Dave Computer Care කියලා එකක් තියෙනවා එකට නම් යන්න එපා Gamer.lk එකේ කලින් කෙනෙක් හිටියා smcool17 කියලා දැන් Mod කරනවද කියලා හරියටම කියන්න අමාරුයි.
smcool17
Code:
http://gamer.lk/index.php/topic,27237.0.html
මමත් කරේ මෙයාගෙන් 2 years වලට කලින් . එක පාර සල්ලි දිලා ගන්න යන්න එපා මොකද Firmware එක Crack උනා කියලා දැනගත්තට පස්සෙ Sony එකෙන් CECH-2XXXX Consoles අරගෙන එකට Anti 3.55 Update එකක් කරා Hardware Based . CECH-2XXX හෝ අඩු උනත් එවා 3.55 Firmware එකට Downgrade කරන්න බැහැ / Jailbreak කරන්න බැහැ.
Code:
https://gbatemp.net/threads/how-to-check-minimum-firmware-version.318773/
ඔය App එක Download කරලා PS3 එකේ Install කරලා Run කරාම පෙන්නනවා යන්න පුළුවන් අඩුම firmware එක එක 3.55 හෝ ඊට අඩුවෙන් පෙන්නනවනම් 10K~13K ගානකින් Downgrade කරගන්න පුලුවන්. නැත්තම් යාළුවත් එක්ක Mod කරන තැනට ගිහිල්ලා බලාගන්නත් පුලුවන් දාන්න පුළුවන් අඩුම Firmware එක . Downgrade කරන්න එගාන යන්නේ E3 Chip එකක් ගන්න ඔනේ. එක PS3 එකකට විතරයි භාවිතා කරන්න පුළුවන්.