EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගෙනාවනම් හරි :P නියෝජ්‍ය ආරක්ෂක ඇමති කම දීල අපිට තියෙන්නේ පැත්තකට වෙලා පොප් කෝන් එකක් කාකා ආතල් එක බලන්න රජාගේ එවුන්ට කරන දේ බල බල :P:lol::rofl:

හෝව් හෝව් මේක මෛත්‍රී පාලනයක්...හරිය?:P
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හින්දු ෆිල්ම් දිග වැඩි නැද්ද බං :dull: ඉඳන් ඉන්න ගියාම එපා වෙනවා :dull:

    හොඳ ඒවා හොඳයි බන්. දැන් එන ගොඩක් ඒවා ගූ හැත්තෑවයි. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ මිනීටද දන්නේ නෑ...:rofl::P

    ඌ පොඩි ළමෙක් ද ? තුන් දරු කොටෙක් නේ ඌ !! :lol::rofl: දැන් දූවන් ඇවිත් අමතයි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් මාමත් පොඩි එකා වගේනේ අප්පා :dull:

    :baffled: මේකේ ගොඩක් වයස අංකල්ලා පොඩි උන් වගේ තමා..... කෝල් එකක් දුන්න බව දැන දැනත් මූ කෝල් බැක් කරේවත් නෑ..... ඈනඩ්‍රොයිඩ් අවුල් ගිහින්ද දන්නේ නෑ..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චාටර් ද බන් ? ඔව් ඉතින් උඹට වැල බලල ඔව්ව බලනකොට ඔහොම තමා :P

    වල් නාකි. :growl:කතාවෙ එච්චරම ගතියක් නෑ මට. නිකම් පුම්බල පුම්බල හදපු පපඩමක් වගේ..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:ඒකනේ..මේ අඳබාලයෝ(බඩා) කියන ඒවා ගනන් ගන්න ඕනේද?මට කොච්චර ඒවා කියනවද?මම සත පහකට ගනන්ගන්නවද?:no:

    :frown: මොකක්ද අ.හු.ප.වේ. කිව්වේ......?? :angry: ඔය ඉතින් ජාතිය අමත ගන්න තමා හදන්නේ..... :angry: :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ ගල් අරන් දෙන්නෙ වෙන වෙන අයටනෙ ;)


    දුවං ඒවි දැං :rofl:


    හොක් හොක් !! ගල් දෙන්න ට්‍රයි කොලා කියල මාත් දනිමි :lol::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් බන් චාටර් එව්වා නම් බලන්න බෑ එපා වෙනවා ..හොඳම එකක් නම් අවුලක් නෑ...මම හින්දි රසිකයෙක් නොවෙමි :(

    :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් නාකි. :growl:කතාවෙ එච්චරම ගතියක් නෑ මට. නිකම් පුම්බල පුම්බල හදපු පපඩමක් වගේ..:dull:

    අපෝ එහෙනම් එපා අපරාදේ 1.2GB නැත්තන් :oo:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :dull::dull: ආයේ එන්නේ නැති වෙයිද දන්නේ නැහැ.........:(:( උයා තමයි මොකක් හරි කියලා තියෙන්නේ ....:(:(

    පහුගිය ටික දොහේ මම නැති අහ්ටරේ බොලා තමයි කිඹුලයියව එළවන් තියෙන්නේ:angry::angry::angry::angry::angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl::rofl: ඔව් බන් පොරව ඇමති කරලා ශිරාණි මැඩම්ව අගවිනිසුරු කරා නම් මල් හතයි :lol:
    ශිරාණි මැඩම්ව අගවිනිසුරු කරන්න නම් ඉන්න එකා එක්කො අස් වෙන්න ඕනෙ නැත්නම් බලෙන් යවන්න ඕනෙ දෝශාභියෝගෙ ගෙනත්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටි කොහේ බොක්ස් යන්නද..ගියානම් ඒ කාලේ කඩන් වැටෙන්න ඇති....:rofl::rofl:

    :rofl:අපෝ අපි ගියේ නෑනේ ඕවයේ..අපි බොහෝම සදාචාරසම්පන්න විදිහට හැදුනු ගෑණුලමයි...:dull::P
     
    Status
    Not open for further replies.