EK Married Club-12

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
:shocked: අද උදේනේ එයා ආවේ...... ඕගොල්ලෝ රෑ ඉදන් කට්ට කෑවේ මොකෝ.....?? :rofl: ඈයි ඔය පෝප් කියන කෙනා ඔච්චර වැදගත් ඔයාලට.....?? අනික එයා ඔය රටවල් ගානේ ඈවිදින්නේ මොකෝ......?? එයාටම විශේෂ ප්ලේන් එකක.... හරියට මහින්ද මාමි වගේ...... :baffled:

Eeye raa colombo awe.. ada hawasa wenna one golface eke ethumage mass eka thiyenawa. :D hikz :P pop thuma thamai mulu lokema thiyena katholika agama barawa inna lokuma kena. :D ratawal gane aya eyata aradhana karapu nisane eya awidinne :) anika ethumawa mei widhata hari dakinna labena eka loku pinak hatiyatai api salakanne :yes:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    pop thuma ai hamotama tata kiyanne
    minissuth anith pattata tata kiyanawa :oo:
    awa gaman yanna kiyalada kiyanne :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Eeye raa colombo awe.. ada hawasa wenna one golface eke ethumage mass eka thiyenawa. :D hikz :P pop thuma thamai mulu lokema thiyena katholika agama barawa inna lokuma kena. :D ratawal gane aya eyata aradhana karapu nisane eya awidinne :) anika ethumawa mei widhata hari dakinna labena eka loku pinak hatiyatai api salakanne :yes:

    10923588_430641550422795_7761909020135799030_n.jpg

    මෙන්න මේකේ කියවලා තියෙන මරු විකාර ගැන හිතන්නේ නැතුව..... ඈත්තටම මේ වගේ සීන් එකක් ගැන ඔයාලා හිතනවද.....?? :rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    10923588_430641550422795_7761909020135799030_n.jpg

    මෙන්න මේකේ කියවලා තියෙන මරු විකාර ගැන හිතන්නේ නැතුව..... ඈත්තටම මේ වගේ සීන් එකක් ගැන ඔයාලා හිතනවද.....?? :rolleyes:

    Pop thumawa aradana karapu kale idan ethuma meratata apu kale athara chandayak jothibba nam harine :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    10923588_430641550422795_7761909020135799030_n.jpg

    මෙන්න මේකේ කියවලා තියෙන මරු විකාර ගැන හිතන්නේ නැතුව..... ඈත්තටම මේ වගේ සීන් එකක් ගැන ඔයාලා හිතනවද.....?? :rolleyes:

    පිස්සුද බං?
    එහෙනං මේකේ ඉන්න මිනීමරුවෝ,ස්ත්‍රී දූෂකයෝ ගානට ලංකාව හැතැක්ම දාහක් විතර මුහුදටම ගිලා බැහැල තියෙයි.
    උන් වහන්සේ පලිද කාගේවත් පවකට?
    ඕව පතුරවන්නේ කිරෙන් බාල වෙච්චි එවුං:lol::lol::lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10923588_430641550422795_7761909020135799030_n.jpg

    මෙන්න මේකේ කියවලා තියෙන මරු විකාර ගැන හිතන්නේ නැතුව..... ඈත්තටම මේ වගේ සීන් එකක් ගැන ඔයාලා හිතනවද.....?? :rolleyes:
    jatiwade awssanna epa saho
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Pop thumawa aradana karapu kale idan ethuma meratata apu kale athara chandayak jothibba nam harine :)

    :oo: නෑ නෑ..... මම ඈහුවේ..... ඔයාලා අතරත් එහෙම විශ්වාසයක් තියෙනවද.....?? පෝප් එනවා නම්..... ආණ්ඩුව පෙරලෙනවා කියලා.... පෝප් යන යන රටේ ආණ්ඩු පෙරලෙනවද දන්නේ නෑ.....?? :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිස්සුද බං?
    එහෙනං මේකේ ඉන්න මිනීමරුවෝ,ස්ත්‍රී දූෂකයෝ ගානට ලංකාව හැතැක්ම දාහක් විතර මුහුදටම ගිලා බැහැල තියෙයි.
    උන් වහන්සේ පලිද කාගේවත් පවකට?
    ඕව පතුරවන්නේ කිරෙන් බාල වෙච්චි එවුං:lol::lol::lol::lol::lol:

    පැහැදිළිවම ඔව්.....:cool::cool:
    ඇති ඉදලා හිටලා මොළේ ඇති කතාවක් කිවුවා........:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: නෑ නෑ..... මම ඈහුවේ..... ඔයාලා අතරත් එහෙම විශ්වාසයක් තියෙනවද.....?? පෝප් එනවා නම්..... ආණ්ඩුව පෙරලෙනවා කියලා.... පෝප් යන යන රටේ ආණ්ඩු පෙරලෙනවද දන්නේ නෑ.....?? :P

    :eek::eek: ඔහොම එකක් නැහැ අයියේ...හෆොයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං?
    එහෙනං මේකේ ඉන්න මිනීමරුවෝ,ස්ත්‍රී දූෂකයෝ ගානට ලංකාව හැතැක්ම දාහක් විතර මුහුදටම ගිලා බැහැල තියෙයි.
    උන් වහන්සේ පලිද කාගේවත් පවකට?
    ඕව පතුරවන්නේ කිරෙන් බාල වෙච්චි එවුං:lol::lol::lol::lol::lol:

    :no::no: නෑ නෑ මම නිකන් දැන ගන්න ඈහුවේ..... කිරෙන් බාල වෙච්ච එකෙක් එහෙනම් මගේ FB එකෙත් ඉන්නවා.... ඌ දාලා තිබ්බ එකකින් ගත්තේ ඔය..... :P

    jatiwade awssanna epa saho

    :no::no::no::no: ඒකනේ මම මුලින්ම කිව්වේ..... කියලා තියෙන මරු ගැන නොහිතා උත්තරේ දෙන්න කියලා.... :D නානසාරගෙන් පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ අපි..... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බුදුඅම්මෝ මට හිනා ගිහින් පන ගියා....:lol::lol::lol::lol: ෆට්ට

    :baffled: දත් 32න් හතරක්ම ඕකා ජර බර ගාලා ගලවලා දැම්මේ.... ඉතුරු 28ත් කෙල කරගන්නේ නෑ ඔය සෙල්ලම් කරන්න ගිහින් මම...... මූට නම් මොකෝ කකුල කරේ තියන් හිටියත්..... මැෂිම ගෙදරටම එනවා...... කෑම බීම අත ලගට ලැබෙනවා...... 50GB වැල බාන්න තහනමක් නෑ...... අපිට එහෙමයෑ..... :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :) නෑ නෑ මම නිකන් දැන ගන්න ඈහුවේ..... :baffled:

    ආගම වෙනස් වෙද්දී මිනිස්සු හිතන විදිහ බොහොම වෙනස් වෙනවා අයියේ....කිසිම සමානකමක් නැහැ...කතෝලික අය ජිවිතේ හොදට විදින අය සාපේක්ෂව........එයාලා සාමන්යෙන් බහු බුත හිතන්නේ නැහැ......:):)
     
    Status
    Not open for further replies.