HYBRID.... why not??

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;17729911 said:
    ඒ වගේම,

    1. ඉන්ධන පරිබෝජනය

    මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

    ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

    හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

    දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:

    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??:lol::lol::lol:

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න

    ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්‍රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි:lol::lol::lol:

    මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා.

    :yes::yes:

    ඒවගේම තමයි වෙසල්, ප්‍රියස්, ඇක්වා වල ඉන්ටීරියර් එක බලපල්ලාකෝ. මෙලෝ රහක් නෑ. :no:

    09Prius_48_L_m-600x400.jpg

    ඒ වගේද ප්‍රිමියෝ එකේ ඉන්ටීරියර් එක :yes::yes: :love:

    aabfe7e0-00c1-4a00-940e-d7b71ed507b5.jpg
     
    • Like
    Reactions: kasunacrox

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    :yes::yes:

    ඒවගේම තමයි වෙසල්, ප්‍රියස්, ඇක්වා වල ඉන්ටීරියර් එක බලපල්ලාකෝ. මෙලෝ රහක් නෑ. :no:

    09Prius_48_L_m-600x400.jpg

    ඒ වගේද ප්‍රිමියෝ එකේ ඉන්ටීරියර් එක :yes::yes: :love:

    aabfe7e0-00c1-4a00-940e-d7b71ed507b5.jpg

    meka nam pili ganna amarui machan meke dala thiyana photos dekema wadi wenasak penne na., anika compare karala thiyana wahana aithi wena range wenas ne mchn.. hybrid cars wala patta aluth features thiyenne..

    Toyota Camry Hybrid

    2012-toyota-toyota-camry-camry-2012-2012-camry-cam-14218a.jpg

    Lexus GS Hybrid

    2013_Lexus_GS_450h_Interior-668.jpg

    Honda Civic Hybrid

    2015-honda-civic-hybrid-interior.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    parana wenakota tamai ban owala athal eka patan ganne,brand new nan itin awulak nethuwa duwanna puluwan....owa dan tiyena121 wage age ekata awama tamai athal eka,
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඒත් මචන් මේවගේ ගොඩක් parts electronics නිසා repair කරන්නේ නෑ. කෙලින්ම replace කරන්න තමයි වෙන්නෙ.. ඒක නිසා වැඩිය ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. ගාන පොඩ්ඩක් සැර වෙයි. එත් mechanical problems අඩු වෙයි..
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    රත්තරං;17729911 said:
    ඒ වගේම,

    1. ඉන්ධන පරිබෝජනය

    මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

    ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

    හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

    දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:

    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??:lol::lol::lol:

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න

    ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්‍රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි:lol::lol::lol:

    මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා.

    uba kochchara uda pannath allion akai premio akai enneth hybride mee aurudde idan...parana wahana vitharane bn ithin ethakota ganna thiyenne petrol witharak
     
    • Like
    Reactions: DJvodka

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    uba oluwen hitagena kiwwath ape inna eunta hybrid dirawanne na bn parana yakada godak aragena duwa taram
    ekai case eka

    parana wahanayak hodata hadala ganna eka hodai thamai mchn eth aluth wahanayak gannawa nm loku ganak wiyadam karanna puluwan nam hybrid ekak ganna eka awlak nane.,

    මේකේ ඉන්න සමහර ය හිතාගෙන ඉන්නේ Hybrid කියන්නේ fail වුනු technology එකක් කියල. ඒක එහෙම නෑ කියන්න මට ඕනෙ. වාහන හදන මුල් යුගයේ ඉදල ENGINE එකේ ලොකු වෙනසක් වුනා අඩුයි. සාමාන්‍ය combustion engine එහාට යන්න තවමත් බැරි වෙලා තියනවා. Hybrid technology එක තමයි ඒක පොඩි දුරකට හරි ඉස්සරහට ගෙනිහින් තියෙන්නෙ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන් තියන තත්වෙ අනුව හයිබ්‍රිඩ් කොච්චර නරක වුනත් පෙට්‍රල් කාර් එකක් ගන්න බෑ බන්. අමර ටැක්ස් එකක්නෙ :rofl::dull:. ඉතින් අරක කොච්චර නරක වුනත් ගන්නෙම හයිබ්‍රිඩ්. :):):)

    කරන්න දෙයක් නෑ. පේන තරම් හොදක් නැති වුනාට ඉතින් කාර් එකක් ඕනනම් ගන්න වෙන්නෙ පපඩමක් තමයි :no::oo::baffled::P
    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හයිබ්‍රිඩ් ගැන ත්‍රෙඩ් දෙකක් දාලා කමෙන්ට්ස් 1000 පනිනකම් කතාකලා. දැන් ඒවම අහන්න ආයේ මුල ඉදල පටන් අරන්

    සමාවෙයන් මචන් එකම දේ පස් හය පාර කොටන්න බෑ
    :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම හිතන් ඉන්නවා තව අවුරුදු හතර පහකින් හයිබ්‍රිඩ් වාහන වලට පියාජියෝ one cylinder ඩීසල් එන්ජින් තියන්න ගරාජ් එකක් පටන් ගන්න. 2c වගේ එව්වා තියල වැඩක් නැති වෙයි ඩීසල් පිච්චෙනවා වැඩියි කියාවි මුන් ..:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    රත්තරං;17729911 said:
    ඒ වගේම,

    1. ඉන්ධන පරිබෝජනය

    මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

    ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

    හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

    දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:

    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??:lol::lol::lol:

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න

    ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්‍රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි:lol::lol::lol:

    මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා.

    :lol::lol::lol::lol:

    Uba num patta comment danne bun atta thama kathawa.....
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම හිතන් ඉන්නවා තව අවුරුදු හතර පහකින් හයිබ්‍රිඩ් වාහන වලට පියාජියෝ one cylinder ඩීසල් එන්ජින් තියන්න ගරාජ් එකක් පටන් ගන්න. 2c වගේ එව්වා තියල වැඩක් නැති වෙයි ඩීසල් පිච්චෙනවා වැඩියි කියාවි මුන් ..:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මම හිතන් ඉන්නවා තව අවුරුදු හතර පහකින් හයිබ්‍රිඩ් වාහන වලට පියාජියෝ one cylinder ඩීසල් එන්ජින් තියන්න ගරාජ් එකක් පටන් ගන්න. 2c වගේ එව්වා තියල වැඩක් නැති වෙයි ඩීසල් පිච්චෙනවා වැඩියි කියාවි මුන් ..:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මේ ලංකාවෙ මිනිස්සුන්ට වාහන කියන්නෙ පෙට්‍රල් ඉතිරිවෙන ඒවාම නෙවෙයි කියලා කවදා තේරෙයිද මන්දා?
    අර රත්තරන් කියනවා වගේ අඩු ගානෙ කරීනා එකක්වත් පැද්ද එකෙක් කවදාවත් ඇක්වා කට්ටකට ෆිට් කට්ටකට යන්නෙ නෑ...
     
    Last edited:

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    වෙනස් වෙන්න ඇයි ඔච්චර බය. අවුරුදු 10-15 ක් පරණ පෙට්‍රල් කෑලි පදින එකේ අළුත් හයිඛ්‍රිඩ් එකක් මොකෑ නාක