද්ද ? :eek:

මම හිතන්නේ ප්‍රජා අයිතිය නෑනේ...අනික පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් නැති නිසා වෙන්න ඕනේ...:(
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාලෙකින් රුපවාහිනියේ ඒකාංගික ටෙලිනාට්‍යයක් බැලුවා !! පොඩි ළමෙක්ට මැණික් ගලක් හම්බ වෙන එකක් :D..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකෝ පූවෝ SF ට මොකුත් නැත්තේ ? පොරගේ පක්ෂේත් JVP වගේ ආණ්ඩුවද ජොයින් නැද්ද ? :eek:
    SF පා.ම නෙවෙයි නෙ බන් :P
    මිනිහ ගේන්න නම් ඉස්සෙල්ලම ප්‍රජා අයිතිය දීල දැං ඉන්න පාම එකෙක් අස් වෙලා ජතික ලයිස්තුවෙන් ගේන්න ඕනෙ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මූ ස්කර්විගේ නෑදයෙක් ද ? මේ දැන් ගිරු ගොසිපෙන් දැක්කේ ? :baffled::shocked:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    SF පා.ම නෙවෙයි නෙ බන් :P
    මිනිහ ගේන්න නම් ඉස්සෙල්ලම ප්‍රජා අයිතිය දීල දැං ඉන්න පාම එකෙක් අස් වෙලා ජතික ලයිස්තුවෙන් ගේන්න ඕනෙ.

    ගෙනාවනම් හරි :P නියෝජ්‍ය ආරක්ෂක ඇමති කම දීල අපිට තියෙන්නේ පැත්තකට වෙලා පොප් කෝන් එකක් කාකා ආතල් එක බලන්න රජාගේ එවුන්ට කරන දේ බල බල :P:lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතන්නේ ප්‍රජා අයිතිය නෑනේ...අනික පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් නැති නිසා වෙන්න ඕනේ...:(

    ඔයත් දන්නා දේවල් ...මට මතක් උනේ ආසනේ තියෙනවා වගේ ...අර කැත ගොඩයා උස්සන් ගියානේ ඒක :angry::(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙනාවනම් හරි :P නියෝජ්‍ය ආරක්ෂක ඇමති කම දීල අපිට තියෙන්නේ පැත්තකට වෙලා පොප් කෝන් එකක් කාකා ආතල් එක බලන්න රජාගේ එවුන්ට කරන දේ බල බල :P:lol::rofl:

    අරුන්ගෙන් තෙල් හිඳී :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගෙනාවනම් හරි :P නියෝජ්‍ය ආරක්ෂක ඇමති කම දීල අපිට තියෙන්නේ පැත්තකට වෙලා පොප් කෝන් එකක් කාකා ආතල් එක බලන්න රජාගේ එවුන්ට කරන දේ බල බල :P:lol::rofl:
    මිනිහට එන්න අස් වෙන්න එකෙක් ඉදිරිපත් වෙන්නැතුව ඇති :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරුන්ගෙන් තෙල් හිඳී :lol:

    :rofl::rofl: ඔව් බන් පොරව ඇමති කරලා ශිරාණි මැඩම්ව අගවිනිසුරු කරා නම් මල් හතයි :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    PK මූවි එකේ හොඳ ටොරන්ට් එකක් තිබේද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කො බන් දතා? :oo:

    :( දන්නේ නෑ බං.... උදේ කෝල් කරා.... බ්සී කිව්වා..... රෑ කෝල් කරා.... නෝ කතා..... :dull: මේකේ ඉන්න ලොකු අයියලා හරි නහර කාරයෝ බං..... අහිංසකයෙක් අල්ල ගත්තොත් තලලම තමා නවතින්නේ..... ලොකු අයියලා අයියලා නම් ඉතින් දවසයි දෙකයි තරහ මරහා..... බෝතලුත් දීලා ගෙවල් වලට පිටත් කරන්නේ...... :baffled:

    බලමු දැන්වත් මේක දැකලා දූවගෙන එයිද කියලා........ :P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාලෙකින් රුපවාහිනියේ ඒකාංගික ටෙලිනාට්‍යයක් බැලුවා !! පොඩි ළමෙක්ට මැණික් ගලක් හම්බ වෙන එකක් :D..

    අපේ මිනීටද දන්නේ නෑ...:rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හින්දු ෆිල්ම් දිග වැඩි නැද්ද බං :dull: ඉඳන් ඉන්න ගියාම එපා වෙනවා :dull:

    ඔව් බන් චාටර් එව්වා නම් බලන්න බෑ එපා වෙනවා ..හොඳම එකක් නම් අවුලක් නෑ...මම හින්දි රසිකයෙක් නොවෙමි :(
     
    Status
    Not open for further replies.