EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes:දැන් මාසයක් ගානේ බබාල හම්බෙන්න ඉද්දි ස්කෑන් කරන්නේ...පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරලා බලන්න චාමියෝ..

    එක සෙට් වුනු චාමලීට මාගේ උණුසුම් සුභ පැතුම්!!:D:D

    එයාටත් නැන්දද උදව් කලේ..:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමයි මම කියන්නේ නැන්දේ

    මෙතන තව මොනා කියන්නද?හ්ම්ම් යන්න යන්න...ගිහින් එක්කන් එන්න..:frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ මංදා...

    ඉක්මනට හොඳවෙන්න කියල හිතනවා..:) එක්කෝ වෙන කෙනෙක්ට පෙන්නලා බලන්න.:dull:

    හ්ම්ම් තැන්ක්ස් මල්ලි...ඔව් එහෙම උනොත් වෙන කෙනෙක්ට පෙන්වනවා......:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes:දැන් මාසයක් ගානේ බබාල හම්බෙන්න ඉද්දි ස්කෑන් කරන්නේ...පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරලා බලන්න චාමියෝ..

    ඔව් බලන්න ඕන අක්කේ....ඩොක්ටර් මොකක්ද එහෙම එකක් තමයි කිවුවේ...:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එක සෙට් වුනු චාමලීට මාගේ උණුසුම් සුභ පැතුම්!!:D:D

    එයාටත් නැන්දද උදව් කලේ..:rolleyes:

    මේ කිනම් පිස්සුවක්ද සහෝ....? ඔයා ගෙදරටම වෙලා ඉදලා මොලේ වැඩ කරන්නේ නැහැ සහෝ.....:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක තමයි මම කියන්නේ නැන්දේ

    එක්කගෙන එන්න සහෝ...කැත වැඩ කරන්න එපා..බලන්න අපි හැමෝටම කිබුල් අයියා නැතිව පාළුයි...ඇයි සහෝ ඔහොම වැඩ කරන්නේ........:(:(:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් බලන්න ඕන අක්කේ....ඩොක්ටර් මොකක්ද එහෙම එකක් තමයි කිවුවේ...:dull::dull:

    :)මහත්තයගේ අම්මගේ ලඟදි කකුලේ අමාරුවක් හැදිලා ගියාම ඩොක්ටර් කකුලේ ස්කෑන් එකක් ගන්න කිව්ව...මට දැන් මතක් වුනේ...x-rayගන්නවා වගේමයි...වෙනසක් නෑ..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මැටි හරිදුවා තඩි අකුරෙන් දැම්මනේ....ඒ මන්ද...දැන් ඉතින් මේක ඇත්ත කියලා හිතයි මේකට හොම්බ දාන අනිත් මෝඩ රැළ............
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක්කගෙන එන්න සහෝ...කැත වැඩ කරන්න එපා..බලන්න අපි හැමෝටම කිබුල් අයියා නැතිව පාළුයි...ඇයි සහෝ ඔහොම වැඩ කරන්නේ........:(:(:eek:

    කියලා වැඩක් නෑ..:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකද ඊයෙ නාහෙන් ඇඬුවෙ ලිං පතුලෙ ඉදන් :rofl:

    පව් කියලා ක්‍රේන් එකක් දාලා එලියට ගත්තා... ලිඳේ හිරවෙලා හිටියෙ ඊයෙ එලියට එන්න බැරුව.:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකද ඊයෙ නාහෙන් ඇඬුවෙ ලිං පතුලෙ ඉදන් :rofl:

    :rofl:ඊයේ දවසේ ඒවා ඊයෙන් ඉවරයි..ඒවා අදට වලංගු නෑ..:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :)මහත්තයගේ අම්මගේ ලඟදි කකුලේ අමාරුවක් හැදිලා ගියාම ඩොක්ටර් කකුලේ ස්කෑන් එකක් ගන්න කිව්ව...මට දැන් මතක් වුනේ...x-rayගන්නවා වගේමයි...වෙනසක් නෑ..

    හ්ම්ම් එහෙමද....බලමු ඩොක්ටර් ට කියලා:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මැටි හරිදුවා තඩි අකුරෙන් දැම්මනේ....ඒ මන්ද...දැන් ඉතින් මේක ඇත්ත කියලා හිතයි මේකට හොම්බ දාන අනිත් මෝඩ රැළ............

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.