ඔව්,මේකෙ ඉන්න @#$#@^#%^$*&%^(*&^$%$^&*()_)*(&*^&%^$%#$@#%^&*
එහෙමද ආස?
යැව්ව කෙනාම එක්කන් එන එකයි...ඇයි වදේ..

ඔව්,මේකෙ ඉන්න @#$#@^#%^$*&%^(*&^$%$^&*()_)*(&*^&%^$%#$@#%^&*
එහෙමද ආස?

දැන් මාසයක් ගානේ බබාල හම්බෙන්න ඉද්දි ස්කෑන් කරන්නේ...පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරලා බලන්න චාමියෝ..



එක සෙට් වුනු චාමලීට මාගේ උණුසුම් සුභ පැතුම්!!
එයාටත් නැන්දද උදව් කලේ..![]()
දුප් වැල්සිරි..

යැව්ව කෙනාම එක්කන් එන එකයි...ඇයි වදේ..![]()
වෙඩි තියල දාපන් සහෝමමද යැව්වේ?
මිනිහෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා
තේරුණයි?

ඒක තමයි මම කියන්නේ නැන්දේ

අනේ මංදා...
ඉක්මනට හොඳවෙන්න කියල හිතනවා..එක්කෝ වෙන කෙනෙක්ට පෙන්නලා බලන්න.
![]()

දැන් මාසයක් ගානේ බබාල හම්බෙන්න ඉද්දි ස්කෑන් කරන්නේ...පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරලා බලන්න චාමියෝ..


එක සෙට් වුනු චාමලීට මාගේ උණුසුම් සුභ පැතුම්!!
එයාටත් නැන්දද උදව් කලේ..![]()


ඒක තමයි මම කියන්නේ නැන්දේ



ඒකද ඊයෙ නාහෙන් ඇඬුවෙ ලිං පතුලෙ ඉදන්වෙඩිවලට බයේ සත්‍ය වසන් කරන්නේ නෑ සහෝ අපි..
![]()

වෙඩි තියල දාපන් සහෝ![]()



ඔව් බලන්න ඕන අක්කේ....ඩොක්ටර් මොකක්ද එහෙම එකක් තමයි කිවුවේ...![]()
මහත්තයගේ අම්මගේ ලඟදි කකුලේ අමාරුවක් හැදිලා ගියාම ඩොක්ටර් කකුලේ ස්කෑන් එකක් ගන්න කිව්ව...මට දැන් මතක් වුනේ...x-rayගන්නවා වගේමයි...වෙනසක් නෑ..එක්කගෙන එන්න සහෝ...කැත වැඩ කරන්න එපා..බලන්න අපි හැමෝටම කිබුල් අයියා නැතිව පාළුයි...ඇයි සහෝ ඔහොම වැඩ කරන්නේ........![]()

ඒකද ඊයෙ නාහෙන් ඇඬුවෙ ලිං පතුලෙ ඉදන්![]()

ඒකද ඊයෙ නාහෙන් ඇඬුවෙ ලිං පතුලෙ ඉදන්![]()
ඊයේ දවසේ ඒවා ඊයෙන් ඉවරයි..ඒවා අදට වලංගු නෑ..
මහත්තයගේ අම්මගේ ලඟදි කකුලේ අමාරුවක් හැදිලා ගියාම ඩොක්ටර් කකුලේ ස්කෑන් එකක් ගන්න කිව්ව...මට දැන් මතක් වුනේ...x-rayගන්නවා වගේමයි...වෙනසක් නෑ..


මේ මැටි හරිදුවා තඩි අකුරෙන් දැම්මනේ....ඒ මන්ද...දැන් ඉතින් මේක ඇත්ත කියලා හිතයි මේකට හොම්බ දාන අනිත් මෝඩ රැළ............

