ගල දෙන්න ගියාද..ගල දුන්නද දන්නේ නෑ.....හොක් හොක් !! ගල් දෙන්න ට්රයි කොලා කියල මාත් දනිමි![]()

ගල දෙන්න ගියාද..ගල දුන්නද දන්නේ නෑ.....හොක් හොක් !! ගල් දෙන්න ට්රයි කොලා කියල මාත් දනිමි![]()

හෝව් හෝව් මේක මෛත්රී පාලනයක්...හරිය?![]()
වරදට ඉඩ නෑ අපේ ආණ්ඩුවේ
මෙහ් ලඟදි අන්කල් ගේ එහෙම කේන්දරේ බැලුවේ නැද්ද ඔයා ? බලවලා තියන්න මහා පරිමාන තෝරු මෝරු අල්ලන දැල එලනවලු දැන් 

ඌ පොඩි ළමෙක් ද ? තුන් දරු කොටෙක් නේ ඌ !!දැන් දූවන් ඇවිත් අමතයි
![]()
තුන් දරු?අම්මපා??ඕන් බලමුකෝ...උදව් කරපු මටවත් කිව්වද?
ගල දෙන්න ගියාද..ගල දුන්නද දන්නේ නෑ.....![]()

මොන හින්දුද බන් ඔක්කොම වගෙ හම්බයොහින්දු ජාතිකයින් රඟන ෆිල්ම්![]()

තුන් දරු?අම්මපා??ඕන් බලමුකෝ...උදව් කරපු මටවත් කිව්වද?
![]()

සෑහෙන්න බොන්න ඕන ප්රශ්නයක් මේක නම් 
මොකක්ද අ.හු.ප.වේ. කිව්වේ......??
ඔය ඉතින් ජාතිය අමත ගන්න තමා හදන්නේ.....
![]()
![]()
(ෂොර්ට් ෆෝම් වල තේරුම කියනකන් මමත් ඒවම කොපි පේස්ට් කරලා දානවා...)බලමු හෙට..![]()
ආයේ හෙට මොකද.....?? ඕකට කිඹුලිගෙන් දෙකක් අන්නවන්නත් එක්කම මේ රෑම කෝල් එක දෙමු..... බැරි වෙලාවත් කිඹුලි ලග හිටියොත්.... අද රෑ ගැරේජ් එකේ දොයියතහැකි මාමට...... 
හැහ්හ්හ් !!සෑහෙන්න බොන්න ඕන ප්රශ්නයක් මේක නම්
![]()
ටහිකේ මටත් බොන්න ඕනෙ ඒක අහල 
පහුගිය ටික දොහේ මම නැති අහ්ටරේ බොලා තමයි කිඹුලයියව එළවන් තියෙන්නේ![]()
මේ අපි......
අපි අහිංසකයි...... 
මතක්වුණා නෙහ්..පරණ සෙල්ලම්....අපෝ අපි ගියේ නෑනේ ඕවයේ..අපි බොහෝම සදාචාරසම්පන්න විදිහට හැදුනු ගෑණුලමයි...
![]()

තුන් දරු?අම්මපා??ඕන් බලමුකෝ...උදව් කරපු මටවත් කිව්වද?
![]()
මෙහෙම කතන්දරයක් අපි දැනන් හිටියේ නැහැ නේ?
ඔව් ඔව් උන් දිහා අපී බලන් ඉන්නේ මෛත්රියෙන්... ඇමතිලා දැම්මල තමා ගේම දෙන්නේවරදට ඉඩ නෑ අපේ ආණ්ඩුවේ
මෙහ් ලඟදි අන්කල් ගේ එහෙම කේන්දරේ බැලුවේ නැද්ද ඔයා ? බලවලා තියන්න මහා පරිමාන තෝරු මෝරු අල්ලන දැල එලනවලු දැන්
![]()