EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:cool::cool: දැට්ස් රයිට් අක්කේ......අහුවෙන්න එපා..ගාන බටර් කොච්චරද කිවුවොත් කේක් හැදුවත් එත් ඉතුරුයි.....:lol::lol::lol:

:yes::rofl:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මල්ලී සැහෙන්ට ෂේප් වගේ නෙහ්..එත් අර පලවෙනි එක්ස් රෙ එකේ කැඩුන තැන ටිකක් යටින් සෙට් වෙලා මොකද ඒ? එහෙමද ඒ ඇටකොටුව තියෙන්නේ?

    මන් එහෙම ඇහුවේ මගෙත් ඇන්කල් ලගින් කැඩිලා හදපු වෙදමහත්තයා පොඩ්ඩක් වැඩේ වරද්දල ආයෙම කඩලා හැදුවා...එත් හොදටම නැහැ...සෝ දැන්' ෆට්ට කොන්ද අමාරුවක් තියෙනවා....

    කෙලින්ම නෙමේ තියෙන්නේ කෑලි දෙක. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියල කියන්නේ.. කකුලේ දිගයි හැඩෙයි වෙනසක් නම් නෑ. හැදිලා එනකොට කලින් තිබ්බ විදියටම එනවලු.

    හප්පා කකුල හින්දද කොන්දෙ අමාරු තියෙන්නේ. දිග වෙනසක් නෑනේ. සෙරෙප්පු පැත්තට එහෙම ගෙවෙනවද? වැඩිය ගනන් ගන්න එපා ඒවා කාලයක් යනකොට ඇරිල යයි.:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    ehemada..මන් නම් වැඩිය දන්නේ නැහැ..මට නිකන් ඇදැයි වගේ පෙනුනා....:dull:
    කාලයක් යද්දී හරියන්නේ නැහැ....මට අවුරුදු 11 කකුල කැඩුනේ..දැන් අවුරුදු 26 මට...එන්න එන්න වැඩි වෙනවා....ඩොක්ටර් නිකන් මොංගල් වෙලා ඉන්නේ දැන්..ඒක ෆට්ට කොන්දේ අමාරුවක්...මට මහන්සි වෙලා වැඩ කරන්න බැහැ දැන්....රිදෙනවා ෆට්ට විදිහට...බලමු මාත් තාම බෙහෙත් ගන්නවා.....:dull::dull::(:(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එසේම වේවා:D!කිඹුලයියට අමතන්න හැදුවෙ...no answer...:(

    හා මරිති අර කිබුළා අයියා එක්කන් ආවානම්...:eek::eek::eek:

    මමද යැව්වේ?
    මිනිහෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා
    තේරුණයි?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ehemada..මන් නම් වැඩිය දන්නේ නැහැ..මට නිකන් ඇදැයි වගේ පෙනුනා....:dull:
    කාලයක් යද්දී හරියන්නේ නැහැ....මට අවුරුදු 11 කකුල කැඩුනේ..දැන් අවුරුදු 26 මට...එන්න එන්න වැඩි වෙනවා....ඩොක්ටර් නිකන් මොංගල් වෙලා ඉන්නේ දැන්..ඒක ෆට්ට කොන්දේ අමාරුවක්...මට මහන්සි වෙලා වැඩ කරන්න බැහැ දැන්....රිදෙනවා ෆට්ට විදිහට...බලමු මාත් තාම බෙහෙත් ගන්නවා.....:dull::dull::(:(

    ලඟකදි x-ray කරලා බැලුවේ නැද්ද කකුල?:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමද යැව්වේ?
    මිනිහෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා
    තේරුණයි?

    කේවට්ටයා...එහෙට මෙහෙට කියලා අහින්සක මනුස්සයව මේකෙන් පන්න ගත්තා...:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ehemada..මන් නම් වැඩිය දන්නේ නැහැ..මට නිකන් ඇදැයි වගේ පෙනුනා....:dull:
    කාලයක් යද්දී හරියන්නේ නැහැ....මට අවුරුදු 11 කකුල කැඩුනේ..දැන් අවුරුදු 26 මට...එන්න එන්න වැඩි වෙනවා....ඩොක්ටර් නිකන් මොංගල් වෙලා ඉන්නේ දැන්..ඒක ෆට්ට කොන්දේ අමාරුවක්...මට මහන්සි වෙලා වැඩ කරන්න බැහැ දැන්....රිදෙනවා ෆට්ට විදිහට...බලමු මාත් තාම බෙහෙත් ගන්නවා.....:dull::dull::(:(

    ඒ කාලෙ හැදුනනම් දැන් හොඳවෙලා ඉවරයි..:yes:

    පොඩි කාලෙ කොහේ හයිවුනත් මාර විදියට හොඳ වෙනවා.. මං අතක් කඩාගෙන සති 3න් හොඳවුනා.. හොස්පිටල් ගියාම තව සති 3ක් තියාගන්න කිව්ව. මං ගෙදර ඇවිත් ප්ලාස්ටර් එක කපලා වීසි කලා... :P:P

    ඕර්තොපීඩික් සර්ජන් කෙනෙක්ට හරි නියුරෝ සර්ජන් කෙනෙක්ට හරි පෙන්නල බලන්න... කල් යව යව ඉන්න එපෝ..:no:

    කොරයක් තේරෙන්නේ නෑනේ.. පොඩි ඇද තිබ්බ කියල අවුල් වෙන්නේ නෑ..:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලඟකදි x-ray කරලා බැලුවේ නැද්ද කකුල?:)

    :no::no::no: ඩොක්ටර් ටිකක් තව බලමු කිවුවා...එයා එක්ස් රෙ කරන්න වැඩි කැමැත්තක් නැහැ...ගැනු ළමයින්ට පස්සේ කාලෙක බලපානවා ලු උවමනාවට වඩා එක්ස් රෙ කලාම...:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no::no::no: ඩොක්ටර් ටිකක් තව බලමු කිවුවා...එයා එක්ස් රෙ කරන්න වැඩි කැමැත්තක් නැහැ...ගැනු ළමයින්ට පස්සේ කාලෙක බලපානවා ලු උවමනාවට වඩා එක්ස් රෙ කලාම...:dull::dull:

    10ක් විතර අරන් නෑනේ.. එහෙම ලොකු කේස් වෙන්නේ නෑ දන්න තරමින්.. ඊට වඩා දරුණු ජාති අපි කන්නෙ බොන්නේ..:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ කාලෙ හැදුනනම් දැන් හොඳවෙලා ඉවරයි..:yes:

    පොඩි කාලෙ කොහේ හයිවුනත් මාර විදියට හොඳ වෙනවා.. මං අතක් කඩාගෙන සති 3න් හොඳවුනා.. හොස්පිටල් ගියාම තව සති 3ක් තියාගන්න කිව්ව. මං ගෙදර ඇවිත් ප්ලාස්ටර් එක කපලා වීසි කලා... :P:P

    ඕර්තොපීඩික් සර්ජන් කෙනෙක්ට හරි නියුරෝ සර්ජන් කෙනෙක්ට හරි පෙන්නල බලන්න... කල් යව යව ඉන්න එපෝ..:no:

    කොරයක් තේරෙන්නේ නෑනේ.. පොඩි ඇද තිබ්බ කියල අවුල් වෙන්නේ නෑ..:dull:

    නියුරෝ සර්ජන් තමයි දැන් බලන්නේ...අවුලක් නැහැ කියන්නේ එයා තමයි.....නැහැ මේක එකේ අවුලක් කියලා තමයි දැන් කියන විදිහට..මට කකුලේ අවුලක් නැහැ...එත් හිරි වැටෙනවා හිටපු ගමන්..තව කොන්දේ දකුණු පැත්ත රිදෙන කෙස් එකක් තියෙනවා....:dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කේවට්ටයා...එහෙට මෙහෙට කියලා අහින්සක මනුස්සයව මේකෙන් පන්න ගත්තා...:frown:
    ඔව්,මේකෙ ඉන්න @#$#@^#%^$*&%^(*&^$%$^&*()_)*(&*^&%^$%#$@#%^&*
    ඉතින් ඔයානේ යැවුවේ......:dull::dull: ඇයි දැන් නැහැ කියන්නේ සහෝ :(:(:( ආපහු එක්කගෙන එන්න ...:dull::dull:

    එහෙමද ආස?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    10ක් විතර අරන් නෑනේ.. එහෙම ලොකු කේස් වෙන්නේ නෑ දන්න තරමින්.. ඊට වඩා දරුණු ජාති අපි කන්නෙ බොන්නේ..:dull:

    hmm ඊට වඩා අරන් තියෙනවා....ඩොක්ටර් කියන්නේ තව ටිකක් බලල ගමු කියලා එකක්...මන් ඉවසගෙන ඉන්නවා ඉතින්.....:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කාලෙ හැදුනනම් දැන් හොඳවෙලා ඉවරයි..:yes:

    පොඩි කාලෙ කොහේ හයිවුනත් මාර විදියට හොඳ වෙනවා.. මං අතක් කඩාගෙන සති 3න් හොඳවුනා.. හොස්පිටල් ගියාම තව සති 3ක් තියාගන්න කිව්ව. මං ගෙදර ඇවිත් ප්ලාස්ටර් එක කපලා වීසි කලා... :P:P

    ඕර්තොපීඩික් සර්ජන් කෙනෙක්ට හරි නියුරෝ සර්ජන් කෙනෙක්ට හරි පෙන්නල බලන්න... කල් යව යව ඉන්න එපෝ..:no:

    කොරයක් තේරෙන්නේ නෑනේ.. පොඩි ඇද තිබ්බ කියල අවුල් වෙන්නේ නෑ..:dull:

    මමත් අවුරුදු 4දි ඇක්සිඩන්ට් එකකින් වම් කකුල ඇන්කල් එක ලඟින් කැඩුනා...හුණු ප්ලාස්ටර් එක දාගෙන හිටියා සෑහෙන කාලයක්...ඊට පස්සේ සිංහල බෙහෙත් කලා තව ටික කාලයක්...කොහොම හරි අපේ සීයා බෙහෙත් තෙල් ගාලා ගාලා හැදුවා කකුල...වැඩි කාලයක් ගියේ නෑ හොඳටම සනීප වුනා...:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව්,මේකෙ ඉන්න @#$#@^#%^$*&%^(*&^$%$^&*()_)*(&*^&%^$%#$@#%^&*

    එහෙමද ආස?

    :dull::dull: ඔව් කිබුළා අයියා නැතිව වැඩක් නැහැ ....එක්කගෙන එන්න...:(:( ඔයාගේ කට නිසා තමයි සහෝ මේ හැමදේම....:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නියුරෝ සර්ජන් තමයි දැන් බලන්නේ...අවුලක් නැහැ කියන්නේ එයා තමයි.....නැහැ මේක එකේ අවුලක් කියලා තමයි දැන් කියන විදිහට..මට කකුලේ අවුලක් නැහැ...එත් හිරි වැටෙනවා හිටපු ගමන්..තව කොන්දේ දකුණු පැත්ත රිදෙන කෙස් එකක් තියෙනවා....:dull::dull:

    අනේ මංදා...

    ඉක්මනට හොඳවෙන්න කියල හිතනවා..:) එක්කෝ වෙන කෙනෙක්ට පෙන්නලා බලන්න.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    10ක් විතර අරන් නෑනේ.. එහෙම ලොකු කේස් වෙන්නේ නෑ දන්න තරමින්.. ඊට වඩා දරුණු ජාති අපි කන්නෙ බොන්නේ..:dull:

    :yes:දැන් මාසයක් ගානේ බබාල හම්බෙන්න ඉද්දි ස්කෑන් කරන්නේ...පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරලා බලන්න චාමියෝ..
     
    Status
    Not open for further replies.