EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ ටිකේ සිරාවට හින්දුස්තානි නැන්දේ :baffled:..ක්‍රෙඩිට් කාර්ඩ් එකේ පිහිටෙන් තමා අදින්නේ ...බදු ගත්ත උන් සල්ලි අදිනවා ඒ අස්සේ මේ මගුලේ චන්දයක් ...දැන් පාප් වහන්සේ :( මට දෙවියන් වහන්සේ පෙනිලා තියෙන්නේ නැන්දේ :(:dull::baffled:

:(එක දිගටම නිවාඩුත් වැටුනා නේද?මොනා කරන්නද?ටිකක් ඉවසලා ඉමු...හැමදේම වෙනස්වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙන නිසා දැන්..:D
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඒ වගෙද?ආ?:frown::growl:

    පිස්සුද ඔයා ඒ වගේ නෙමේ කොළොන්නාවේ තෙල් ටැංකියක් වගේ ලස්සනයි :cool: අම්මපා :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(එක දිගටම නිවාඩුත් වැටුනා නේද?මොනා කරන්නද?ටිකක් ඉවසලා ඉමු...හැමදේම වෙනස්වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙන නිසා දැන්..:D

    ඔව් අෆ්ෆා පිස්සු හැදිලා මම මෙහම හිටියට ඉන්නේ :( නිවාඩු කේස් එක තමා තදින්ම බලපෑවේ :oo: දැන් ඔන්න 14 නිවාඩු දෙන්නලු :dull: 15 ත් නිවාඩු මට කොයිල් වගේ :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අෆ්ෆා පිස්සු හැදිලා මම මෙහම හිටියට ඉන්නේ :( නිවාඩු කේස් එක තමා තදින්ම බලපෑවේ :oo: දැන් ඔන්න 14 නිවාඩු දෙන්නලු :dull: 15 ත් නිවාඩු මට කොයිල් වගේ :(

    :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට්ටියම මම යනවා සුභ රාත්‍රියක් වේවා !!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැරල් එකට යටවෙන්න කලින් මාරුවෙයන් මලිතයෝ...:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැරල් එකට යටවෙන්න කලින් මාරුවෙයන් මලිතයෝ...:lol:

    අද පිස්සු තද වෙලා තියෙන්නේ මැශිම ආපු නැති නිසා වෙන්න ඇති...:rolleyes:
     
    Status
    Not open for further replies.