හින්දු?හින්දු ෆිල්ම් දිග වැඩි නැද්ද බංඉඳන් ඉන්න ගියාම එපා වෙනවා
![]()

හින්දු?හින්දු ෆිල්ම් දිග වැඩි නැද්ද බංඉඳන් ඉන්න ගියාම එපා වෙනවා
![]()

ගෙනාවනම් හරිනියෝජ්ය ආරක්ෂක ඇමති කම දීල අපිට තියෙන්නේ පැත්තකට වෙලා පොප් කෝන් එකක් කාකා ආතල් එක බලන්න රජාගේ එවුන්ට කරන දේ බල බල
![]()

ඇන්ටි කොහේ බොක්ස් යන්නද..ගියානම් ඒ කාලේ කඩන් වැටෙන්න ඇති....අල් වලියා..ලිබර්ටි බොක්සා...
![]()


හින්දු ෆිල්ම් දිග වැඩි නැද්ද බංඉඳන් ඉන්න ගියාම එපා වෙනවා
![]()

අපේ මිනීටද දන්නේ නෑ...![]()

දැන් දූවන් ඇවිත් අමතයි 
දත් මාමත් පොඩි එකා වගේනේ අප්පා![]()
මේකේ ගොඩක් වයස අංකල්ලා පොඩි උන් වගේ තමා..... කෝල් එකක් දුන්න බව දැන දැනත් මූ කෝල් බැක් කරේවත් නෑ..... ඈනඩ්රොයිඩ් අවුල් ගිහින්ද දන්නේ නෑ..... 
චාටර් ද බන් ? ඔව් ඉතින් උඹට වැල බලල ඔව්ව බලනකොට ඔහොම තමා![]()
කතාවෙ එච්චරම ගතියක් නෑ මට. නිකම් පුම්බල පුම්බල හදපු පපඩමක් වගේ..
ඒකනේ..මේ අඳබාලයෝ(බඩා) කියන ඒවා ගනන් ගන්න ඕනේද?මට කොච්චර ඒවා කියනවද?මම සත පහකට ගනන්ගන්නවද?
![]()
මොකක්ද අ.හු.ප.වේ. කිව්වේ......??
ඔය ඉතින් ජාතිය අමත ගන්න තමා හදන්නේ.....

ඌ ගල් අරන් දෙන්නෙ වෙන වෙන අයටනෙ
දුවං ඒවි දැං![]()


ඔව් බන් චාටර් එව්වා නම් බලන්න බෑ එපා වෙනවා ..හොඳම එකක් නම් අවුලක් නෑ...මම හින්දි රසිකයෙක් නොවෙමි![]()

වල් නාකි.කතාවෙ එච්චරම ගතියක් නෑ මට. නිකම් පුම්බල පුම්බල හදපු පපඩමක් වගේ..
![]()

ආයේ එන්නේ නැති වෙයිද දන්නේ නැහැ.........
උයා තමයි මොකක් හරි කියලා තියෙන්නේ ....
![]()






ශිරාණි මැඩම්ව අගවිනිසුරු කරන්න නම් ඉන්න එකා එක්කො අස් වෙන්න ඕනෙ නැත්නම් බලෙන් යවන්න ඕනෙ දෝශාභියෝගෙ ගෙනත්.ඔව් බන් පොරව ඇමති කරලා ශිරාණි මැඩම්ව අගවිනිසුරු කරා නම් මල් හතයි
![]()
ඇන්ටි කොහේ බොක්ස් යන්නද..ගියානම් ඒ කාලේ කඩන් වැටෙන්න ඇති....![]()
අපෝ අපි ගියේ නෑනේ ඕවයේ..අපි බොහෝම සදාචාරසම්පන්න විදිහට හැදුනු ගෑණුලමයි...
