මේ ටිකේ සිරාවට හින්දුස්තානි නැන්දේ..ක්‍රෙඩිට් කාර්ඩ් එකේ පිහිටෙන් තමා අදින්නේ ...බදු ගත්ත උන් සල්ලි අදිනවා ඒ අස්සේ මේ මගුලේ චන්දයක් ...දැන් පාප් වහන්සේ
මට දෙවියන් වහන්සේ පෙනිලා තියෙන්නේ නැන්දේ
![]()
එක දිගටම නිවාඩුත් වැටුනා නේද?මොනා කරන්නද?ටිකක් ඉවසලා ඉමු...හැමදේම වෙනස්වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙන නිසා දැන්..
..ක්‍රෙඩිට් කාර්ඩ් එකේ පිහිටෙන් තමා අදින්නේ ...බදු ගත්ත උන් සල්ලි අදිනවා ඒ අස්සේ මේ මගුලේ චන්දයක් ...දැන් පාප් වහන්සේ 

අම්මපා 
දැන් ඔන්න 14 නිවාඩු දෙන්නලු 



