Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    online key ekak ganna kiuwe. ? pirate DVD kaden aragena key eka online aduwata ganna kiyalada kiuwe ?

    mey kathandare danne nathi nisa melo deyak terenne na ban. mode karanna 13k illanawa. games

    mode kalama mokada wenne ps3 ekata?

    online play nam nathi unath kamak na, mata original CD ganne nathuwa games tika play karaganna easy widiyak kiyanna.. thanks wewa kastiyata reply karanawata

    ehanam ithin mod karagain mata num MP taram athl 1k ne :rofl:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Mchan me model num thiyana ewa withrai mod karanna puluwan. CECH-30xx wenakn puluwan, CECH-40xx ewa ba.
    oya ganna yana ekkengen ahala balanna model num eka.

    2yk0r2w.png

    ehema leda enne nam na. mod karla nam leda enna ida thiyanwa.

    Original game ekak 8000-9500 wage.
    used ewa 1000-5000 wage hoya ganna puluwan.
    CECH-30XXX Mod කරන්න බැරි උනාට 3K3y Emulator එකෙන් Pirated Copys Play කරන්න පුලුවන් එත් ලංකාවේ 3K3y එකක් Install කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න හම්බෙන එකක් නැහැ.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    machan meka CECH 20 mama call kalara baluwa pora kiuwa 13k. mokak da manda item ekak dannath one lu ps3 eka galawala. eeta passe 10 hours unath play karanna puluwan lu. games dala dennam lu.

    mona wage leda da danne na mod kalama enne

    mod karanne e3 flasher kiyala ekakin. hardware case ekak thiyenne. mama danne na hariyta. ehema leda enne na bn.
    baya wenna epa. heat wena eka thama ps3 lokuma awla.
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    හැම PS3 එකක්ම Mod කරන්න පුළුවන් කමක් නැහැ PS3 එකේ Backside එකේ තියෙනවා CECH Number එකක් එ CECH-25XXX හෝ අඩු වෙන්න ඔනේ. එවට Firmware 3.55 දාන්න පුළුවන් , Firmware 3.55 නම් තියෙන්නේ කිසිම වියදමක් නැතුවම Mod කරගන්න පුළුවන් නැත්නම් 10K විතරය යයි Mod කරන්න Firmware 3.55 වලට Downgrade කරලා තමයි Mod කරන්න සිද්ධ වෙන්නේ... CECH-25XXX PS3 එකක් නම් 10K දිලා MOD කරගන්න එක වාසි එ කොඩ් එකේ PS3 දැනට හොයාගන්න අමාරුයි

    MOD එකෙන් වෙන්නේ PS3 එකේ Disk Drive එක Mirror කරන එක - කෙටියෙන් Game Disk එකක් ඇතුල් කරා වගේ පෙන්නලා එක Hard Disk එකේ තියෙන ISO / Files වලට Link කරන එක.
    Games Download කරලා Hard Disk එකට දාගත්තම කිසිම ප්‍රශ්නයක් නැතුව Play කරන්න පුළුවන්.

    අලුතෙන් එන එවා Download කරලා දාගන්න පුලුවන් එවා firmware fix කරලා තමා release වෙන්නේ

    DVD තියෙන්නේ Xbox 360 වල විතරයි PS3 එන්නේ BluRay Pirated Bluray නම් නැහැ හැබැයි Portable Hard Disk වලට Games දාලා දෙන තැන් තියෙනවා Bulk ගන්නවනම් Pirated Games 300rs අඩුවෙන් ගන්න පුළුවන්.
    Mod කරම Online ගහන්න බැරි එක විතරයි තියෙන එකම අවාසිය PS3 එකෙන් වෙන අනිත් ඔක්කොම කරන්න පුලුවන්.
    Mod කරන්න පුලුවන් Console එකක් නම් නොකර ඉන්න එපා , කරන්න පුලුවන් එවා තියෙන්නේ බොහොම සිමිත ප්‍රමාණයක්. PS3 එක 20,25 අඩුවෙන් හම්බෙනවා නම් ශෙප් නැත්තම් ගන්න එක බොරු වැඩක්.

    ammata siri adoo ehemada. ehenam aulakuth na neda? mata mu salli kawada dunnath aulk na kiyanawa bokke fit ekak, 18k thamai pora iluwe nam. 18kta shape da ? eka CECH20 online nam oneth na. mama call ekak daala ahuwa mod karana porakagen.. pora 13k illuwa ne ban.. ee ganan da yanne ?
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    mod karanne e3 flasher kiyala ekakin. hardware case ekak thiyenne. mama danne na hariyta. ehema leda enne na bn.
    baya wenna epa. heat wena eka thama ps3 lokuma awla.

    ehemada? ehenam aulk wena ekak na neh ? athal eke game ekak gahaganna puluwan wei neh? mod kalata passe kela wenne nattam echarai :D
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ammata siri adoo ehemada. ehenam aulakuth na neda? mata mu salli kawada dunnath aulk na kiyanawa bokke fit ekak, 18k thamai pora iluwe nam. 18kta shape da ? eka CECH20 online nam oneth na. mama call ekak daala ahuwa mod karana porakagen.. pora 13k illuwa ne ban.. ee ganan da yanne ?
    Dave Computer Care කියලා එකක් තියෙනවා එකට නම් යන්න එපා Gamer.lk එකේ කලින් කෙනෙක් හිටියා smcool17 කියලා දැන් Mod කරනවද කියලා හරියටම කියන්න අමාරුයි.
    smcool17
    Code:
    http://gamer.lk/index.php/topic,27237.0.html
    මමත් කරේ මෙයාගෙන් 2 years වලට කලින් . එක පාර සල්ලි දිලා ගන්න යන්න එපා මොකද Firmware එක Crack උනා කියලා දැනගත්තට පස්සෙ Sony එකෙන් CECH-2XXXX Consoles අරගෙන එකට Anti 3.55 Update එකක් කරා Hardware Based . CECH-2XXX හෝ අඩු උනත් එවා 3.55 Firmware එකට Downgrade කරන්න බැහැ / Jailbreak කරන්න බැහැ.
    Code:
    https://gbatemp.net/threads/how-to-check-minimum-firmware-version.318773/
    ඔය App එක Download කරලා PS3 එකේ Install කරලා Run කරාම පෙන්නනවා යන්න පුළුවන් අඩුම firmware එක එක 3.55 හෝ ඊට අඩුවෙන් පෙන්නනවනම් 10K~13K ගානකින් Downgrade කරගන්න පුලුවන්. නැත්තම් යාළුවත් එක්ක Mod කරන තැනට ගිහිල්ලා බලාගන්නත් පුලුවන් දාන්න පුළුවන් අඩුම Firmware එක . Downgrade කරන්න එගාන යන්නේ E3 Chip එකක් ගන්න ඔනේ. එක PS3 එකකට විතරයි භාවිතා කරන්න පුළුවන්. ‍‍
     
    Jan 29, 2010
    638
    20
    0
    ammata siri adoo thanks ah. ubata hama game ekak ma gahanna puluwan da dan? kaden DVD's aragena play karanawada ?

    mod kalata pase ona game ekak play karanna puluwan. game backups sell karana aya innava. mama mod karapu thanath sell karanva. dvds na. game folder eka portable hard ekata daala eken play karanne mama. me link ekath follow karanna

    http://gamer.lk/index.php?topic=11455.0

    nathtan torrents hari baanna puluwan. habai godak loku games salli deela ganna eka laabai download karanvata vada. gamer.lk eke thava ps3 related thread thiyenva. follow karanna. mage gamin pc ekak thiyeddi ps3 ekak gathhteth eekatama ena exclusive games tika gahanna. last of us, uncharted series, heavy rain etc. e games valata gahanna games na ban. supirima set ekak. mod karanne nathuwanam therumak na moko original games ganan hinda. just my opinion. online ehema play venne naththan mod karana eka laabai.
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Last of us,uncharted wage ewanum original eka gatthh watinawa echara sira games ewa:)
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    Dave Computer Care කියලා එකක් තියෙනවා එකට නම් යන්න එපා Gamer.lk එකේ කලින් කෙනෙක් හිටියා smcool17 කියලා දැන් Mod කරනවද කියලා හරියටම කියන්න අමාරුයි.
    smcool17
    Code:
    http://gamer.lk/index.php/topic,27237.0.html
    මමත් කරේ මෙයාගෙන් 2 years වලට කලින් . එක පාර සල්ලි දිලා ගන්න යන්න එපා මොකද Firmware එක Crack උනා කියලා දැනගත්තට පස්සෙ Sony එකෙන් CECH-2XXXX Consoles අරගෙන එකට Anti 3.55 Update එකක් කරා Hardware Based . CECH-2XXX හෝ අඩු උනත් එවා 3.55 Firmware එකට Downgrade කරන්න බැහැ / Jailbreak කරන්න බැහැ.
    Code:
    https://gbatemp.net/threads/how-to-check-minimum-firmware-version.318773/
    ඔය App එක Download කරලා PS3 එකේ Install කරලා Run කරාම පෙන්නනවා යන්න පුළුවන් අඩුම firmware එක එක 3.55 හෝ ඊට අඩුවෙන් පෙන්නනවනම් 10K~13K ගානකින් Downgrade කරගන්න පුලුවන්. නැත්තම් යාළුවත් එක්ක Mod කරන තැනට ගිහිල්ලා බලාගන්නත් පුලුවන් දාන්න පුළුවන් අඩුම Firmware එක . Downgrade කරන්න එගාන යන්නේ E3 Chip එකක් ගන්න ඔනේ. එක PS3 එකකට විතරයි භාවිතා කරන්න පුළුවන්. ‍‍

    adoo ehemada ekairi ehenam mama balannam
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    mod kalata pase ona game ekak play karanna puluwan. game backups sell karana aya innava. mama mod karapu thanath sell karanva. dvds na. game folder eka portable hard ekata daala eken play karanne mama. me link ekath follow karanna

    http://gamer.lk/index.php?topic=11455.0

    nathtan torrents hari baanna puluwan. habai godak loku games salli deela ganna eka laabai download karanvata vada. gamer.lk eke thava ps3 related thread thiyenva. follow karanna. mage gamin pc ekak thiyeddi ps3 ekak gathhteth eekatama ena exclusive games tika gahanna. last of us, uncharted series, heavy rain etc. e games valata gahanna games na ban. supirima set ekak. mod karanne nathuwanam therumak na moko original games ganan hinda. just my opinion. online ehema play venne naththan mod karana eka laabai.

    elakiri machan thanks dunna help ekata. mama balannam :D
     
    Jan 29, 2010
    638
    20
    0
    Last of us,uncharted wage ewanum original eka gatthh watinawa echara sira games ewa:)

    ekanam aththa machan. kochchara pc game gahuwath e games vala ena feeling eka na ban. aith danata gahala thiyena hodama set eka thama matanam. pc eke gahanne monvada kiyala hithenava e tika gahuwama. no words to say.:)