EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ වල්ඇට රිලවා මගෙන් අහගන්නයි දැන් හදන්නේ :growl: කකුලේ ආසාව ඇත අර ගනින් :frown: තොට පෙන්නනවා මම චීත්තෙ ...තෝ ඉතින් වැල බලනකොට චීත්ත දකින එකක්ද අවලම් ගස් පරයා :angry:

    මං බැලුවා මොකෝ පරක්කු කියලා...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියට කෝල් කලා..එන්නේ නෑ කිව්වා...මම කිව්වා මම දන්නවා මට බෑ කියන්නේ නෑ කියලා කියලා...හයියෙන් කෑගහලා කියපි බෑ කියලා...මට ඉහික්....ගෑවුණා සිංහලු...දිගින් දිගටම දෙයක් කියද්දි කට්ටියත් එක්ක එකතු වෙලා ඒ දේට විරුද්ධ වෙද්දිත් තමන් ඒ දේම කිව්වොත් ඒ මොකෙද්ද කියලා මගෙන් ඇහුවා...මට කට උත්තර නෑ...එයාම කිව්වා එහෙනන් ඒ මෝඩයෙක් නෙමෙයි අමනයෙක් කිව්වා...කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ ආපහු අපේ කිඹුලයියව ගෙන්නන්න...:(:(:(

    ජ්මං ඊට කලින් තර්ජ්නය කලා ඇමසියා එක්ක අපි සන්ධානයක් ගහනවා කියලා..:cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජ්මං ඊට කලින් තර්ජ්නය කලා ඇමසියා එක්ක අපි සන්ධානයක් ගහනවා කියලා..:cool::cool:

    එහෙනන් දැන් දූවන් එයි..:rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේ මොන අටමගලක් ද .....අනික මට හිටපු එකත් නැතුව මන් මේ ඉන්නේ....මොන එකක් ගැනද ඔය කියවන්නේ....:(:(

    ළමයි හදන්න මිනිහෙක් ඉන්ට එපයි....ඔක්කොටම කලින් මිනිහෙක් හොයාගන්ට ඕන ...:lol::lol:

    මට කියන්නේ බොලා හදාගන්නකෝ ඔය 2,3,4,5 ...හැබැයි මන් නම් උදව් කරන්නේ නැහැ:lol::lol:

    :lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl::growl: තොට පෙන්නනම් වෙලාවක චීත්තෙ හිකනලා :frown:

    B20FA8u.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :oo:
     
    Status
    Not open for further replies.